ආයිත් ඩොලරය 206යි. කබ්රාල්ගේ වැඩ ටොප්

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ණය අරන් ඩොලර් බස්සන්න බැ කියද්දි, ණයට කහින ⁣ගොන් බයියෝ ෆෝම් කරන්න ණයට අරන් බස්සපු ඩොලර් දවස් තුනෙන් ආයිත් බැක්ටු 206 .

    https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates

    අනේ කබ්රාල් මුදලාලිට කවුරුහරි මේක පෙන්වන්න.
    ආණ්ඩුවට ඉන්න ආර්ථික ඔස්තාර්ලා මුන් නම් ආණ්ඩුවේ තරම හිතාගන්න පුලුවන්නේ :ROFLMAO: :ROFLMAO:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    bump. google eke rates adu una. adaderana okkamalla damme rupiyala strong una kiala, hebei banks okkamala wikunanne overpriced ganakatane.. apiwa andanawada?
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,230
    2,416
    113
    Srilanka
    ado aparade bn. 395$ payment ekak tyenawa.
    eye ree gewanna hadalath tawa adui wei kyla hitiya 😣😣
    ණය අරන් ඩොලර් බස්සන්න බැ කියද්දි, ණයට කහින ⁣ගොන් බයියෝ ෆෝම් කරන්න ණයට අරන් බස්සපු ඩොලර් දවස් තුනෙන් ආයිත් බැක්ටු 206
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    1618915963571.png


    dollar eka wadi wenwa yakoo.. :growl::growl::growl:

    heta adsense salli release wela bank wenakan allan hitpan kollo:lol::yes::D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ඩොලර් 3000ක් විත්ද්‍රව් කරා 194 ගානේ ඇවිල්ල තිබ්බේ. බැංකුවෙන් කවදාවත් නැතිව , කොහෙන්ද ඩොලර් අරකමෙක බ්ලා බ්ලා ගොඩයි.... එහෙනම් ආපහු රිෆ්න්ඩ් කරපිය කිවා ආව තැනටම, කට වාහන ෆෝන් එක තිබ්බා. ආයේ නම් ලංකාවට ගේන්නේ නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,456
    67,796
    113
    මම ඩොලර් 3000ක් විත්ද්‍රව් කරා 194 ගානේ ඇවිල්ල තිබ්බේ. බැංකුවෙන් කවදාවත් නැතිව , කොහෙන්ද ඩොලර් අරකමෙක බ්ලා බ්ලා ගොඩයි.... එහෙනම් ආපහු රිෆ්න්ඩ් කරපිය කිවා ආව තැනටම, කට වාහන ෆෝන් එක තිබ්බා. ආයේ නම් ලංකාවට ගේන්නේ නෑ.
    Sinahlenda kivve?
     
    • Like
    Reactions: lasankandy