ආයි කොටි නැගිටින්නද හදන්නේ...

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    151170261_5760388250653716_6378436303170357698_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow, ow chande iwara wenakal.isis unui koti nagitinawa.
    Rata jathiya beraganna thiyana awasana awasthawa kiyala pohottuwata deepiyau
    සහරානයගෙන් බඩ කට පුරා කාලත් හැදුනෙ නැති ගු ඇන් පි ගොන් බඩ්ඩක් දාපු කමෙන්ට් එකක්
     
    • Haha
    Reactions: kasunkaru

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    anna සහරාn kiyannetth gota , indiyawath ekka karapu plan game ekak kiyala ratapura rawe yanawa

    mama guNP eke pakayek namyi. moko guNP , puthano , lapaya okkolma ratata karapu deyak na ne :lol:
    සහරානයගෙන් බඩ කට පුරා කාලත් හැදුනෙ නැති ගු ඇන් පි ගොන් බඩ්ඩක් දාපු කමෙන්ට් එකක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    anna සහරාn kiyannetth gota , indiyawath ekka karapu plan game ekak kiyala ratapura rawe yanawa

    mama guNP eke pakayek namyi. moko guNP , puthano , lapaya okkolma ratta karapu deyak na ne :lol:
    කදිනල්තුමා බෝම්බ ගැස්සුව කියපු උබලගෙ කතා මේ රටේ උන් තබේකට මායිම් කරන්නෙ නැ,

    97පාරක් අනතුරු අගෝලත් උඩ බලන් උන්න උබලට බයිල කියෙවුවට වගකීමෙන් ගැලවෙන්ඩ වෙන්නෙ නැ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,574
    5,471
    113
    කදිනල්තුමා බෝම්බ ගැස්සුව කියපු උබලගෙ කතා මේ රටේ උන් තබේකට මායිම් කරන්නෙ නැ,

    97පාරක් අනතුරු අගෝලත් උඩ බලන් උන්න උබලට බයිල කියෙවුවට වගකීමෙන් ගැලවෙන්ඩ වෙන්නෙ නැ
    Karapu katiiya alanna bariweida? Api thama balang innawa,kawada wage weida?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    TNA එක ඉන්දියාවත් එක්ක එකතු වෙලා ලොකු ගේම් එකක් යනවා. චීන්නු පකිස්තාන්, නේපාල් සහ ලංකාව මාර්ගයෙන් ඉන්දියාව වටේ අල්ලලා තියෙන හින්ද උන් අමාරුවෙන් ඉන්නේ.

    TNA එකේ අරමුණ ආපහු යුද්දයක් ඇති කරන එක තමයි. ඒකෙ කතා දෙකක් නැහැ. උන් ප්‍රභාකරන් සමරනවා, ඊළමෙන් තොර විකල්පයක් TNA එකට නැහැ. මොකද ඒක උන්ගේ එකම චන්ද පාඨය.
    මේකේ පළවෙනි අඩිය වෙනුවෙන් උන් කරන්නේ ඉන්දියාව හරහා ස්වයං තීරණ අයිතිය ඉල්ලන ජනමත විචාරණයකට යාම. ප්‍රජාතන්ත්‍රවාදී ටෝක්ස් දීගෙන ඕකට තමා එන්නෙ සුමන්තිරන් , විග්නේශ්වරන් සහ රාසමානික්කම් කියන LTTE කාරයෝ ටික.
    මේගොල්ලෝ කරේ තියන් ගිහිං මේ වැඩේට උදවු කරන්නේ ස.ජ.බ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Karapu katiiya alanna bariweida? Api thama balang innawa,kawada wage weida?
    ඒක නිතිපති ලස්සනට කරයි උබල කලබල වෙන්ඩ එපා..

    TNA එක ඉන්දියාවත් එක්ක එකතු වෙලා ලොකු ගේම් එකක් යනවා. චීන්නු පකිස්තාන්, නේපාල් සහ ලංකාව මාර්ගයෙන් ඉන්දියාව වටේ අල්ලලා තියෙන හින්ද උන් අමාරුවෙන් ඉන්නේ.

    TNA එකේ අරමුණ ආපහු යුද්දයක් ඇති කරන එක තමයි. ඒකෙ කතා දෙකක් නැහැ. උන් ප්‍රභාකරන් සමරනවා, ඊළමෙන් තොර විකල්පයක් TNA එකට නැහැ. මොකද ඒක උන්ගේ එකම චන්ද පාඨය.
    මේකේ පළවෙනි අඩිය වෙනුවෙන් උන් කරන්නේ ඉන්දියාව හරහා ස්වයං තීරණ අයිතිය ඉල්ලන ජනමත විචාරණයකට යාම. ප්‍රජාතන්ත්‍රවාදී ටෝක්ස් දීගෙන ඕකට තමා එන්නෙ සුමන්තිරන් , විග්නේශ්වරන් සහ රාසමානික්කම් කියන LTTE කාරයෝ ටික.
    මේගොල්ලෝ කරේ තියන් ගිහිං මේ වැඩේට උදවු කරන්නේ ස.ජ.බ.
    දෙමලුන්ට මේ ලෝකෙ කොහෙවත් රටක් නැ, මුලු ලෝකෙම ඉන්න දෙමලු එකතුවෙලා දගලන්නෙ උන්ගෙ සිහින රාජ්ජ්ය මෙහෙ හදා ගන්ඩ...ඒව තිරුම් නොගෙන ගු ඇන් පි ගොන් බඩු කොටින්ගෙ පුක ලොවනව...
    ------ Post added on Feb 18, 2021 at 11:46 AM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    TNA එක ඉන්දියාවත් එක්ක එකතු වෙලා ලොකු ගේම් එකක් යනවා. චීන්නු පකිස්තාන්, නේපාල් සහ ලංකාව මාර්ගයෙන් ඉන්දියාව වටේ අල්ලලා තියෙන හින්ද උන් අමාරුවෙන් ඉන්නේ.

    TNA එකේ අරමුණ ආපහු යුද්දයක් ඇති කරන එක තමයි. ඒකෙ කතා දෙකක් නැහැ. උන් ප්‍රභාකරන් සමරනවා, ඊළමෙන් තොර විකල්පයක් TNA එකට නැහැ. මොකද ඒක උන්ගේ එකම චන්ද පාඨය.
    මේකේ පළවෙනි අඩිය වෙනුවෙන් උන් කරන්නේ ඉන්දියාව හරහා ස්වයං තීරණ අයිතිය ඉල්ලන ජනමත විචාරණයකට යාම. ප්‍රජාතන්ත්‍රවාදී ටෝක්ස් දීගෙන ඕකට තමා එන්නෙ සුමන්තිරන් , විග්නේශ්වරන් සහ රාසමානික්කම් කියන LTTE කාරයෝ ටික.
    මේගොල්ලෝ කරේ තියන් ගිහිං මේ වැඩේට උදවු කරන්නේ ස.ජ.බ.
    ඔව් දැක්කනේ මහ මැතිවරණෙ කාලෙ උන්ගේ ඉල්ලමී ටික කොන්දේසිි 13ක් විදිහට එලිපිටම ඉදිරිපත් කරේ..
    මේ රටේ දේශපාලකයෝ බලේ ගන්න ඔ්න ජරා වැඩක් කරන උන්
    පක්ෂ පාට අදාල නෑ ඒවාට නම් :-(
     
    • Like
    Reactions: Solo Rider

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔව් දැක්කනේ මහ මැතිවරණෙ කාලෙ උන්ගේ ඉල්ලමී ටික කොන්දේසිි 13ක් විදිහට එලිපිටම ඉදිරිපත් කරේ..
    මේ රටේ දේශපාලකයෝ බලේ ගන්න ඔ්න ජරා වැඩක් කරන උන්
    පක්ෂ පාට අදාල නෑ ඒවාට නම් :-(
    මචං මුං ප්‍රභාකරන් මැරුණත් උගේ නම මැරෙන්න නොදී සමරන්නේ ඇයි? තේරෙනව නේද?

    උන්ගේ පැවැත්ම තියෙන්නේ ආයුධ සහ ආධාර විදිහට එකතු කරන සල්ලි වල. මේක ඔය සාමාන්‍ය දෙමලෙක්ටවත්, තම්බියෙකුටවත්, සිංහලයෙකුටවත් ඔය මොන ජාතියක්වත් නෑ කියාගන්න බොරු වමාන්ෂිකයන්ටත් තේරුම් ගන්න අමාරුයි.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මචං මුං ප්‍රභාකරන් මැරුණත් උගේ නම මැරෙන්න නොදී සමරන්නේ ඇයි? තේරෙනව නේද?

    උන්ගේ පැවැත්ම තියෙන්නේ ආයුධ සහ ආධාර විදිහට එකතු කරන සල්ලි වල. මේක ඔය සාමාන්‍ය දෙමලෙක්ටවත්, තම්බියෙකුටවත්, සිංහලයෙකුටවත් ඔය මොන ජාතියක්වත් නෑ කියාගන්න බොරු වමාන්ෂිකයන්ටත් තේරුම් ගන්න අමාරුයි.
    සිරාම කතාව මචං..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුද්දේ නැතිව දෙමළ සන්ධානයට පැවැත්මක් නෑ....... උන්ට යුද්දය අවශ්‍යයි ජනතාව ඒ අයගේ වටා එකතු කරගන්න........