Me mal baba dn eliyata bahala neda.rahu kale pannala ayeth awith![]()
හැබැයි මූ දැන් ටිකක් හැදිලා බං. කොහොමත් අර කිරියට ලොග් උනාම පොර ටෝක් දෙන ඩොලර් මීටර් කරකවන මෝඩ ජෝඩුවට වඩා මූ හොඳ කොල්ලා මොනවා නැතත්.
කවුද බන් පොල් වල්ලයි හෙලු වල්ලයිද?

උවිදු කොල්ලා හොදයි බන් සමහරක් වෙලාවට මොංගල් උනාට



රයන්ගෙ සීන් එකෙත් හොනස්ට් ගත්තෙ රයන්ගෙ පැත්ත මතක විදියට.
මොනා උනත් හොනස්ට්ගෙ තියෙන්නෙ කලකිරෙන මතවාද හා අදහස් විතරයි.. අනුන්ගෙ පෞද්ගලික දේවල් මේකෙ දාන පජාත සක්කිලි වැඩ උගේ නෑ. ඒ අතින් හොදයි.