ආයි ඇති නැති පරතරය ඇති කරලා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,426
    75,134
    113
    යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් සහ ත්‍රීරෝද රථ හැර සියලුම නව මෝටර් වාහන ලියාපදිංචියේදී අයිතිකරුගේ TIN අංකය සහ එය තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයක් ලබන 15 වැනිදා සිට අනිවාර්යයි

    @gnilukshi මම උඹට කිව්වානේ මුන් ඕක verify කරන්න බැරි නිසා ආතල් එකක් දෙයි කියලා, දැන් ඉතින් දියුරුම් ප්‍රකාශ ලියන් යන්න ඕනා :lol: :lol:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    අඩෝ 🤣

    Serious The Office GIF by Bombay Softwares
     
    Last edited:
    • Haha
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,801
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට ✌️💪🏻

    ටැක්ස් හොරුන්ට, කලුසල්ලි ජාවාරම්කාරයන්ට ලූප් හෝල්ස් එකින් එක වහගෙන යනවා. 😍😍

    මේ වගේ ආණ්ඩුවක් අවුරුදු 20කට කලින් තිබුණ නං අද ලංකාව දියුණු රටක්

    රනිල් කරන්න හිටපු දේවල්

    ranil-jpg.240044
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් සහ ත්‍රීරෝද රථ හැර සියලුම නව මෝටර් වාහන ලියාපදිංචියේදී අයිතිකරුගේ TIN අංකය සහ එය තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයක් ලබන 15 වැනිදා සිට අනිවාර්යයි

    @gnilukshi මම උඹට කිව්වානේ මුන් ඕක verify කරන්න බැරි නිසා ආතල් එකක් දෙයි කියලා, දැන් ඉතින් දියුරුම් ප්‍රකාශ ලියන් යන්න ඕනා :lol: :lol:

    නියමයි පුතා
    නියමයි
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,460
    1,418
    113
    යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් සහ ත්‍රීරෝද රථ හැර සියලුම නව මෝටර් වාහන ලියාපදිංචියේදී අයිතිකරුගේ TIN අංකය සහ එය තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයක් ලබන 15 වැනිදා සිට අනිවාර්යයි

    @gnilukshi මම උඹට කිව්වානේ මුන් ඕක verify කරන්න බැරි නිසා ආතල් එකක් දෙයි කියලා, දැන් ඉතින් දියුරුම් ප්‍රකාශ ලියන් යන්න ඕනා :lol: :lol:

    Why three-wheelers?. They earn much more than; the net income is higher than 150K per month in most cases.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,134
    113
    Why three-wheelers?. They earn much more than; the net income is higher than 150K per month in most cases.
    එහෙම තමා මචන්, දැන් වාහන වලිනුත් මුන් රට බෙදනවා. කාර් හෝ ඊට උඩ තියෙන උන සල්ලි කාරයෝ උන් ටැක්ස් ගෙවන්න ඕනා. අනිත් උන් එහෙම නෑ. අරුන් ගෙවන ටැක්ස් එක මුන්ට බෙදනවා