ආමි_අමිලට_වෙඩි
තංගල්ල අධිකරණයේ නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි සැකකරුවකුට (35) අධිකරණය ඉදිරිපිටදී අද දහවල් වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි. මිනීමැරුම් නඩුවක සැකකරුවකු වන ඔහුගේ තත්තවය බරපතල බව රෝහල් ආරංචි කියයි.තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවා ඇත.
lankadeepa

)