ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    1717839295cartoon-L.jpg

    :D:D
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තනි සිද්ධියක් හැටියට ගත්තම කොහොමවුනත් සමාජෙ තියෙන දුර්වලකම් මේවගෙන් එලියට එනව.ඒවගෙ වෙලාවට මරන එක හොඳයි කියන උඹට වුනත් හෙට මේ ටික වෙන්න පුලුවන්:yes:

    උබ වගේ ගෑණු rape කරේ නැත්නම්..:P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේකේ ඉන්න ගොඩක් උන් පොඩි කෙල්ලොන්ට කෙල හල හල ඉන්න උන්..නැත්නම් අර නරුමයා මැරුන එකට මේ තරම් දුක් වෙන්නේ මොන ලබ්බකටද.නෙදකින් කාලකන්ණි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඌ දන්නව සියදිවි නසා ගත්තෙ නැත්තන් හිරේදි පශ්චාත්බාගයට වැඩ වැඩි වෙනව කියල... :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    මේ වගේ සහ ගහන අපරාධ වලට ලංකාවේ තවම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.. උඹලා ඔය කතා කරන විදියට මූව ජීවිත කාලෙටම හිරේ දාන්න ඔන කියන්නේ උගෙ ජීවිත කාලෙම හිරේ දුක් විදී කියලා හිතලද? නෑ මූ ජීවිත කාලෙම කෙසේ වෙතත් අවුරුද්දක් දෙකක් වැඩිම උනොත් අවුරුදු 10කින් එලියට එයි... මරන දඩුවම දුන්නත් ලංකවේ ක්‍රියාත්මක වෙන්නේ නෑනෙ? ජීවිත කාලේ පුරවටම උ හිර ගෙ.. ඌ ජීවිත කාලෙම හිරේ ඉන්න කල් කන්න දෙන්න ඔන උඹලගෙ අපේ සල්ලි වලින් කියලා අමතක කරන්න එපා
    අපේ කාගේ හරි පවුලේ කාට හරි මෙහෙම අපරාදයක් උනා නම් පොලිසියෙන් මේ ටික කරන කල් අපි ඉවසයිද? පර බල්ලගෙ කැවුත්ත ගලවලා කන්න තරම් තරහක් එන්නේ නැද්ද? මම නම් කියන්නේ පොලිසිය මේ පාර කරපු වැඩේ හරි.. මේ වගේ අධමයොන්ව මේ ලොකෙට බරක් නොකර අයින්ම කරලා දාන්න ඔන.. අහින්සක දරුවොන්ට පාඩුවෙ බයක් සැකක් නැතුව ජීවත් වෙන්න රටක් වට පිටාවක් හදලා දෙන්න ඔන. මේ අපේ රට බාර ගන්න ඉන්න අහින්සක දරු පරපුර. මේ වගේ පාදඩයො අතින් මල් තැලෙන්නේ නැති වෙන්න රජ කාලේ දඩුවම් ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඔන කාලෙ ඇවිල්ලා...
    හා හා කලබල වෙන්න එපා. කොහෙවත් ඉන්න උන්ගෙ කැවුත්ත ගලවල අතට දීල උඹට බේරෙන්න පුලුවන් කියලද හිතාගෙන ඉන්නෙ? වැරදි කරපු එකාගෙ ගූවලේ ඌත් එක්කම උඹත් වැටෙනව. ඔයිට වඩා ඔලුව පාව්ච්චි කරන්න වෙනව. හැබැයි සාමාන්‍ය මිනිහෙක්ට අධමයෙක් වෙන්න එක විනාඩියක් ඇති. එතනදි උඹට වුනත් ඕක වෙන්න පුලුවන්. සමහර විට මේ මැරුන එකත් කලින් උඹ වගේ බණ කියපු එකෙක් වෙන්න ඇති.

    හම්බ තියරි ලන්කාවට එපෝ...:baffled:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මා දොල ඇලෙ පැනල කොහොම මරුනද මන්ද ,, ඌ වතුර ගිලෙනකන් හාන්සි වෙලා ඉන්න ඇත්තෙ.
    උඩට එන්න දෙන්නෙ නැ.. ආවොත් වෙඩි තියෙනව. ඌ බයට යටම ඉන්නව. කලින් අර පොලිස්කාරයො මරපු උන්ට කලෙත් ඕකනෙ. :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ වගේ සහ ගහන අපරාධ වලට ලංකාවේ තවම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.. උඹලා ඔය කතා කරන විදියට මූව ජීවිත කාලෙටම හිරේ දාන්න ඔන කියන්නේ උගෙ ජීවිත කාලෙම හිරේ දුක් විදී කියලා හිතලද? නෑ මූ ජීවිත කාලෙම කෙසේ වෙතත් අවුරුද්දක් දෙකක් වැඩිම උනොත් අවුරුදු 10කින් එලියට එයි... මරන දඩුවම දුන්නත් ලංකවේ ක්‍රියාත්මක වෙන්නේ නෑනෙ? ජීවිත කාලේ පුරවටම උ හිර ගෙ.. ඌ ජීවිත කාලෙම හිරේ ඉන්න කල් කන්න දෙන්න ඔන උඹලගෙ අපේ සල්ලි වලින් කියලා අමතක කරන්න එපා
    අපේ කාගේ හරි පවුලේ කාට හරි මෙහෙම අපරාදයක් උනා නම් පොලිසියෙන් මේ ටික කරන කල් අපි ඉවසයිද? පර බල්ලගෙ කැවුත්ත ගලවලා කන්න තරම් තරහක් එන්නේ නැද්ද? මම නම් කියන්නේ පොලිසිය මේ පාර කරපු වැඩේ හරි.. මේ වගේ අධමයොන්ව මේ ලොකෙට බරක් නොකර අයින්ම කරලා දාන්න ඔන.. අහින්සක දරුවොන්ට පාඩුවෙ බයක් සැකක් නැතුව ජීවත් වෙන්න රටක් වට පිටාවක් හදලා දෙන්න ඔන. මේ අපේ රට බාර ගන්න ඉන්න අහින්සක දරු පරපුර. මේ වගේ පාදඩයො අතින් මල් තැලෙන්නේ නැති වෙන්න රජ කාලේ දඩුවම් ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඔන කාලෙ ඇවිල්ලා...

    මචං උබට තියන හැගීම අපිටත් තියනවා මේ සම්බනදව. කෝටින්ම මත සතුටු වෙනවා ඒ මිනිහ මරපු එක ගන. උබට මටකද කොටකේතන සිද්දිය අම්මවයි දුවවයි මරපු එක. එතන පොලිසිය මෙහෙම් ක්‍රියාත්මක උනාද? නැහැ. මෙතන කියන්නේ මේ දුෂ්කයව නිදොස් කරන්න නෙමයි. නිවැරදි කරයෙක්ටත් ඔයදෙම වෙන්න් පුළුවන් කියන එක. පොලිස්යෙන් ඒ වග ඒ වැඩ 3ක් 4ක් කළා. වැරදි කාරය බේරෙන්නේ නීතියේ අඩුපාඩු නිසා. එකට ඒවා හදන්නේ නැතුව කැලෑ නිතිය ක්‍රියාත්මක කරනනං ගියොත් කවද හරි නිවැරදි මිනිසෙක් ට උනත් ඔහොම වෙන්න පුළුවන් සම්බවිතාවය වැඩි. හරියට දඩුවම ලංකාවේ සිද්ද වෙන්නේ නැහැ කියලා හිතනවා නම් එක හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමයක් හදනවා මිසක් ඔය වගේ දේවල් කරන්න යාම හොද දෙයක් කියලා මම හිතන්නේ නැහැ. මන් හිතනවා කියන්නේ මොකද්ද කියලා උබට තේරුනා කියලා.

    අනික උව එක පාර මරලා දාන එක උට පහසු දඩුවමක්. ඔය වගේ උන්ව විඩාව විඩාව ජිවත් කරන්න ඕනි. හැමදාම කලකනියෙක් වගේ දුක් විදින්න නීතියේ නිදහස් වෙන්න් හිල් තියනවා නම් ඒවා වහන්න ඕනි.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම නම් කියන්නේ පොලිසියෙන් ඌ ව මැරුවත් ඌ ම ගගට පැන්නත් , වෙලා තියෙන්නේ හොද දෙයක්..ඔය වගේ නරුමයෝ ජිවත් වෙන්න හොද නෑ..මම නම් කියන්නේ ස්ත්‍රී දුෂකයෝ ළමා අපචාරකයෝ මරලම දාන්න ඕනේ...දැන් එහෙම නෙමෙයි නේ ඕන බලු වැඩක් කළා හිර බත් කෑවා එලියට ආවා..ඊට පස්සේ ඇතුලේ හිටපු කාලේ ඇරියස් එක්කම තව ජිවිතයක් විනාස කරනවා සක්කිලි..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙයා තන්ගල්ලෙ හිටියනම් අවුරුදු 20න් එලියෙ:yes::yes:. එකෙක් දෙකෙක් මැරුව කියල හුරේ දාල වැඩක් නෑ. නීතිය කාටත් එක වෙච්ච දාට හුරේ දාමු.:rolleyes::rolleyes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජන්තු අයියා;17156778 said:
    මම නම් කියන්නේ පොලිසියෙන් ඌ ව මැරුවත් ඌ ම ගගට පැන්නත් , වෙලා තියෙන්නේ හොද දෙයක්..ඔය වගේ නරුමයෝ ජිවත් වෙන්න හොද නෑ..මම නම් කියන්නේ ස්ත්‍රී දුෂකයෝ ළමා අපචාරකයෝ මරලම දාන්න ඕනේ...දැන් එහෙම නෙමෙයි නේ ඕන බලු වැඩක් කළා හිර බත් කෑවා එලියට ආවා..ඊට පස්සේ ඇතුලේ හිටපු කාලේ ඇරියස් එක්කම තව ජිවිතයක් විනාස කරනවා සක්කිලි..

    ඒකනේ බන් අපේ pedo අයියලට ඕක තේරෙන්නේ නැති එකනේ වැඩේ..උන් අර අහිංසක කෙල්ලව දූෂණය කරපු එකා මැරුණ කියලා හූල්ලනවා...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එක අතකට ඔහොම වෙච්ච එක හොදයි ඔකව රිමන්ඩ් කලොත්
    බෙරල දෙන්න කියල උද්ගොසන කොලොත් එහෙම,
    ඔය පැතිවල මිනිස්සු හෙන අමුතුඉනෙ දැක්කනෙ සරුව සුනිල් බෙරගත්ත හැටි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Elakiriyath gana kalakirenava, ara ahinsaka duppath kellava maruna eka gana neve talk karanne, narumaya alata panala maruna eka gana hoyanava. Puduma lokayak. Narumaya jivath una nam thava kello kee denek dusanaya karavidha ???????
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕකට ඔහොම කරලා මදි හරි නම්..... එක අතකට; ඔහොම කරන එකත් හොදා..... නඩු දැම්මා නම්; ඔය *සිගේ පුතා ආයේ දවසක එලියට ඈවිත් කරන්නෙත් ඔය වගේම *ස වැඩ තමා..... :angry:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,850
    113
    පෘථිවිය
    Me wage ewunge miniyawat tiyanna denna honda ne.
    Meken wune hariyata neethiyak wena heti balaganna beri wuna eka..

    Ape rate ayet may wage deyak wenakota neetiyen mona weida, a wage ewunta oya wage deyak karanna hitene neti wenna mona weida...
    Mewata uttara labene netnam wedak ne...

    Ape lamaintat oka tama wenne....

    Kawuda mewata uttara denne?
    Kollane may wage news walata loke pura yawanna wedak denna...
    Mulu loketama penna.....
    Ape rateth innawa kiyala narumayo, ara india we wage...

    Etakotawat rate deshapaluwonta ehe arila 2/3 balen wedak karaida balamu...
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    මූව මරපු ඒක වැරදියි:yes: අද ඌට වුනා වගේ හෙට මේකෙ ඉන්න අනිත් උන්ටත් මේ ටික වෙන්න පුලුවන්. :yes:

    අපි සුද්දවන්තයො විදියට ඉඳල තමන් සුද්දකරගන්නවට වැඩිය තමන්ට මේ වගේ අවස්ථාවකට මූන දුන්නොත් මොකද වෙන්නෙ කියල කල්පනා කරන එක හැමෝටම හොඳයි:yes:
     
    Last edited: