ආණ්ඩුවට ඉන්න ආර්ථික ඔස්තාර්ලා මුන් නම් ආණ්ඩුවේ තරම හිතාගන්න පුලුවන්නේණය අරන් ඩොලර් බස්සන්න බැ කියද්දි, ණයට කහින ගොන් බයියෝ ෆෝම් කරන්න ණයට අරන් බස්සපු ඩොලර් දවස් තුනෙන් ආයිත් බැක්ටු 206 .
https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates
අනේ කබ්රාල් මුදලාලිට කවුරුහරි මේක පෙන්වන්න.
ආණ්ඩුවට ඉන්න ආර්ථික ඔස්තාර්ලා මුන් නම් ආණ්ඩුවේ තරම හිතාගන්න පුලුවන්නේ![]()
![]()
සිරාවට???කලුකඩේ බයින් රේට් 240 පන්නලා.
Monada ban import karanne hitaganna beri nisa ahanne.Doller rate eka normal new year ekata kalin wadi wenawa imports wadi wena nisa. eka normal hamadama wena ekak.
New year eken passe imports adu wena nisa rate eka bassa. Dan rate eka normal ganata enna thami thiynne.
Ada Deranabump. google eke rates adu una. adaderana okkamalla damme rupiyala strong una kiala, hebei banks okkamala wikunanne overpriced ganakatane.. apiwa andanawada?

ණය අරන් ඩොලර් බස්සන්න බැ කියද්දි, ණයට කහින ගොන් බයියෝ ෆෝම් කරන්න ණයට අරන් බස්සපු ඩොලර් දවස් තුනෙන් ආයිත් බැක්ටු 206
Sinahlenda kivve?මම ඩොලර් 3000ක් විත්ද්රව් කරා 194 ගානේ ඇවිල්ල තිබ්බේ. බැංකුවෙන් කවදාවත් නැතිව , කොහෙන්ද ඩොලර් අරකමෙක බ්ලා බ්ලා ගොඩයි.... එහෙනම් ආපහු රිෆ්න්ඩ් කරපිය කිවා ආව තැනටම, කට වාහන ෆෝන් එක තිබ්බා. ආයේ නම් ලංකාවට ගේන්නේ නෑ.