Mama ada Payoneer eke transaction ekak initiate karanna haduwa. Rate eka awe 1USD = 188.xxLKR wade atha arala damma. Mokakda meh awla kiyala matath hithaganna baඅද ඊයෙ පේමන්ට් එකක් කරපු එකෙක් කියහල්ලා ඩොලර් එකට කීයක් කැපුනද කියලා.
View attachment 120776
View attachment 120777
https://elakiri.com/threads/ආයිත්-ඩොලර්-එක-199-93ක්-වෙලා.1984066/page-3#post-26313879අද ඊයෙ පේමන්ට් එකක් කරපු එකෙක් කියහල්ලා ඩොලර් එකට කීයක් කැපුනද කියලා.![]()
ඔව් බං මට තනිකරම පේමන්ට්ස් එන්නෙ ඩොලර් වලින්. ඒත් හදවතින්ම කැමතියි ඩොලර් එක 150-160 රේන්ජ් එකට යනවට.ඩොලර් අතට ආවට දැන් නම් ආයේ මිට වඩා වැඩි වෙනවට කැමති නෑ
$eka wedi wenakota living cost ekath wediඩොලර් අතට ආවට දැන් නම් ආයේ මිට වඩා වැඩි වෙනවට කැමති නෑ

එකනෙ බන් සීන් එක$eka wedi wenakota living cost ekath wedi![]()
ඒක ඇත්ත හැබැයි මේකෙ අනිත් පැත්ත මේ විදියටම වෙයිද කියන එක ෂුවර් නෑ ලංකාවෙ. ඩොලර් එක වැඩි වෙලා අඩු වෙද්දි ඒකෙ වාසිය ගන්නව බිස්නස්කාරයො. කොහොමහරි ඒ ලාභෙ එන්නෙ නෑ මිනිස්සුන්ට.$eka wedi wenakota living cost ekath wedi![]()
ඒක ඇත්ත හැබැයි මේකෙ අනිත් පැත්ත මේ විදියටම වෙයිද කියන එක ෂුවර් නෑ ලංකාවෙ. ඩොලර් එක වැඩි වෙලා අඩු වෙද්දි ඒකෙ වාසිය ගන්නව බිස්නස්කාරයො. කොහොමහරි ඒ ලාභෙ එන්නෙ නෑ මිනිස්සුන්ට.
