ආයිත් ඩොලරය 206යි. කබ්රාල්ගේ වැඩ ටොප්

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මම ඩොලර් 3000ක් විත්ද්‍රව් කරා 194 ගානේ ඇවිල්ල තිබ්බේ. බැංකුවෙන් කවදාවත් නැතිව , කොහෙන්ද ඩොලර් අරකමෙක බ්ලා බ්ලා ගොඩයි.... එහෙනම් ආපහු රිෆ්න්ඩ් කරපිය කිවා ආව තැනටම, කට වාහන ෆෝන් එක තිබ්බා. ආයේ නම් ලංකාවට ගේන්නේ නෑ.
    Dollar 1000ta Wadi nisa system eken flag wenawa athi suspicious kiyala. 999 USD gane dawas deka thunakata damma Nam Hari ne.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Dollar 1000ta Wadi nisa system eken flag wenawa athi suspicious kiyala. 999 USD gane dawas deka thunakata damma Nam Hari ne.
    මෙච්චර කාලෙකට ඇහුවේ නෑ බන්. අනික සල්ලි ඇවිල්ලා දවසක් ගිහින් ඇහුවේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    මම ඩොලර් 3000ක් විත්ද්‍රව් කරා 194 ගානේ ඇවිල්ල තිබ්බේ. බැංකුවෙන් කවදාවත් නැතිව , කොහෙන්ද ඩොලර් අරකමෙක බ්ලා බ්ලා ගොඩයි.... එහෙනම් ආපහු රිෆ්න්ඩ් කරපිය කිවා ආව තැනටම, කට වාහන ෆෝන් එක තිබ්බා. ආයේ නම් ලංකාවට ගේන්නේ නෑ.
    999 තමා⁣ බෝඩරේ. ඒක නිසා අහන්න ඇති. නමුත් මේ වෙලාවේ බං ඩොලර් ⁣ගෙනවා කියන්නේම ආශිර්වාදයක්. ඔය සිංහල පුස් මාන්නේ දැන්වත් පැත්තක තියන්න ඕනා.
     
    • Like
    Reactions: hasithayad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,276
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඩොලර් 3000ක් විත්ද්‍රව් කරා 194 ගානේ ඇවිල්ල තිබ්බේ. බැංකුවෙන් කවදාවත් නැතිව , කොහෙන්ද ඩොලර් අරකමෙක බ්ලා බ්ලා ගොඩයි.... එහෙනම් ආපහු රිෆ්න්ඩ් කරපිය කිවා ආව තැනටම, කට වාහන ෆෝන් එක තිබ්බා. ආයේ නම් ලංකාවට ගේන්නේ නෑ.
    සමහරවිට හෙට අනිද්ද දවසක මැනේජර් ගෙදරට එයි බුලත් අතකුත් අරගෙන. බැංකුවලට හිකිල තියෙන්නෙ කබ්බාල්ගෙ වැඩ නිසා

    ------ Post added on Apr 20, 2021 at 5:41 PM
     
    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    126
    33
    හර්ෂ හරි රවී හරි හිටියා නම් අද ඩොලර් එකට අපිට ගෙවන්න වෙන්නේ 150ක් වගේ අඩු ගානක්. ඒ මිනිස්සුන්ට තිබ්බ ආර්ථික ඥානය කබ්‍රාල්ට නැහැ. උන් දෙන්නා එක්ක කබ්රාල්ව ගාවන්නවත් බැහැ. මම නම් හිතන්නේ 2019 හැට නම ලක්ෂයක් මිනිස්සු සර්ට චන්දේ දීලා කර ගත්තේ මහා මෝඩ වැඩක්. ඒ වෙලාවේ JVP එක හරි SJB එක දිනෙව්වා නම් මේ රටේ තියෙන ගොඩක් ප්‍රශ්න මේ වෙනකොට විසඳිලා. කොරෝනා ප්‍රශ්නේ එහෙම කීයටවත් මෙච්චර උඩු දුවන්න දෙන්නෙත් නැහැ. සීනි වංචාව, තෙල් වංචාව වගේ දේවල් කීයට වත් එහෙනම් වෙන්නේ නැහැ. අනිත් එක සිංහරාජේ වගේ කැලෑ විනාස සම්පුර්නයෙන්ම නවත්තනවා. ඒ දෙගොල්ලන්ගෙන් එක කට්ටියක් දින්නා නම් මම කියන්නේ මේ වෙලාවේ අපේ රට සැහෙන්න තත්ත්වෙකට ඇවිල්ලා.
     
    • Haha
    Reactions: thakshara

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,294

    Junior member :P

    nice try ;)
     
    • Haha
    Reactions: Tanto

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,582
    5,478

    Lol fake profile
     
    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    126
    33

    Junior member :P

    nice try ;)
    ඔව් මචන්. මම junior member කෙනෙක් නම් තමයි. එතකොට උම්බලවගේ Well-known member කෙනෙක් කියන දේවල් විතරද ඇත්ත. පුස් මාන්න වලින් ඔලුව උදුම්මවා ගන්න එපා මචන්. ඔන්න ඔය මිනුම් දණ්ඩ නිසා තමා අපේ රටට කෙල වෙලා තියෙන්නේ.
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    1618922477665.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,294
    113
    ඔව් මචන්. මම junior member කෙනෙක් නම් තමයි. එතකොට උම්බලවගේ Well-known member කෙනෙක් කියන දේවල් විතරද ඇත්ත. පුස් මාන්න වලින් ඔලුව උදුම්මවා ගන්න එපා මචන්. ඔන්න ඔය මිනුම් දණ්ඩ නිසා තමා අපේ රටට කෙල වෙලා තියෙන්නේ.

    ඉතින් උඹටත් well known account එකක් ඇතිනේ ඒකෙන් ඇවිත් කියපන් :rofl: