ආයිත් ඉපදෙන සීන් එක

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    mama kiyala hithagena inna moka hari molen data aragena athamayata dena seena ekak nemai de?

    මොලේ කියන්නෙත් දැනුමක්. ආත්මය කියන්නෙත් දැනුමක්. මේ ඔක්කොම කතන්දර, සංකල්ප.

    පේන, ඇහෙන, දැනෙන බව තුල 'ඇත' විදිහට අත්දැකලා, ඒ මත ගොඩනගාත්ත දැනුමක්.

    දැනුම මත පදනම් වෙලා, ඇත/ නැත විදිහට ගලපලා 'මේක මෙහෙම වෙනවා..' කියලා හිතන එක තමයි 'මිත්‍යා දෘස්ටිය' කියන්නේ.
     
    • Like
    Reactions: Yeezus

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    balla molen wada gannwa .. uta puluwan widiyata.. habai uta data denne mole.. wada karanne uge athmaya...
    ආත්මයක් කියල දෙයක් නෑ. බුද්ධ වචනය හරියට අහන්න.

    Don't make any assumptions
    අනිත්යයි දුක්කයි අනාත්මයි කියල අපි භාවනා කරල තියෙන්ව නේ බන්..

    balla molen wada gannwa .. uta puluwan widiyata.. habai uta data denne mole.. wada karanne uge athmaya...

    අනිත්යයි දුක්කයි අනාත්මයි කියල අපි භාවනා කරල තියෙන්ව නේ බන්..
    hariyatama karanawa nam karanna one bhawanwa anaathmayi kiyana eka
    ------ Post added on Sep 9, 2025 at 1:03 AM

    මොකද අනාත්මයි කියල කෙනෙක්ට හිතන්නපුලුවන් නම් එතනම තියෙනවා එයා එතන නෑ කොහෙත් නැ කියන දේ.. මේක තමයි මම නම් දන්න සරල බුද්ද ධර්ශනය.. ඒ කියන්නේ නිවන කියල මම හිතන්ව..
    ------ Post added on Sep 9, 2025 at 1:06 AM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අනිත්යයි දුක්කයි අනාත්මයි කියල අපි භාවනා කරල තියෙන්ව නේ බන්..

    අනිත්‍ය, දුක්ක, අනාත්ම කියන්නේ යථා ස්වභාවය.
    ඕක වඩන්න බැ. වඩන එක ඇතුලේ කර කෙනෙක්, කරන දෙයක් තියෙනවා.
    වැඩෙන එක වෙන්නේ. එහෙම වෙන්නෙත් යෝනිසෝ මනසිකාරය තුල මාර්ගඵල ලාබීන්ට.

    අනාත්ම කියන්නේ, සරල අදහස් ඕනෙනම්,
    'මම' 'මගේ..' නොවන/ නොහටගත් බව.

    එයා එතන නෑ කොහෙත් නැ කියන දේ..

    එයා එතනත් නැ, කොහෙවත් නැ.. කියලා 'එයා' හිතනවා. ඉතින් 'එයා' ඉන්නවනේ?

    හිතන්න බැරි වෙන්න ඕනේ අනාත්ම සංඣාවෙදි.
    ------ Post added on Sep 9, 2025 at 1:09 AM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,767
    1
    6,634
    113




    @Fiona Dabare Have you ever come across this channel. I mean it's hard to believe those videos are edited considering the video quality.

    ඇත්ත වෙන්න පුළුවන්ද මේවා.
     
    • Haha
    Reactions: jennt

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මෙතන දැක්ක දෙයක් තමයි නිදහසේ බනක් භාවනාවක් කරන්න ආස අයත් ඉන්න්ව කියන එක.. දවසක ඇත්තටම හම්බ වෙමු හැබැහින්...





    @Fiona Dabare Have you ever come across this channel. I mean it's hard to believe those videos are edited considering the video quality.

    ඇත්ත වෙන්න පුළුවන්ද මේවා.

    ත්‍රී පිටකයෙන් එහා පුද්ගල මතවාද වැඩක් නෑ නේද?
    ------ Post added on Sep 9, 2025 at 1:13 AM
     
    • Like
    Reactions: wpril5

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    @Fiona Dabare Have you ever come across this channel

    nop

    ඇත්ත වෙන්න පුළුවන්ද මේවා.

    imo, බොරු
    අත්දෙක වන වන වීඩියෝ එකක් රෙකෝර්ඩ් කරන ගමන්, තත්පර දෙකකින් වගේ පටිභාග නිමිත්ත ආවර්ජනය කරලා, තේජෝ කසිනෙට සමවදින එක කොච්චර අමාරුද කියලා දැනගන්න, උග්ග්‍රහ නිමිත්තක් වත් කසින භාවනාවෙන් ඇති කරන් තියෙන්න ඕනේ. ඔහොම 'වශීතාවයක්' ඇති කර ගන්න අවුරුදු ගනන් එක දිගට උත්සහ කරන්න ඕනේ afaik.

    එච්චර හැකියාවක් තියෙන කෙනෙක් ඔහොම විඩීයෝ, මුදල් උපයන අරමුනින් යූ ටියුබ් දායි කියලා හිතන්න අමාරුයි 'මට'.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,767
    1
    6,634
    113
    nop



    imo, බොරු
    අත්දෙක වන වන වීඩියෝ එකක් රෙකෝර්ඩ් කරන ගමන්, තත්පර දෙකකින් වගේ පටිභාග නිමිත්ත ආවර්ජනය කරලා, තේජෝ කසිනෙට සමවදින එක කොච්චර අමාරුද කියලා දැනගන්න, උග්ග්‍රහ නිමිත්තක් වත් කසින භාවනාවෙන් ඇති කරන් තියෙන්න ඕනේ. ඔහොම 'වශීතාවයක්' ඇති කර ගන්න අවුරුදු ගනන් එක දිගට උත්සහ කරන්න ඕනේ afaik.

    එච්චර හැනියාවක් තියෙන කෙනෙක් ඔහොම විඩීයෝ යූ යියුබ් දායි කියලා හිතන්න අමාරුයි 'මට'.
    හ්ම්ම්ම්ම්.... අනේ මන්දා ..

    ත්‍රී පිටකයෙන් එහා පුද්ගල මතවාද වැඩක් නෑ නේද?
    ත්‍රිපිටකය කියවලා තේරුම් ගන්න අපිට අමාරුයිනෙ.
    සියවස් ගාණක ඉඳලා එන, ථෙරවාද භික්ෂූන් වහන්සේලාගේ ත්‍රිපිටක අර්ථකථනය තමා අද මේ තියෙන්නේ. ගොඩක් අයට ඒකෙ ප්‍රතිඵල ලැබිලා තියෙනවලු. ඒක නිසා ඒක විශ්වාස කරලා කල්‍යාණ මිත්‍රයෙකුගෙන් බණ අහන්නකල්‍යාණ මිත්‍රයෙකුගෙන් බණ අහන්න
    ------ Post added on Sep 9, 2025 at 1:23 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මේ ෆීලින් එක drugs වලිනුත් ගන්න පුලුවං දන්න විදිහට. මං කියන්නෙ උබ උබව උබේ ඇගෙන් ටික වෙලාවකට අයින් කරලා උබ දිහා බලනවා වගේ එකක් ගැන
    drug සීන් එක නම් දන්නේ නෑ බන් , හැබැයි එලියට ගිහින් උඩ ඉදන් මන් දිහා බලන් ඉන්න එකක් නෙමෙයි උනේ ඇග හෙල්ලෙන්න බැරි වෙන්න ලොක් කරලා වගේ අතක් පයක් හොල්ලන්න බෑ හැබැයි ඇතුලෙන් මොකක් හරි දෙයක් එලියට යන්න ට්‍රයි කළා හැබයි වෙලාවට ඒක එහෙම උනේ නෑ
     
    • Like
    Reactions: kandahar

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    දැනුම එකතු කර කර මනොමය ශරිරය විවිද පිසිකල් රෙන්ජ් වලට යනවා,

    මනොමය ශරිරයක් පිසිකල් බොඩි එකට ඇතුල් උනොත් විතරයි පිසිකල් බොඩි එක ක්‍රියාකාරි වෙන්නෙ,

    හොයලා බලලා තෙරුම් ගන්න ඔන,
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මට වෙලා තියන දෙයක් කියන්නම්, මේ ටොපික් එකට කොච්චර ගැලපෙනවද නම් දන්නේ නෑ
    හැබැයි මට මරණාසන්න අත්දැකීමක් තියනවා, ඒකෙදි මට දැනුණා මගේ ඇගෙන් යම් දෙයක් උඩට ඇදිල යන්න හදනව :sorry:
    ඒක නිසා මන් විශ්වාස කරනවා අපි මලා කියුවට මැරෙන්නේ අපි දැන් ඉන්න ශරීරය විතරයි කියල :yes:
    Husma hira unama lungs walata dannena de ban e.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Husma hira unama lungs walata dannena de ban e.
    ඒක මන් ඉතින් ඔලුවෙන් හිටන් කියුවත් උබට තේරෙන එකක් නෑ ඒ අත්දැකීම වෙන්නම ඕනේ තේරෙන්න :D :yes:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔයාට මතකද ඔයා 2010 ජනවාරි මාසේ 4නිදා රෑට කාපු දේ. ඒ වගේ පොඩි දෙයක් මතක තියෙන්නෙ නැතුව කොහොමද, පෙර භවය මතක තියෙන්නේ.

    අපේ මතකයේ පෙර භවය, ඉපදුනු දවසේ ඉඳන් මෙතෙක් කරපුවා ගබඩා වෙලා තියෙනවා. හැබැයි ගොඩක් දේවලින් වැහිලා තියෙන්නේ, යටපත් වෙලා, භාවනා කරල පුළුවන් ඒවා මතුකරල ගන්න.

    තව දෙයක් ... පෙර භවය ගැන කියන ගොඩක් ළමයි පොඩි කාලේ තමා ඒ මතකයන් කියන්නේ, ලොකු වෙද්දි අමතක වෙනවා. ඔළුවට දේවල් වැටෙන්න වැටෙන්න ඒ දේවල් අමතක වෙනවා.

    මම උඩ කිව්වා උදහරනේ අනුව
    අර 2010 ජනවාරි මාසේ රෑ ට කාලා ඔයා නින්දෙන්ම කෝම වෙලා, අවුරුදු පහළොවකින්, ඒ කියන්නේ අද වගේ දවසක නැගිට්ටොත් කෝ මා එකෙන්, එදා කාපුව තාම ඔයාට මතක තියෙන්නේ, මොකද ඔලුවට වෙනත් අරමුණ වැටුනේ නැති නිසා.

    පෙර භවය බලන්න පුළුවන් භාවනා කමටහන් තියෙනවා, කංකා විතරන විශුද්ධිය ලබන්න ( පෙර භවය මතුභාවය ගැන සැකය දුරුවීම ) යෝගාවචරයන්ට.

    ලබන ආත්මෙ තාම තීරණය වෙලා නෑ. එහෙත් බුදුවරයකුට, ලබන ආත්මේ බලන්න පුළුවන් ඥානයක් තියෙනවා. තුන්කල් දක්නා නුවණ. ඒක ඉතින් තීරණය වෙන්නේ, මරණ මංචකයේ චුති සිත අනුව.

    Eaka thama kiyanne oya magulak gana hithala wadak na. Dan karana pawakata next aatmeka pala denawa kiyala wada karana eka scam ekak.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    මනස කියන්නේ මොලය විසින් ඇති කරන දෙයක් කියන එක දැනට තියෙන සාදක අනුව වඩා තාර්කිතයි. ඒ නිසා මොලය මැරුනහම මනස එතනින් ඉවරයි. එච්චරයි. ආගම කියන්නේ මිනිස්සු හදාගත්ත දේවල්.

    from Chat gpt


    There is growing scientific evidence that the mind and brain are deeply interconnected, with recent studies revealing literal structural and functional links between mental states and brain activity.

    🧠🔗 Key Evidence Linking Mind and Brain

    1. Somato-Cognitive Action Network (SCAN)

    A groundbreaking study from Washington University School of Medicine identified a new brain network—SCAN—that physically links areas responsible for movement with those involved in thinking, planning, and regulating involuntary functions like heart rate and blood pressure [1] [2] [3] [4].
    • This network shows that motor areas of the brain are interwoven with cognitive and emotional processing centers.
    • It helps explain phenomena like:
      • Why anxiety can cause pacing or stomach discomfort.
      • Why vagus nerve stimulation can alleviate depression.
      • Why exercise improves mood and mental clarity.

    2. Brain States and Brain Waves

    Yale researchers proposed that brain states (patterns of neural activity during tasks) and brain waves (rhythmic activity across neurons) are two aspects of the same phenomenon [5].
    • This suggests that mental states like focus, relaxation, or stress are reflected in predictable, dynamic patterns of brain activity.
    • Understanding these patterns could help explain how thoughts and emotions emerge from neural processes.

    3. Functional MRI (fMRI) Mapping

    Advanced imaging techniques have shown that thinking about movement activates brain regions similar to those used in actual movement [2] [3].
    • This supports the idea that mental intention and physical action are tightly coupled in the brain.
    • It also reveals that non-movement areas in the motor cortex are involved in planning, emotion, and internal regulation.

    🧘‍♂️ Practical Implications​

    • Mindfulness and meditation practices that calm the body (e.g., breathing exercises) also calm the mind—now backed by neuroscience [1] [4].
    • Mental health therapies increasingly target brain-body interactions, such as using biofeedback or neurostimulation.

    Would you like a visual diagram of the SCAN network or a deeper dive into how these findings relate to consciousness or mental health treatments?

    References
    [1] Mind-body connection is built into brain, study suggests
    [2] Mind-body connection is built into brain, study suggests
    [3] Mind-Body Connection Is Built Into Brain - Neuroscience News
    [4] Hidden Linkages: Scientists Find Mind-Body Connection Is ... - SciTechDaily
    [5] New state of mind: Rethinking how researchers understand brain activity
    ඕක ඇත්ත උනොත් වෙන අවුල තමා හැම දේම Deterministic වෙනවා. උබ කරන හැමදේම predictable අපි හිතලා කිසිම දෙයක් කරන්නේ නෑ කරලා තියෙන්නේ කලින් සිද්දියක ඊළගට වෙන්නම තිබ්බ කොටස විතරයි.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොලේ කියන්නෙත් දැනුමක්. ආත්මය කියන්නෙත් දැනුමක්. මේ ඔක්කොම කතන්දර, සංකල්ප.

    පේන, ඇහෙන, දැනෙන බව තුල 'ඇත' විදිහට අත්දැකලා, ඒ මත ගොඩනගාත්ත දැනුමක්.

    දැනුම මත පදනම් වෙලා, ඇත/ නැත විදිහට ගලපලා 'මේක මෙහෙම වෙනවා..' කියලා හිතන එක තමයි 'මිත්‍යා දෘස්ටිය' කියන්නේ.
    dan uba kiyanne athmayak thiyenawada nadda?