ආයතනික ලිංගික අතවර අපයෝජන
ආයතනික ලිංගික අතවර අපයෝජන
කැම්පස් එකේදි නවක සිසුවියන් 10 දෙනෙකුට සම ලිංගික අතවර කල සිසුවියන් තිදෙනාට පන්ති තහනමක්. මොන විහිලුද මේව විශ්ව විද්යලයේඩි එම ක්රියව සිදු කිරීම නිසා දැඩුවම පන්ති තනම,රටක් නීතිය සඳ අධිකරනයක් තිඹියදී මෙවන් දේ කිරිම විහුලු නොවේද.පසුගිxඅ දිනක රෝහලකට අලුතින් පමිනි හෙදියකට ලිංගික අතවර සිදු කල රෝහල් සේවකයන්ට දුන් දඩුවම වැඩ තහනම් කිරිම මොකටද මේ රටේ නීතිය ක්රියාත්මක කිරීමට අඳිකරනයක් තීන්නෙ.ලිංගික අතවර කල උන්ට දඩුවම වැඩ තහනම පන්ති තහනම .මෙවැනි බොලඳ ක්රියාමාර්ග එවැනි කාමතුර පුද්ගලයින් දිරි ගැන්වීමක් නෝවේද