යතුරුපැදි, අත්ට්රැක්ටර්, ට්රැක්ටර්, ට්රැක්ටර් ටේලර් සහ ත්රීරෝද රථ හැර සියලුම නව මෝටර් වාහන ලියාපදිංචියේදී අයිතිකරුගේ TIN අංකය සහ එය තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්රකාශයක් ලබන 15 වැනිදා සිට අනිවාර්යයි
@gnilukshi මම උඹට කිව්වානේ මුන් ඕක verify කරන්න බැරි නිසා ආතල් එකක් දෙයි කියලා, දැන් ඉතින් දියුරුම් ප්රකාශ ලියන් යන්න ඕනා
@gnilukshi මම උඹට කිව්වානේ මුන් ඕක verify කරන්න බැරි නිසා ආතල් එකක් දෙයි කියලා, දැන් ඉතින් දියුරුම් ප්රකාශ ලියන් යන්න ඕනා