ආයි ආයි Aaa 😅 අම්මෝ 😅😅

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    බලන්න ඒ මනුස්සය බොහොම අමාරුවෙන් රග පාන්නේ. අව්වේ කට්ට කනවා මදිවට අතක් කැඩිලා නොන්ඩි ගහනවා වගේ රගපාන්න ඕනේ.
    ඔය කාර් වල ලොකු ලොකු මහත්තයෙක්ට බැරිද මේ මනුස්සයට උදව්වක් කරන්න. හිතක් පපුවක් නැති මිනිස්සු බන්.
    ගොඩක් නෙමෙයි පොඩ්ඩක්
    හයියෙන් ඇවිත් හැප්පුව නම් ඔහොම රගපාන්න ඕනේ නැනේ. ඇත්තටම හිතට එකගම අබ්බගාත විදියට හිගාන්න පුළුවන්.