ආයිත් ඉපදෙන සීන් එක

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ඕක ඇත්ත උනොත් වෙන අවුල තමා හැම දේම Deterministic වෙනවා. උබ කරන හැමදේම predictable අපි හිතලා කිසිම දෙයක් කරන්නේ නෑ කරලා තියෙන්නේ කලින් සිද්දියක ඊළගට වෙන්නම තිබ්බ කොටස විතරයි.
    Deterministic කියල හිතෙන්නේ y= 8x+6 වගේ දෙයක්. x දන්නවනම් y හොයන්න පුළුවන්.

    එත් මොලයේ මිලියන ගනම් නියුරෝන වලින් variables ගොඩක් හැදෙනවා. ඒ වගේම මොලයට එන සංවේදන තියෙනවා. ඒවත් y වෙනස් කරනවා. ඒ නිසා ලැබෙන ප්‍රතිපලය random හෝ probablistic වලට සමාන ප්‍රතිපලයක්.

    අපි උදාහරණයක් හිතුවොත් කාලගුණ අනාවැකි කරන models නිවැරදි වන්නේ දවස් කිහිපයකට පමණයි (සතියක් වගේ මෙහෙ නම්). ඊට වැඩ වැඩි අනාවැකි නිවැරදි නොවන්නේ අද හෙට උෂ්ණත්වය දශම ගානකින් වෙනස් උනොත්, එක දිර්ගකාලින අනාවැකි ගොඩක් වෙනස් කරනවා (butterfly effect).

    When you ask question from Chat gpt, it will give you an answer. It can re-generetae a different answer too. It is difficult to predict the answer (although it is based on deterministic method) as it involves millions of varaiables and transfomations
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    Deterministic කියල හිතෙන්නේ y= 8x+6 වගේ දෙයක්. x දන්නවනම් y හොයන්න පුළුවන්.

    එත් මොලයේ මිලියන ගනම් නියුරෝන වලින් variables ගොඩක් හැදෙනවා. ඒ වගේම මොලයට එන සංවේදන තියෙනවා. ඒවත් y වෙනස් කරනවා. ඒ නිසා ලැබෙන ප්‍රතිපලය random හෝ probablistic වලට සමාන ප්‍රතිපලයක්.

    අපි උදාහරණයක් හිතුවොත් කාලගුණ අනාවැකි කරන models නිවැරදි වන්නේ දවස් කිහිපයකට පමණයි (සතියක් වගේ මෙහෙ නම්). ඊට වැඩ වැඩි අනාවැකි නිවැරදි නොවන්නේ අද හෙට උෂ්ණත්වය දශම ගානකින් වෙනස් උනොත්, එක දිර්ගකාලින අනාවැකි ගොඩක් වෙනස් කරනවා (butterfly effect).

    When you ask question from Chat gpt, it will give you an answer. It can re-generetae a different answer too. It is difficult to predict the answer (although it is based on deterministic method) as it involves millions of varaiables and transfomations
    අපිට calculate කරන්න බැරිද පුළුවංද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. හැමදේම physical+ chemical reaction නන් මුළු පදධතියම predictable.

    උබ ඔය දාලා තියෙන උදාහරණ වගේ ඒව ගන්න පුළුවන් මේක එහෙම පද්ධතියක් නෙවෙයි කියන්න.

    mind body problem එකනෙ මේක.

    Mind එක body එක control කරනවද? Body එක mind එක control කරනවද නැත්තං දෙකම සමානව බෙදාගෙන වැඩ කරනවද කියන එක තමා ඔය ගැටලුව.

    ඔය philosophical problem එකේ තැන් 5/6ක් තියෙනවා. ඒ තැන් ටිකටම කරන තර්ක සමහර සමහර අවස්ථාවලදී valid. ඒත් හරිම උත්තරයක් නෑ කාටවත්.
    තමන් පිළිගන්නා තැන තීරණය කරනව ඇරෙන්න ඕක proof කරන්න කෙස් පලාගෙන කොච්චර තර්ක කරත් වැඩක් නෑ අන්තිමට හැම එකටම හරියන්නත් වරදින්නත් කරුණු තියෙනවා.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,809
    999
    113
    Sri Lanka
    Yep pretty much.

    One day kandahar will be gone and there will never be another kandahar.
    There's like many researches done from people who had near death expiriences.

    What most of them saw was , their whole life was played like a movie nealry for 7 minutues , and saw all their ancestors and they was telling them things like " come to us " or " dont come , now its not your time"

    Pretty sure that was not from the memory , it was something spiritual

    how come ancestors still live in some realm if they ever gets birth somewhere else.
    I strongly belive theres no re-birth due to this.

    But , I seen theres some kiddos telling things about their past lives ( have seen this on internet about childern from western countries as well )

    :confused:

    anemanda hutto wikarai.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    තව කාරණයක්

    අද මිනිස්සුන්ට තොරතුරු තියෙනවා. ලක්ෂ ගනම් බුද්දිමත් මිනිස්සු සොයබලලා දැනුම දිනපතා එකතු කරනවා. දැනට අවුරුදු 50 කලින් සහ දැන් තත්වය ගොඩක් වෙනස්. තව අවුරුදු 50කින් තව ගොඩක් දියුණු තත්වයකට ඒවි.

    ඉස්සර මිනිස්සු පොලව වටේ ඉර සහ අනෙකුත් අක්ෂවස්තු කරකැවෙනවා කියල හිතුව. ඉර හද දෙවියන් විදියට ඇදහුවා. එත් අද එක පොහොම සීමිත පිරිසක් විතරයි විශ්වාස කරන්නේ. විද්‍යාත්මක පදනමකින් විග්‍රහ කරන දේවල් ලෝකේ අති බහුතරයක් පිලිගන්නවා.

    අද ලෝකේ ආගම් බෙදිලා යන්නේ මෙහෙමයි. අපි හිතමු එක ආගමක් නිවැරදි කියල, හොද පදනමක් තියනවා කියල. එතකොට අද වෙනකම් තවම අනෙත් අය ඒ "නිවැරදි ආගමට" ඒත්තු ගන්න බැරි වෙලා තියෙනවා. ලෝකේ ආගම ගොඩක් තියෙන්න විදියක් නැහැ. ඇත්ත කතාව තමයි අපි ඉපදෙන රට, දෙමව්පියන් අනුව තමයි ආගම හම්බවෙන්නේ. ඉන්දියාවේ ඉපදුනොත් අපි හින්දු ආගම විශ්වාස කරනවා

    Here's a breakdown of the major world religions by population:
    Christianity: The largest religion, with approximately 2.4 billion followers.
    Islam: The second-largest, with around 1.9 billion followers.
    Hinduism: The third-largest, with about 1.2 billion followers.
    Buddhism: The fourth-largest, with around 535 million followers.
    Unaffiliated: About 24.2% of the world's population identifies as religiously unaffiliated.
     
    • Like
    Reactions: Yin And Yang

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    Yep pretty much.

    One day kandahar will be gone and there will never be another kandahar.
    Kandahar[a] (Pashtohttps://en.wikipedia.org/wiki/Kandahar#cite_note-3: کندهار; Dari[c]: قندهار), is a city in Afghanistan, located in the south of the country on Arghandab River, at an elevation of 1,010 m (3,310 ft). It is Afghanistan's second largest city, after Kabul, with a population of about 614,118 in 2015.[1] It is the capital of Kandahar Province and the centre of the larger cultural region called Loy Kandahar.

    The modern name of the city derives from the name of the original city built here, Alexandria. This city (often referred to as Alexandria in Arachosia to distinguish it from other Alexandrias) was founded after the invasion of Alexander the Great in 330 BC. The name "Alexander" in the local Pashto language is rendered as "Iskandar". It is believed that over time this transformed into "Scandar", and eventually the modern "Kandahar".[9] The change of the name from "Scandar" to Candar is mentioned by the 16th-century Portuguese historian João de Barros in his most famous work, Décadas da Ásia.[10][11]

    @kandahar Are you Alexander the great?:angry:
     
    • Like
    Reactions: kandahar

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    හැම දේම ඩිටර්මිනිස්ටික් වෙන එක අවුල් ඇයි?
    අපිට තෝරාගැනීමක් නෑ. අපි හැම වෙලේම කරල තියෙන්නෙ අපිට කරන්න තිබ්බ දේ
    randomness / uncertainty කියල දෙයක් නෑ.

    ෆ්reedom, creativity, novelty වගේ කිසිම දෙයක් නෑ ඔය සිස්ටම් එක ඇතුලෙ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අපිට තෝරාගැනීමක් නෑ. අපි හැම වෙලේම කරල තියෙන්නෙ අපිට කරන්න තිබ්බ දේ
    randomness / uncertainty කියල දෙයක් නෑ.

    ඩිෆිනීශන් එක නෙමෙයි ඇහුවේ. අවුල් ඇයි කියලා.
    අපිට තෝරාගැනීමක් නැති එක ඇයි අවුල්?

    ඕක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. freedom, creativity, novelty වගේ කිසිම දෙයක් නෑ ඔය සිස්ටම් එක ඇතුලෙ.

    ඉතින් තිබ්බා, නැතා අවුල මොකක්ද?
    ------ Post added on Sep 9, 2025 at 9:25 PM
     
    • Like
    Reactions: jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඩිෆිනීශන් එක නෙමෙයි ඇහුවේ. අවුල් ඇයි කියලා.
    අපිට තෝරාගැනීමක් නැති එක ඇයි අවුල්?



    ඉතින් තිබ්බා, නැතා අවුල මොකක්ද?
    ------ Post added on Sep 9, 2025 at 9:25 PM
    Depends උබට ඒක අවුල් නැත්තන් එච්චර හිතන්න එපා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada

    අපිට තෝරාගැනීමක් නෑ. අපි හැම වෙලේම කරල තියෙන්නෙ අපිට කරන්න තිබ්බ දේ
    randomness / uncertainty කියල දෙයක් නෑ.

    ෆ්reedom, creativity, novelty වගේ කිසිම දෙයක් නෑ ඔය සිස්ටම් එක ඇතුලෙ.
    deterministic උනත් සංකීර්ණ algorithm එකකින් randomness, uncertainty creativity, novelty ගන්න පුළුවන්.