ආයිත් ඉපදෙන සීන් එක

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    අපිට calculate කරන්න බැරිද පුළුවංද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. හැමදේම physical+ chemical reaction නන් මුළු පදධතියම predictable.

    උබ ඔය දාලා තියෙන උදාහරණ වගේ ඒව ගන්න පුළුවන් මේක එහෙම පද්ධතියක් නෙවෙයි කියන්න.

    mind body problem එකනෙ මේක.

    Mind එක body එක control කරනවද? Body එක mind එක control කරනවද නැත්තං දෙකම සමානව බෙදාගෙන වැඩ කරනවද කියන එක තමා ඔය ගැටලුව.

    ඔය philosophical problem එකේ තැන් 5/6ක් තියෙනවා. ඒ තැන් ටිකටම කරන තර්ක සමහර සමහර අවස්ථාවලදී valid. ඒත් හරිම උත්තරයක් නෑ කාටවත්.
    තමන් පිළිගන්නා තැන තීරණය කරනව ඇරෙන්න ඕක proof කරන්න කෙස් පලාගෙන කොච්චර තර්ක කරත් වැඩක් නෑ අන්තිමට හැම එකටම හරියන්නත් වරදින්නත් කරුණු තියෙනවා.
    mind body problem කියන්නේ Mind සහ Body අතර සම්බන්දය ගැන. Mind එක ගැන විද්‍යාත්මකව පැත්තෙන් ගොඩක් දේවල් හොයාගන්න ඕනේ. එක ඇත්ත.

    අපි හිතමු Mind කියල එකකින් body එක පාලනය කරනවා කියල. එහෙනම් මොලයේ සමහර ප්‍රදේශවල damage උනාම Mind එකට බලපාන්නේ කොහොමද?

    Char GPT
    Brain damage can affect the mind in many ways, depending on the location and severity of the injury. Here are some examples of mental or psychological problems that can result from brain damage:

    1. Memory Problems
    Amnesia: Loss of memory, either partial or complete.
    Short-term memory loss: Difficulty retaining new information.
    Confabulation: Filling in memory gaps with false information.

    2. Emotional and Behavioral Changes
    Depression or anxiety: Common after traumatic brain injury (TBI).
    Irritability or aggression: Sudden mood swings or anger outbursts.
    Apathy: Lack of motivation or interest in activities.

    3. Cognitive Impairments
    Difficulty concentrating or paying attention.
    Poor judgment and decision-making.
    Reduced problem-solving ability.

    4. Language and Communication Issues
    Aphasia: Difficulty speaking, understanding, reading, or writing.
    Slurred speech or trouble forming coherent sentences.

    5. Personality Changes
    A person may behave in ways that are very different from before the injury, such as becoming impulsive, socially inappropriate, or emotionally detached.

    6. Psychosis or Hallucinations
    In rare cases, brain damage can lead to delusions, hallucinations, or paranoia, especially if the frontal or temporal lobes are affected.

    7. Executive Dysfunction
    Problems with planning, organizing, and multitasking—often linked to damage in the frontal lobe.

    ඒ නිසා බොහෝ දුරට Mind කියන්නේ මොලයෙන් ඇතිවන දෙයක් සහ මොලය හා සම්බන්ද දෙයක් කියල හිතන්න පුළුවන්. එක ඇතිවන mechanism එක තවම නිශ්චිතවම හොයාගෙන නැහැ

    computers are less powerful than human brain. Human brain is very complicated one.
    Even computer algorithms can generate random numbers, images. Recent developments like AI can generate creative/artificial images
    ------ Post added on Sep 9, 2025 at 11:45 PM
     
    • Like
    Reactions: nul

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Kandahar[a] (Pashtohttps://en.wikipedia.org/wiki/Kandahar#cite_note-3: کندهار; Dari[c]: قندهار), is a city in Afghanistan, located in the south of the country on Arghandab River, at an elevation of 1,010 m (3,310 ft). It is Afghanistan's second largest city, after Kabul, with a population of about 614,118 in 2015.[1] It is the capital of Kandahar Province and the centre of the larger cultural region called Loy Kandahar.

    The modern name of the city derives from the name of the original city built here, Alexandria. This city (often referred to as Alexandria in Arachosia to distinguish it from other Alexandrias) was founded after the invasion of Alexander the Great in 330 BC. The name "Alexander" in the local Pashto language is rendered as "Iskandar". It is believed that over time this transformed into "Scandar", and eventually the modern "Kandahar".[9] The change of the name from "Scandar" to Candar is mentioned by the 16th-century Portuguese historian João de Barros in his most famous work, Décadas da Ásia.[10][11]

    @kandahar Are you Alexander the great?:angry:
    Well done, you just blew my cover
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    mind body problem කියන්නේ Mind සහ Body අතර සම්බන්දය ගැන. Mind එක ගැන විද්‍යාත්මකව පැත්තෙන් ගොඩක් දේවල් හොයාගන්න ඕනේ. එක ඇත්ත.

    අපි හිතමු Mind කියල එකකින් body එක පාලනය කරනවා කියල. එහෙනම් මොලයේ සමහර ප්‍රදේශවල damage උනාම Mind එකට බලපාන්නේ කොහොමද?

    Char GPT
    Brain damage can affect the mind in many ways, depending on the location and severity of the injury. Here are some examples of mental or psychological problems that can result from brain damage:

    1. Memory Problems
    Amnesia: Loss of memory, either partial or complete.
    Short-term memory loss: Difficulty retaining new information.
    Confabulation: Filling in memory gaps with false information.

    2. Emotional and Behavioral Changes
    Depression or anxiety: Common after traumatic brain injury (TBI).
    Irritability or aggression: Sudden mood swings or anger outbursts.
    Apathy: Lack of motivation or interest in activities.

    3. Cognitive Impairments
    Difficulty concentrating or paying attention.
    Poor judgment and decision-making.
    Reduced problem-solving ability.

    4. Language and Communication Issues
    Aphasia: Difficulty speaking, understanding, reading, or writing.
    Slurred speech or trouble forming coherent sentences.

    5. Personality Changes
    A person may behave in ways that are very different from before the injury, such as becoming impulsive, socially inappropriate, or emotionally detached.

    6. Psychosis or Hallucinations
    In rare cases, brain damage can lead to delusions, hallucinations, or paranoia, especially if the frontal or temporal lobes are affected.

    7. Executive Dysfunction
    Problems with planning, organizing, and multitasking—often linked to damage in the frontal lobe.

    ඒ නිසා බොහෝ දුරට Mind කියන්නේ මොලයෙන් ඇතිවන දෙයක් සහ මොලය හා සම්බන්ද දෙයක් කියල හිතන්න පුළුවන්. එක ඇතිවන mechanism එක තවම නිශ්චිතවම හොයාගෙන නැහැ

    මගෙ මොලේ තව කෙනෙක්ට copy paste කරන්න වගේවත් දෙයක් කරගත්තොත් අපිට ඕක ඇත්ත කියල හිතන්න පුලුවන් වෙයි.
    computers are less powerful than human brain. Human brain is very complicated one.
    Even computer algorithms can generate random numbers, images. Recent developments like AI can generate creative/artificial images
    ------ Post added on Sep 9, 2025 at 11:45 PM
    ඔය බලන්නෙ අපිට සාපේක්ශව අපිට තේරුම් ගන්න බෑ කොහොමද ඒ වෙලාවෙ ඒක random number එකක් වෙන්නෙ කියන එක. AI උනත් එහෙම තමා.
    system එක deterministic උනාම ඒකෙ තේරුම තමා ඒකෙ වෙන හැම දෙයක්ම එකට එකට සම්බන්ධ වීම. එතකොට randomness කියල එකක් තියෙන්න බෑ. ඒ system එකේ වෙන හැම event එකක්ම model කරන්න පුලුවන් super computer එකක් තිබ්බොත් ඒව ඔක්කොම කලින් predict කරන්න පුළුවන්. කොටින්ම උබේන් පස්සෙ එන 10 වෙනි පරම්පරාවෙ ලමයෙක්ට වැටෙන නම පවා නියතයක් ඒකත් හරියටම ටක්කෙටම කියන්න පුළුවන්. (Laplace's demon). Quantum physics එක්ක ඕක වෙන්න පුළුවන්ද කියන සැකය දැන් තියෙනව.

    මිනිහෙක් වස්තුවක් තල්ලු කරොත් ඉස්සරහට ගියානෙ නිව්ටන් එන්න කලින්. නිව්ටන් ආවට පස්සෙ මොකද උනේ අපිට හරියටම නිශ්චිතව කියන්න පුළුවන් උනා තල්ලු කරන්නෙත් නැතුව වස්තුවක් තල්ලු කරොත් කොහේ ගිහින්ද නවතින්නෙ කියන එක. ඒ වගේ ඔය අනික් ටිකත් එ ඒ දේවල් ටික හොයාගත්තම කියන්න පුලුවන් system එකම physical reaction විතරක් නන්.

    https://en.wikipedia.org/wiki/Laplace's_demon
     
    Last edited:
    • Like
    Reactions: greenthunder

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93

    මේ කතාව තුල තියෙන්නේ හිතක අතරමං වීම... deterministic සහ non-deterministic කියන්නෙත් fabrications ම තමයි කියන දේ අපි තේරුම් ගන්න උත්සහ කරන්න ඕනි... හෙළයෙක් ගැන criticism එකක් නෙමෙයි... ගොඩක් අයට පොදු කාරණාවක්...

    බුදු දහමේ අකාලික බව අවබෝධවීම තුල මේ ප්‍රශ්නෙට උත්තරය ලැබෙනව... පච්චුප්පන්න මොහොත deterministic හෝ non-deterministic කියල ගන්න බැහැ (අදාල නැහැ). deterministic/non-deterministic පවතින්න කාලයක් ඕනි... අකාලික ස්වභාවයක් තුල මේ කතාව වැරදියි....
     
    මම ඔය මගේ මතයක් නෙවෙයි කිව්වේ. ඕක තමා ඔය හැමදේම physical reactions ටිකක් කියලා තියෙන අයට තියෙන දාර්ශනික ගැටලුව. මම ඉන්නේ ඔය ටිකෙන් මැද තැන. Mind එකයි body එකයි වෙන වෙනම එකතු වෙලා වැඩ කරන entity දෙකක් කියන එකේ. ඒක සමපාතයි බුද්ධාගම එක්ක.
     
    • Love
    Reactions: nuwan9999

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම ඉන්නේ ඔය ටිකෙන් මැද තැන. Mind එකයි body එකයි වෙන වෙනම එකතු වෙලා වැඩ කරන entity දෙකක් කියන එකේ.

    නැ. ඔයමැද නෙමෙයි, අග ඉන්නේ.

    ඒක සමපාතයි බුද්ධාගම එක්ක.

    නැ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මගෙ මොලේ තව කෙනෙක්ට copy paste කරන්න වගේවත් දෙයක් කරගත්තොත් අපිට ඕක ඇත්ත කියල හිතන්න පුලුවන් වෙයි.

    ඔය බලන්නෙ අපිට සාපේක්ශව අපිට තේරුම් ගන්න බෑ කොහොමද ඒ වෙලාවෙ ඒක random number එකක් වෙන්නෙ කියන එක. AI උනත් එහෙම තමා.
    system එක deterministic උනාම ඒකෙ තේරුම තමා ඒකෙ වෙන හැම දෙයක්ම එකට එකට සම්බන්ධ වීම. එතකොට randomness කියල එකක් තියෙන්න බෑ. ඒ system එකේ වෙන හැම event එකක්ම model කරන්න පුලුවන් super computer එකක් තිබ්බොත් ඒව ඔක්කොම කලින් predict කරන්න පුළුවන්. කොටින්ම උබේන් පස්සෙ එන 10 වෙනි පරම්පරාවෙ ලමයෙක්ට වැටෙන නම පවා නියතයක් ඒකත් හරියටම ටක්කෙටම කියන්න පුළුවන්. (Laplace's demon). Quantum physics එක්ක ඕක වෙන්න පුළුවන්ද කියන සැකය දැන් තියෙනව.

    මිනිහෙක් වස්තුවක් තල්ලු කරොත් ඉස්සරහට ගියානෙ නිව්ටන් එන්න කලින්. නිව්ටන් ආවට පස්සෙ මොකද උනේ අපිට හරියටම නිශ්චිතව කියන්න පුළුවන් උනා තල්ලු කරන්නෙත් නැතුව වස්තුවක් තල්ලු කරොත් කොහේ ගිහින්ද නවතින්නෙ කියන එක. ඒ වගේ ඔය අනික් ටිකත් එ ඒ දේවල් ටික හොයාගත්තම කියන්න පුලුවන් system එකම physical reaction විතරක් නන්.

    https://en.wikipedia.org/wiki/Laplace's_demon

    කතාව ඇත්ත. fundemental ලෙවෙල් එකෙන් ලෝකයේ දේවල් deterministic or probabilistic වෙන්න පුළුවන්. මම කිව්වේ අපිට සාපේක්ෂව දැනෙන විදිය.

    මම සාදක ඇතිව පෙන්නුවා ශරීර අවයක්වන මොලයෙන් කොහොමද මනස වෙනස් කරන්නේ කියල.

    අපි දිර්ග වශයෙන් තර්ක කරනවා Atom වෙනකම් විද්‍යාත්මක පැත්ත ගැන . නමුත් අපි ආගමෙන් කියන දේවල් ඒ විදියට තර්ක කරනවද? නැහැ. අපි හරි කියල හිතන දේ විශ්වාස කරනවා. උත්තරයක් නිර්මාණය කර ගන්නවා. සමහර වෙලාවට මේ වගේ උත්තර ලැබෙනවා

    (1) ඕක ධර්මය ගොඩක් ගැබුරට අවබෝද කරලා තමයි තේරුම් ගන්න ඕනේ.
    (2) ඕක නිවන් දැකල, හෝ වෙනයම් විදියකින් තමයි හරියටම තේරුම් යන්නේ

    අපි උදාහරණයක් ගමු
    මරණ පාපය සිද්දවෙන විදිය ඉතා පැහැදිලිව කියල තියෙනවා. මේකේ සත්වයන්තත් මිනිසාටත් පොදුයි. (1) සත්වයෙක් සිටීම (2) මරණ චේතනාව (3) උපක්‍රම යෙදීම (4) මරණය සිද්ද කිරීම ..වගේ

    එතකොට කැලේ ජීවත්වන සිංහයාට මේක අදාල වෙන්න කොහොමද? උට හිතුනොත් මේක පව් සිද්දවෙන වැඩක් කියල, ඌට තියෙන විකල්ප මොනවද?
    (ඕවට ලැබෙන උත්තර තමයි ..එකට තමයි කියල තියෙන්නේ සත්වයෙක් ඉදීමෙන් සංසාරය දිකවෙනවා වගේ කතා )

    නමුත් පව් පින් කියල දෙයක් නිර්මාණය කරන්නේ මිනිස්සු. විද්‍යාව අනුව සත්වයා විස්තරකරන්න පුළුවන් සරල කරනා දෙකකට (1) රැකි සිටීම/survaival (2) වර්ගය බෝ කිරීම /re-production

    පොඩ්ඩක් විවුර්තව කල්පනා කරොත් සිත, කය දෙකම හැදිලා තියෙන්නේ ඉහත කරනා දෙක ඉෂ්ට කරන්න පරිනාමය අනුව. උත්තරය සරලයි
     
    Last edited:
    • Like
    Reactions: nul

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එතකොට කැලේ ජීවත්වන සිංහයාට මේක අදාල වෙන්න කොහොමද? උට හිතුනොත් මේක පව් සිද්දවෙන වැඩක් කියල, ඌට තියෙන විකල්ප මොනවද?
    (ඕවට ලැබෙන උත්තර තමයි ..එකට තමයි කියල තියෙන්නේ සත්වයෙක් ඉදීමෙන් සංසාරය දිකවෙනවා වගේ කතා )

    නමුත් පව් පින් කියල දෙයක් නිර්මාණය කරන්නේ මිනිස්සු. විද්‍යාව අනුව සත්වයා විස්තරකරන්න පුළුවන් සරල කරනා දෙකකට (1) රැකි සිටීම/survaival (2) වර්ගය බෝ කිරීම /re-production

    පොඩ්ඩක් විවුර්තව කල්පනා කරොත් සිත, කය දෙකම හැදිලා තියෙන්නේ ඉහත කරනා දෙක ඉෂ්ට කරන්න පරිනාමය අනුව. උත්තරය සරලයි

    පව්, පින්, දුක, සැප කියලා කතා කරන්නේ සම්මුතියේ ඇතුලේ පෘථග්ජනයට කතා කරන නිසා. ඕකේ එකම අභිප්‍රාය ලෞකික සම්මා දිට්ටිය. දේශනා කරපු හේතුව බහුජන හිත, සුව පිණිස. ලෝකෝත්තර සම්මා දිට්ටියෙදි ඔය ඔක්කොම කතා අසාරයි.

    සංස්කාර, අභිසංස්කාර, කර්මය.. එක කතාවක් වත් මට ගෝචර වෙන්නෙත් නැ උබට ගෝචර වෙන්නෙත් නැහැ. ඕක හොයලා වැඩක් නැ, ඕක තේරුන් ගන්න උබලට බැහ්! කියලම තියෙනවා.

    එහෙම තියෙද්දි එලම නිඝන්ඨයෝ ටිකක් වගේ උබලට තියෙන ලොකුම ප්‍රශ්නේ පුනර්භවයයි, කර්මයයි.

    (සතර අපායට වැටුනහම ලේසියෙන් ගොඩ එන්න බැ කියන්නේ නිකන් නෙමෙයි. උපාදානය, ගතිය, නිමිති ඔක්කොම කැරකි කැරකි ආයේ ඒ වගේම බවයක්මයි හදන්නේ.)
     
    • Like
    Reactions: Yeezus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    කතාව ඇත්ත. fundemental ලෙවෙල් එකෙන් ලෝකයේ දේවල් වෙන්න පුළුවන්. මම කිව්වේ අපිට සාපේක්ෂව දැනෙන විදිය.

    මම සාදක ඇතිව පෙන්නුවා ශරීර අවයක්වන මොලයෙන් කොහොමද මනස වෙනස් කරන්නේ කියල.

    අපි දිර්ග වශයෙන් තර්ක කරනවා atom වෙනකම් විද්‍යාත්මක පැත්ත ගැන . නමුත් අපි ආගමෙන් කියන දේවල් ඒ විදියට තර්ක කරනවද? නැහැ. අපි හරි කියල හිතන දේ විශ්වාස කරනවා. උත්තරයක් නිර්මාණය කර ගන්නවා. සමහර වෙලාවට මේ වගේ උත්තර ලැබෙනවා

    (1) ඕක ධර්මය ගොඩක් ගැබුරට අවබෝද කරලා තමයි තේරුම් ගන්න ඕනේ.
    (2) ඕක නිවන් දැකල, හෝ වෙනයම් විදියකින් තමයි හරියටම තේරුම් යන්නේ

    අපි උදාහරණයක් ගමු
    මරණ පාපය සිද්දවෙන විදිය ඉතා පැහැදිලිව කියල තියෙනවා. මේකේ සත්වයන්තත් මිනිසාටත් පොදුයි. (1) සත්වයෙක් සිටීම (2) මරණ චේතනාව (3) උපක්‍රම යෙදීම (4) මරණය සිද්ද කිරීම ..වගේ

    එතකොට කැලේ ජීවත්වන සිංහයාට මේක අදාල වෙන්න කොහොමද? උට හිතුනොත් මේක පව් සිද්දවෙන වැඩක් කියල, ඌට තියෙන විකල්ප මොනවද?
    (ඕවට ලැබෙන උත්තර තමයි ..එකට තමයි කියල තියෙන්නේ සත්වයෙක් ඉදීමෙන් සංසාරය දිකවෙනවා වගේ කතා )

    නමුත් පව් පින් කියල දෙයක් නිර්මාණය කරන්නේ මිනිස්සු. විද්‍යාව අනුව සත්වයා විස්තරකරන්න පුළුවන් සරල කරනා දෙකකට (1) රැකි සිටීම/survaival (2) වර්ගය බෝ කිරීම /re-production

    පොඩ්ඩක් විවුර්තව කල්පනා කරොත් සිත, කය දෙකම හැදිලා තියෙන්නේ ඉහත කරනා දෙක ඉෂ්ට කරන්න පරිනාමය අනුව. උත්තරය සරලයි
    එහෙම තර්ක නොකර ඉන්න ඕනි නෑ. හැබැයි පරිස්සම් වෙන්න ඕනි තර්ක වලට හැම එකම අහු වෙන්නේ නැති එක ගැනත්. මේ තියෙන research papers කියවලා බලන්න Buddhist Epistemology Research Papers. හාර්වඩ් වගේ ඒවගෙන් කරන ඒවත් තියෙනවා ඕනි තරං. සැහෙන active area එකක් ඔය.