ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Me mal baba dn eliyata bahala neda.rahu kale pannala ayeth awith:rofl:

    :rofl::rofl::rofl: හැබැයි මූ දැන් ටිකක් හැදිලා බං. කොහොමත් අර කිරියට ලොග් උනාම පොර ටෝක් දෙන ඩොලර් මීටර් කරකවන මෝඩ ජෝඩුවට වඩා මූ හොඳ කොල්ලා මොනවා නැතත්.

    කවුද බන් පොල් වල්ලයි හෙලු වල්ලයිද?:rofl::rofl: උවිදු කොල්ලා හොදයි බන් සමහරක් වෙලාවට මොංගල් උනාට
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තනි සිද්ධියක් හැටියට ගත්තම කොහොමවුනත් සමාජෙ තියෙන දුර්වලකම් මේවගෙන් එලියට එනව.ඒවගෙ වෙලාවට මරන එක හොඳයි කියන උඹට වුනත් හෙට මේ ටික වෙන්න පුලුවන්:yes:

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කවුද බන් පොල් වල්ලයි හෙලු වල්ලයිද?:rofl::rofl: උවිදු කොල්ලා හොදයි බන් සමහරක් වෙලාවට මොංගල් උනාට

    ඔව් ඔව් උන් දෙන්නා තමයි. උඹේ අම්මට හු%##%#$^ කියලා පෝස්ට් දාන්න යන එකයි, කාර් එකට පොල් වල්ලක් අත ඇර ගත්තු බුවයි. :rofl::rofl: මූ මිනිස්සුන්ට උදව් කරනවා සමහර වෙලාවට පු# ඉරාගෙන. සමහර වෙලාවට බල්ලෙක්වත් නෑ ඌට උදව් කරන්න. මූ තනියම හරි ඌව ගොඩ දානවා. ෆේක් එකකින් ආපු එකෙක් උනත් ඌටත් මූ සප් එක දෙනවා. මම මුගේ දැක්ක හොඳ එකම එක ගති ගුණේද මන්දා බං. සමහර විට ඇත්ත උවිඳු මීට වඩා සිරාවට හොඳ ඇති. :dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔව් ඔව් උන් දෙන්නා තමයි. උඹේ අම්මට හු%##%#$^ කියලා පෝස්ට් දාන්න යන එකයි, කාර් එකට පොල් වල්ලක් අත ඇර ගත්තු බුවයි. :rofl::rofl: මූ මිනිස්සුන්ට උදව් කරනවා සමහර වෙලාවට පු# ඉරාගෙන. සමහර වෙලාවට බල්ලෙක්වත් නෑ ඌට උදව් කරන්න. මූ තනියම හරි ඌව ගොඩ දානවා. ෆේක් එකකින් ආපු එකෙක් උනත් ඌටත් මූ සප් එක දෙනවා. මම මුගේ දැක්ක හොඳ එකම එක ගති ගුණේද මන්දා බං. සමහර විට ඇත්ත උවිඳු මීට වඩා සිරාවට හොඳ ඇති. :dull::dull:

    හොදයි බන් ඔක්කොම:yes: එක එකා ආතල් ගන්න විදිය තම්යි වෙනස්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔන්න දැන් කට්ටිය මාව කන්න හදන්න එප මගෙ ජෙනුවින් අදහස කියන්නෙ...:angry:
    මම කියන්නේ මෙහෙම කැලෑ නීති මගින් සැකකරුවන්ට දඩුවම් දීම නොකල යුතුයි කියල.:yes:
    මොකද නීතිය පොලිසියේ ඕ.අයි.සී අතට ඇමති අතට ...ඔය වගේ එක එකාට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න ගියොත් නීතිය වල් වදිනවා..මූ අපරාද කාරයෙක් වෙන්න ඇති මම නෑ කියන්නේ නෑ නමුත් මූ අපරාද කලා නම් ඔප්පු කරල දඩුවම් දෙන්න ඕන.
    නැත්නම් පුදගලික තරහ පිරිමහින්න ඔය වල් වැදුන නීතිය පටන්ගන්න දවස් වැඩි ඈත නෑ. අර අගුලාන ඔ.අයි .සී කිව්වනම් මුන් මාන්චු පිටින් බොම්බ ගහන්න ගියා මම වෙඩි තිබා කියල මොන කතාද...අනික් දේ තමයි තොරතුරු යට ගහන්න මේ සැක කාරයො මරන එක කෙරෙනව..
    දැන් බලන්න අර කැටයම් චින්තක කියල එකෙක් මැරුවෙ පොලිසියෙ පොරක්ව මැරුව කියලා... දැන් බලාගෙන යනකොට කැටයම් චින්තකම තමයි පොපි මල් වගා කරල, කුඩු හදල, බෙදලා අප්‍රරාද ඔක්කොම කරල තියෙන්නේ..නෑ කැටයම් චින්තකගෙ අග මුල් හොයනකොට ලන්කාවට කුඩු ගේන ජාවරම් කාරයො,දෙශපාලුවො ඔක්කොම වැලට ඉන්න ඕනෙ..දැන් කිසි කතාවක් නෑ චින්තකට දුන්න ශොට් එක අනික් උන් ටික සැපට ඉන්නවා..
    අනික තමයි ඇයි යකො මේ සාමන්ය මිනිස්සු විතරක් මරන්නේ... ලන්කාවට කුඩු කන්ටේනර් ගේන උන් ඉන්දැද්දි,මහපාරෙ මන්ත්‍රී කෙනෙක්ම බල්ලෙක් වගේ මරල මට මතක් නෑ කියන උන් ඉන්නැද්දි..කොටි ගනන් යටි මඩි ගහන උන් ඉන්නැද්දි...ඇයි මේ පොඩි අපරාදකාරයො ව්තරක් මරන්නේ..ඔන්න සාදාරණය..හිර ගෙදරක් ලග උදේට බත් මුල් බැදගෙන හිරකාරයො බලන්න එන අහින්සක ගෑනු මිනිස්සු දැකල තියෙනවද,කෝ ඒපොලිම් වල ප්‍රාඩො වලින් බැහැල එන අය නැත්තෙ ඇයි,උන් අපරාද කරන්නෙ නැද්ද?කුඩු මුදලාලි ලා ඉන්නැද්දි කුඩු බොන කොල්ලා අල්ලන් යනව හිරේට,ගනිකාමඩම් තියන් ඒන්න උන් ඉන්නැද්දි කෙල්ලො ටික අරන් යනව හිරේට..
    මේකද සාදාරනය මම ආයේ කියනවා මේ කාලකන්නියා අර කෙල්ල මැරුව නම් ඌව එල්ලුම් ගස් යවන්න ඕන හැබැයි මෙහෙම මරන එක ලොකු අනතුරක සේයාවක් බව හිතන්න ඕනෑ
    ..

    :yes::yes::yes: පොලිස් කාරයො තරහා කර ගන්න එපා, අයුධ පෙන්නන එක්කන් යයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඔව් ඔව් උන් දෙන්නා තමයි. උඹේ අම්මට හු%##%#$^ කියලා පෝස්ට් දාන්න යන එකයි, කාර් එකට පොල් වල්ලක් අත ඇර ගත්තු බුවයි. :rofl::rofl: මූ මිනිස්සුන්ට උදව් කරනවා සමහර වෙලාවට පු# ඉරාගෙන. සමහර වෙලාවට බල්ලෙක්වත් නෑ ඌට උදව් කරන්න. මූ තනියම හරි ඌව ගොඩ දානවා. ෆේක් එකකින් ආපු එකෙක් උනත් ඌටත් මූ සප් එක දෙනවා. මම මුගේ දැක්ක හොඳ එකම එක ගති ගුණේද මන්දා බං. සමහර විට ඇත්ත උවිඳු මීට වඩා සිරාවට හොඳ ඇති. :dull::dull:
    හොනස්ට් එක්ක ඉස්සර මම සෑහෙන්න වලි දාන් තියෙනව. ඒත් මගේ විස්තර දාපු ත්‍රෙඩ් එකෙදි ඌ හුරේ දාන්න ආවෙත් නෑ. මුකුත් කිව්වෙ නෑ. ඒ ගති ගුනේ පට්ට. :cool: රයන්ගෙ සීන් එකෙත් හොනස්ට් ගත්තෙ රයන්ගෙ පැත්ත මතක විදියට. :yes:

    හොනස්ට්ගෙ නම මම හොයාගෙන ගොඩක් කල්, ඒක මම පීඑම් කරලත් ඌට කිව්ව. ඒව අයින් කරන්න කියලත් කිව්ව. ඒත් වෙන කොහෙන් හරි ලීක් වෙලා ඊට මාස ගානකට පස්සෙ මූගෙ විස්තර කට්ටිය දැන්ම. ඒත් ෆොටෝස් දැන්මෙ නැද්ද මන්ද. මගේ ලග නම් ෆොටෝස් ඇති. ;) මොනා උනත් හොනස්ට්ගෙ තියෙන්නෙ කලකිරෙන මතවාද හා අදහස් විතරයි.. අනුන්ගෙ පෞද්ගලික දේවල් මේකෙ දාන පජාත සක්කිලි වැඩ උගේ නෑ. ඒ අතින් හොදයි.
    :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Ä1�2Ä6�2É9 �2Ç6�2Å9 PM �2Ã7�2È4�2Æ9�2É4�2Æ9�2Ë0 �2Æ9�2Ê1 �2Ç4�2Â2. �2Ç6�2Ê9�2Æ9�2É4�2Æ9 �2Ç4�2È1�2È8�2Æ9�2É4. �2Ç6�2Ê9�2Æ7�2Ç8�2Ê2�2Æ9�2É4 �2Ç2�2È7�2É4�2È7�2Ë0 �2Ç6�2Ê6 �2È8�2Ë2�2Æ9�2È7�2É4�2Å9�2É4 �2Ã7�2Ä6�2Ê9�2Æ9�2É4 �2È1�2Ë2�2Ä8�2É4 �2Ã1�2Æ9�2Æ5�2É4 �2Ç2�2Ë3�2È7�2É4�2Å9�2É4 �2Æ7�2É9�2È1�2É9 �2Æ9�2Ê1. �2Ç4�2Ç8 �2Ã1�2Æ9�2É9 �2Â5�2Ç6�2É4�2Ç4�2É9�2Æ9�2Ê9�2Å9.

    �2Ç6�2Ê9�2Æ9�2É4�2Æ9 �2Ç6�2Ë0 �2Ç2�2È8�2È9 �2È1�2Ê2�2Æ9�2É4�2Ä6�2É4 �2Ã7�2Ä6�2Å9 �2Ä8�2Ê2�2È8�2Ê2�2Æ9�2É4 �2Ã8�2Ä6�2Ë0 �2Æ7�2Ä6�2Ê4�2Æ3�2Ê4 �2Â5�2Æ5 �2Ç2�2Ê0�2Æ5�2É4�2Æ5�2Ê9�2Æ9�2É4 �2Ã1�2Æ1 �2Æ5�2É4�6¤9�2Ç9�2Ê9�2Æ1�2É4 �2Ã7�2Ä6�2Ë0 �2Æ9�2Ç6 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9 �2È1�2Ê2�2Æ9�2É4�2Ä6�2É4 �2Ã7�2Ä6 �2Ä6�2É4�2È1�2Ê2�2Ä6�2É4 �2Ä6�2È1�2É9�2Ç6 �2Ç6�2Ë0 �2Ä6�2Ç6�2Æ9�2É4�2Å9�2É4 �2Ã7�2Ä6 �2Æ7�2É9�2Ç2�2Ê4 �2Ç2�2Ê2�6¤9�2Å9�2Ê4�2È4 �2Ã7�2Æ9�2È4�2É9. �2Â5�2Æ9�2É4�2Æ9 �2Ã7�2Æ5�2Æ9 �2Â9�2Ç1�2Æ9�2É4 �2Â9�2È7�2É4�2È7�2Ç9�2È8�2Å9 �2Ä6�2Ê2�2Ç8�2È4�2Æ9�2É4 �2Ç8�2Ç6�2Æ9�2É4�2Ä6�2Ë3 �2Ç6�2Ê6 �2Â6�2Ç8�2Ë0 �2Ä0�2Ç8 �2Â5�2Ç8�2Ê2�2Æ1�2Ê3 �2Ã7�2Ä6�2Ê9�2Æ9�2É4 �2È1�2Ë2�2Ä8�2É4 �2È4�2Ê9�2Æ9�2É4�2Æ9�2Ë0 �2Æ9�2Ê1 �2Ä6�2Ê2�2È4�2É4�2È4 �2Æ5�2Ê0�2Æ9�2Å9 �2È4�2Ê9�2Æ9�2Ä6�2Æ9�2É4. �2Ç2�2Å9�2É4�2Å9 �2Â6�2Æ5�2È1�2É4 �2Ã7�2Ä6�2Ä6�2É4 �2Ä8�2Æ9�2É4�2Æ9 �2Ç2�2Ê4�2È1�2Ê4�2È4�2Æ9�2É4 �2Ä6�2Ç6�2Ê9�2Æ9�2É4�2Å9�2É4 �2Å9�2Ê2�2Ä6 �2Ä6�2Ê2�2Ç8�2Ë3�2È1�2É9. �2È7�2Ê2�2Â2�2È8�2É9�2È7�2Æ9�2Ë0 �2Ä8�2Ê6 �2Ç8�2Æ9�2É4�2Æ9 �2Â7�2Æ5�2Ê2 �2Ã7�2Æ7�2É9.

    Appa katha siddine wela thiyenne.
    Mama oya dawas wala hitiye na.dn thamai active.
    Paw wade:rofl:
     
    :cool: