Karapiya kivvada karanna kivvadaboc එකට නේ බන්

Karapiya kivvada karanna kivvadaboc එකට නේ බන්

හරි හරි කරන්න කියලා කිවේ ඉතින්.මම මෙතන මලට දැම්මේKarapiya kivvada karanna kivvada![]()
හරි හරි කරන්න කියලා කිවේ ඉතින්.මම මෙතන මලට දැම්මේ

Dollar 1000ta Wadi nisa system eken flag wenawa athi suspicious kiyala. 999 USD gane dawas deka thunakata damma Nam Hari ne.මම ඩොලර් 3000ක් විත්ද්‍රව් කරා 194 ගානේ ඇවිල්ල තිබ්බේ. බැංකුවෙන් කවදාවත් නැතිව , කොහෙන්ද ඩොලර් අරකමෙක බ්ලා බ්ලා ගොඩයි.... එහෙනම් ආපහු රිෆ්න්ඩ් කරපිය කිවා ආව තැනටම, කට වාහන ෆෝන් එක තිබ්බා. ආයේ නම් ලංකාවට ගේන්නේ නෑ.
මෙච්චර කාලෙකට ඇහුවේ නෑ බන්. අනික සල්ලි ඇවිල්ලා දවසක් ගිහින් ඇහුවේDollar 1000ta Wadi nisa system eken flag wenawa athi suspicious kiyala. 999 USD gane dawas deka thunakata damma Nam Hari ne.
Ube thalathugoda land eka sell karala wena ratakata palaමෙච්චර කාලෙකට ඇහුවේ නෑ බන්. අනික සල්ලි ඇවිල්ලා දවසක් ගිහින් ඇහුවේ
ගේ ගහන්න යන්නෙ බංUbe thalathugoda land eka sell karala wena ratakata pala
999 තමා බෝඩරේ. ඒක නිසා අහන්න ඇති. නමුත් මේ වෙලාවේ බං ඩොලර් ගෙනවා කියන්නේම ආශිර්වාදයක්. ඔය සිංහල පුස් මාන්නේ දැන්වත් පැත්තක තියන්න ඕනා.මම ඩොලර් 3000ක් විත්ද්‍රව් කරා 194 ගානේ ඇවිල්ල තිබ්බේ. බැංකුවෙන් කවදාවත් නැතිව , කොහෙන්ද ඩොලර් අරකමෙක බ්ලා බ්ලා ගොඩයි.... එහෙනම් ආපහු රිෆ්න්ඩ් කරපිය කිවා ආව තැනටම, කට වාහන ෆෝන් එක තිබ්බා. ආයේ නම් ලංකාවට ගේන්නේ නෑ.
සමහරවිට හෙට අනිද්ද දවසක මැනේජර් ගෙදරට එයි බුලත් අතකුත් අරගෙන. බැංකුවලට හිකිල තියෙන්නෙ කබ්බාල්ගෙ වැඩ නිසාමම ඩොලර් 3000ක් විත්ද්‍රව් කරා 194 ගානේ ඇවිල්ල තිබ්බේ. බැංකුවෙන් කවදාවත් නැතිව , කොහෙන්ද ඩොලර් අරකමෙක බ්ලා බ්ලා ගොඩයි.... එහෙනම් ආපහු රිෆ්න්ඩ් කරපිය කිවා ආව තැනටම, කට වාහන ෆෝන් එක තිබ්බා. ආයේ නම් ලංකාවට ගේන්නේ නෑ.
ඇයි බං buying and selling අතර එච්චර ගැප් එකක්?

හර්ෂ හරි රවී හරි හිටියා නම් අද ඩොලර් එකට අපිට ගෙවන්න වෙන්නේ 150ක් වගේ අඩු ගානක්. ඒ මිනිස්සුන්ට තිබ්බ ආර්ථික ඥානය කබ්‍රාල්ට නැහැ. උන් දෙන්නා එක්ක කබ්රාල්ව ගාවන්නවත් බැහැ. මම නම් හිතන්නේ 2019 හැට නම ලක්ෂයක් මිනිස්සු සර්ට චන්දේ දීලා කර ගත්තේ මහා මෝඩ වැඩක්. ඒ වෙලාවේ JVP එක හරි SJB එක දිනෙව්වා නම් මේ රටේ තියෙන ගොඩක් ප්‍රශ්න මේ වෙනකොට විසඳිලා. කොරෝනා ප්‍රශ්නේ එහෙම කීයටවත් මෙච්චර උඩු දුවන්න දෙන්නෙත් නැහැ. සීනි වංචාව, තෙල් වංචාව වගේ දේවල් කීයට වත් එහෙනම් වෙන්නේ නැහැ. අනිත් එක සිංහරාජේ වගේ කැලෑ විනාස සම්පුර්නයෙන්ම නවත්තනවා. ඒ දෙගොල්ලන්ගෙන් එක කට්ටියක් දින්නා නම් මම කියන්නේ මේ වෙලාවේ අපේ රට සැහෙන්න තත්ත්වෙකට ඇවිල්ලා.

Lol fake profileහර්ෂ හරි රවී හරි හිටියා නම් අද ඩොලර් එකට අපිට ගෙවන්න වෙන්නේ 150ක් වගේ අඩු ගානක්. ඒ මිනිස්සුන්ට තිබ්බ ආර්ථික ඥානය කබ්‍රාල්ට නැහැ. උන් දෙන්නා එක්ක කබ්රාල්ව ගාවන්නවත් බැහැ. මම නම් හිතන්නේ 2019 හැට නම ලක්ෂයක් මිනිස්සු සර්ට චන්දේ දීලා කර ගත්තේ මහා මෝඩ වැඩක්. ඒ වෙලාවේ JVP එක හරි SJB එක දිනෙව්වා නම් මේ රටේ තියෙන ගොඩක් ප්‍රශ්න මේ වෙනකොට විසඳිලා. කොරෝනා ප්‍රශ්නේ එහෙම කීයටවත් මෙච්චර උඩු දුවන්න දෙන්නෙත් නැහැ. සීනි වංචාව, තෙල් වංචාව වගේ දේවල් කීයට වත් එහෙනම් වෙන්නේ නැහැ. අනිත් එක සිංහරාජේ වගේ කැලෑ විනාස සම්පුර්නයෙන්ම නවත්තනවා. ඒ දෙගොල්ලන්ගෙන් එක කට්ටියක් දින්නා නම් මම කියන්නේ මේ වෙලාවේ අපේ රට සැහෙන්න තත්ත්වෙකට ඇවිල්ලා.
ඔව් මචන්. මම junior member කෙනෙක් නම් තමයි. එතකොට උම්බලවගේ Well-known member කෙනෙක් කියන දේවල් විතරද ඇත්ත. පුස් මාන්න වලින් ඔලුව උදුම්මවා ගන්න එපා මචන්. ඔන්න ඔය මිනුම් දණ්ඩ නිසා තමා අපේ රටට කෙල වෙලා තියෙන්නේ.Junior member
nice try![]()
ඔව් මචන්. මම junior member කෙනෙක් නම් තමයි. එතකොට උම්බලවගේ Well-known member කෙනෙක් කියන දේවල් විතරද ඇත්ත. පුස් මාන්න වලින් ඔලුව උදුම්මවා ගන්න එපා මචන්. ඔන්න ඔය මිනුම් දණ්ඩ නිසා තමා අපේ රටට කෙල වෙලා තියෙන්නේ.
