තනි සිද්ධියක් හැටියට ගත්තම කොහොමවුනත් සමාජෙ තියෙන දුර්වලකම් මේවගෙන් එලියට එනව.ඒවගෙ වෙලාවට මරන එක හොඳයි කියන උඹට වුනත් හෙට මේ ටික වෙන්න පුලුවන්![]()

හා හා කලබල වෙන්න එපා. කොහෙවත් ඉන්න උන්ගෙ කැවුත්ත ගලවල අතට දීල උඹට බේරෙන්න පුලුවන් කියලද හිතාගෙන ඉන්නෙ? වැරදි කරපු එකාගෙ ගූවලේ ඌත් එක්කම උඹත් වැටෙනව. ඔයිට වඩා ඔලුව පාව්ච්චි කරන්න වෙනව. හැබැයි සාමාන්‍ය මිනිහෙක්ට අධමයෙක් වෙන්න එක විනාඩියක් ඇති. එතනදි උඹට වුනත් ඕක වෙන්න පුලුවන්. සමහර විට මේ මැරුන එකත් කලින් උඹ වගේ බණ කියපු එකෙක් වෙන්න ඇති.මේ වගේ සහ ගහන අපරාධ වලට ලංකාවේ තවම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.. උඹලා ඔය කතා කරන විදියට මූව ජීවිත කාලෙටම හිරේ දාන්න ඔන කියන්නේ උගෙ ජීවිත කාලෙම හිරේ දුක් විදී කියලා හිතලද? නෑ මූ ජීවිත කාලෙම කෙසේ වෙතත් අවුරුද්දක් දෙකක් වැඩිම උනොත් අවුරුදු 10කින් එලියට එයි... මරන දඩුවම දුන්නත් ලංකවේ ක්‍රියාත්මක වෙන්නේ නෑනෙ? ජීවිත කාලේ පුරවටම උ හිර ගෙ.. ඌ ජීවිත කාලෙම හිරේ ඉන්න කල් කන්න දෙන්න ඔන උඹලගෙ අපේ සල්ලි වලින් කියලා අමතක කරන්න එපා
අපේ කාගේ හරි පවුලේ කාට හරි මෙහෙම අපරාදයක් උනා නම් පොලිසියෙන් මේ ටික කරන කල් අපි ඉවසයිද? පර බල්ලගෙ කැවුත්ත ගලවලා කන්න තරම් තරහක් එන්නේ නැද්ද? මම නම් කියන්නේ පොලිසිය මේ පාර කරපු වැඩේ හරි.. මේ වගේ අධමයොන්ව මේ ලොකෙට බරක් නොකර අයින්ම කරලා දාන්න ඔන.. අහින්සක දරුවොන්ට පාඩුවෙ බයක් සැකක් නැතුව ජීවත් වෙන්න රටක් වට පිටාවක් හදලා දෙන්න ඔන. මේ අපේ රට බාර ගන්න ඉන්න අහින්සක දරු පරපුර. මේ වගේ පාදඩයො අතින් මල් තැලෙන්නේ නැති වෙන්න රජ කාලේ දඩුවම් ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඔන කාලෙ ඇවිල්ලා...

උඩට එන්න දෙන්නෙ නැ.. ආවොත් වෙඩි තියෙනව. ඌ බයට යටම ඉන්නව. කලින් අර පොලිස්කාරයො මරපු උන්ට කලෙත් ඕකනෙ.මා දොල ඇලෙ පැනල කොහොම මරුනද මන්ද ,, ඌ වතුර ගිලෙනකන් හාන්සි වෙලා ඉන්න ඇත්තෙ.

මේ වගේ සහ ගහන අපරාධ වලට ලංකාවේ තවම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.. උඹලා ඔය කතා කරන විදියට මූව ජීවිත කාලෙටම හිරේ දාන්න ඔන කියන්නේ උගෙ ජීවිත කාලෙම හිරේ දුක් විදී කියලා හිතලද? නෑ මූ ජීවිත කාලෙම කෙසේ වෙතත් අවුරුද්දක් දෙකක් වැඩිම උනොත් අවුරුදු 10කින් එලියට එයි... මරන දඩුවම දුන්නත් ලංකවේ ක්‍රියාත්මක වෙන්නේ නෑනෙ? ජීවිත කාලේ පුරවටම උ හිර ගෙ.. ඌ ජීවිත කාලෙම හිරේ ඉන්න කල් කන්න දෙන්න ඔන උඹලගෙ අපේ සල්ලි වලින් කියලා අමතක කරන්න එපා
අපේ කාගේ හරි පවුලේ කාට හරි මෙහෙම අපරාදයක් උනා නම් පොලිසියෙන් මේ ටික කරන කල් අපි ඉවසයිද? පර බල්ලගෙ කැවුත්ත ගලවලා කන්න තරම් තරහක් එන්නේ නැද්ද? මම නම් කියන්නේ පොලිසිය මේ පාර කරපු වැඩේ හරි.. මේ වගේ අධමයොන්ව මේ ලොකෙට බරක් නොකර අයින්ම කරලා දාන්න ඔන.. අහින්සක දරුවොන්ට පාඩුවෙ බයක් සැකක් නැතුව ජීවත් වෙන්න රටක් වට පිටාවක් හදලා දෙන්න ඔන. මේ අපේ රට බාර ගන්න ඉන්න අහින්සක දරු පරපුර. මේ වගේ පාදඩයො අතින් මල් තැලෙන්නේ නැති වෙන්න රජ කාලේ දඩුවම් ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඔන කාලෙ ඇවිල්ලා...
"ආයුධ පෙන්වන්න.."
මට news එක දැක්ක ගමන් හිනා ගියා.![]()

. එකෙක් දෙකෙක් මැරුව කියල හුරේ දාල වැඩක් නෑ. නීතිය කාටත් එක වෙච්ච දාට හුරේ දාමු.

ජන්තු අයියා;17156778 said:මම නම් කියන්නේ පොලිසියෙන් ඌ ව මැරුවත් ඌ ම ගගට පැන්නත් , වෙලා තියෙන්නේ හොද දෙයක්..ඔය වගේ නරුමයෝ ජිවත් වෙන්න හොද නෑ..මම නම් කියන්නේ ස්ත්‍රී දුෂකයෝ ළමා අපචාරකයෝ මරලම දාන්න ඕනේ...දැන් එහෙම නෙමෙයි නේ ඕන බලු වැඩක් කළා හිර බත් කෑවා එලියට ආවා..ඊට පස්සේ ඇතුලේ හිටපු කාලේ ඇරියස් එක්කම තව ජිවිතයක් විනාස කරනවා සක්කිලි..

අද ඌට වුනා වගේ හෙට මේකෙ ඉන්න අනිත් උන්ටත් මේ ටික වෙන්න පුලුවන්.