ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මූව මරපු ඒක වැරදියි:yes: හෙට ඌට වුනා වගේ මේකෙ ඉන්න අනිත් උන්ටත් වෙන්න පුලුවන්. :yes:
    පොදුවේ මේ දේ වැරදියි:yes:. ඒත් සිදුවීමට අදාලව මේදේ වැරද්දක් කියන්න බෑ බන්. මූ පනපිටින් හිටියත් මරන දඩුවමනේ බන්.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    oka hire davasak hari thiyala eliyata aragena maranna thibune. Hire athule inna vada karayo okage ata dekai paiyai galavala belle ellanava.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මූව මරපු ඒක වැරදියි:yes: අද ඌට වුනා වගේ හෙට මේකෙ ඉන්න අනිත් උන්ටත් මේ ටික වෙන්න පුලුවන්. :yes:

    අපි සුද්දවන්තයො විදියට ඉඳල තමන් සුද්දකරගන්නවට වැඩිය තමන්ට මේ වගේ අවස්ථාවකට මූන දුන්නොත් මොකද වෙන්නෙ කියල කල්පනා කරන එක හැමෝටම හොඳයි:yes:

    :rofl:ජෙප්පොන්ගේ තියරියද?අනේ යකෝ උබ වගේ අමනයෙක්.උබේ නංගිට කවුරුහරි ඇවිල්ලා කොරල ගියත් ඕකම කියපන්.
     
    • Like
    Reactions: asylum

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    පොලිසියෙන්ම මරලා දාන්න ඇති. මන් නම් කියන්නේ ඕකුන්ව මරන්නේ නැතුව ජිවිත කාළෙම තමන් කරපු වැරැද්ද ගන දුක් වේවි විදව විදව ඉන්න දෙන්න ඕනි. ඔය වගේ උන්ට ඔහොම කරන එක හොද වැඩි. කොහොම හරි ගල ගහලා පාපොච්චාරණය කරවලා ජිවිත කලෙම් හිරේ දාන තියෙන්නේ දුක් විද විද ඉන්න

    :yes::yes::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    :rofl:ජෙප්පොන්ගේ තියරියද?අනේ යකෝ උබ වගේ අමනයෙක්.උබේ නංගිට කවුරුහරි ඇවිල්ලා කොරල ගියත් ඕකම කියපන්.
    ඇත්ත. මමනම් මන්නෙ උසන් ගිහින් කොටල මරනව වගේ වැඩ කරන්නෙ නැහැ.:no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    එල ඔය වගේ එකෙක්ට ඔහොම තමයි වෙන්න ඕනා.
    හැබැයි අර ටන්ගල්ලේ එකාටත් ඔහොම කරන්න තරම් කොන්දක් තිබ්බ නම් තවත් මරු
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්ත. මමනම් මන්නෙ උසන් ගිහින් කොටල මරනව වගේ වැඩ කරන්නෙ නැහැ.:no:

    ඔව් උබනම් ඉතින් ඒකත් බලල ආතල් එකක් ගනියි.:rofl:අනේ නිකන් පලයන් මානසික ලෙඩෝ යන්න..ඔන්න ඕක තමයි මම දන්න උන්ටත් කියන්නේ ජෙප්පොන්ට චන්දෙ දෙන්න එපා කියලා..උබලගේ මොළ උන් කුරුවල් කරලා තියෙන්නේ.උබලා ඉතින් සදා අනාථයි.:yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ඔව් උබනම් ඉතින් ඒකත් බලල ආතල් එකක් ගනියි.:rofl:අනේ නිකන් පලයන් මානසික ලෙඩෝ යන්න..ඔන්න ඕක තමයි මම දන්න උන්ටත් කියන්නේ ජෙප්පොන්ට චන්දෙ දෙන්න එපා කියලා..උබලගේ මොළ උන් කුරුවල් කරලා තියෙන්නේ.උබලා ඉතින් සදා අනාථයි.:yes:
    දේශපාලනේ ගාවගන්න රිදිලා:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දේශපාලනේ ගාවගන්න රිදිලා:rofl:

    මට රිදෙන්නේ මොකටද බන් උබ වගේ මොළේ කුරුවල් උන එකෙක් එක්ක කථා කරහම:rofl:.මට තියෙන දුක මේ මැරුණ අමනයා වගේ උන් මේකෙත් ඉන්න එක ගැන.:P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේ වගේ සහ ගහන අපරාධ වලට ලංකාවේ තවම නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.. උඹලා ඔය කතා කරන විදියට මූව ජීවිත කාලෙටම හිරේ දාන්න ඔන කියන්නේ උගෙ ජීවිත කාලෙම හිරේ දුක් විදී කියලා හිතලද? නෑ මූ ජීවිත කාලෙම කෙසේ වෙතත් අවුරුද්දක් දෙකක් වැඩිම උනොත් අවුරුදු 10කින් එලියට එයි... මරන දඩුවම දුන්නත් ලංකවේ ක්‍රියාත්මක වෙන්නේ නෑනෙ? ජීවිත කාලේ පුරවටම උ හිර ගෙ.. ඌ ජීවිත කාලෙම හිරේ ඉන්න කල් කන්න දෙන්න ඔන උඹලගෙ අපේ සල්ලි වලින් කියලා අමතක කරන්න එපා
    අපේ කාගේ හරි පවුලේ කාට හරි මෙහෙම අපරාදයක් උනා නම් පොලිසියෙන් මේ ටික කරන කල් අපි ඉවසයිද? පර බල්ලගෙ කැවුත්ත ගලවලා කන්න තරම් තරහක් එන්නේ නැද්ද? මම නම් කියන්නේ පොලිසිය මේ පාර කරපු වැඩේ හරි.. මේ වගේ අධමයොන්ව මේ ලොකෙට බරක් නොකර අයින්ම කරලා දාන්න ඔන.. අහින්සක දරුවොන්ට පාඩුවෙ බයක් සැකක් නැතුව ජීවත් වෙන්න රටක් වට පිටාවක් හදලා දෙන්න ඔන. මේ අපේ රට බාර ගන්න ඉන්න අහින්සක දරු පරපුර. මේ වගේ පාදඩයො අතින් මල් තැලෙන්නේ නැති වෙන්න රජ කාලේ දඩුවම් ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඔන කාලෙ ඇවිල්ලා...

    aniwa meka tama wenna ona.anika tama me dawas wala podi un goda peharagena yanwa okutath karanna ona mekama tama.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔන්න දැන් කට්ටිය මාව කන්න හදන්න එප මගෙ ජෙනුවින් අදහස කියන්නෙ...:angry:
    මම කියන්නේ මෙහෙම කැලෑ නීති මගින් සැකකරුවන්ට දඩුවම් දීම නොකල යුතුයි කියල.:yes:
    මොකද නීතිය පොලිසියේ ඕ.අයි.සී අතට ඇමති අතට ...ඔය වගේ එක එකාට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න ගියොත් නීතිය වල් වදිනවා..මූ අපරාද කාරයෙක් වෙන්න ඇති මම නෑ කියන්නේ නෑ නමුත් මූ අපරාද කලා නම් ඔප්පු කරල දඩුවම් දෙන්න ඕන.
    නැත්නම් පුදගලික තරහ පිරිමහින්න ඔය වල් වැදුන නීතිය පටන්ගන්න දවස් වැඩි ඈත නෑ. අර අගුලාන ඔ.අයි .සී කිව්වනම් මුන් මාන්චු පිටින් බොම්බ ගහන්න ගියා මම වෙඩි තිබා කියල මොන කතාද...අනික් දේ තමයි තොරතුරු යට ගහන්න මේ සැක කාරයො මරන එක කෙරෙනව..
    දැන් බලන්න අර කැටයම් චින්තක කියල එකෙක් මැරුවෙ පොලිසියෙ පොරක්ව මැරුව කියලා... දැන් බලාගෙන යනකොට කැටයම් චින්තකම තමයි පොපි මල් වගා කරල, කුඩු හදල, බෙදලා අප්‍රරාද ඔක්කොම කරල තියෙන්නේ..නෑ කැටයම් චින්තකගෙ අග මුල් හොයනකොට ලන්කාවට කුඩු ගේන ජාවරම් කාරයො,දෙශපාලුවො ඔක්කොම වැලට ඉන්න ඕනෙ..දැන් කිසි කතාවක් නෑ චින්තකට දුන්න ශොට් එක අනික් උන් ටික සැපට ඉන්නවා..
    අනික තමයි ඇයි යකො මේ සාමන්ය මිනිස්සු විතරක් මරන්නේ... ලන්කාවට කුඩු කන්ටේනර් ගේන උන් ඉන්දැද්දි,මහපාරෙ මන්ත්‍රී කෙනෙක්ම බල්ලෙක් වගේ මරල මට මතක් නෑ කියන උන් ඉන්නැද්දි..කොටි ගනන් යටි මඩි ගහන උන් ඉන්නැද්දි...ඇයි මේ පොඩි අපරාදකාරයො ව්තරක් මරන්නේ..ඔන්න සාදාරණය..හිර ගෙදරක් ලග උදේට බත් මුල් බැදගෙන හිරකාරයො බලන්න එන අහින්සක ගෑනු මිනිස්සු දැකල තියෙනවද,කෝ ඒපොලිම් වල ප්‍රාඩො වලින් බැහැල එන අය නැත්තෙ ඇයි,උන් අපරාද කරන්නෙ නැද්ද?කුඩු මුදලාලි ලා ඉන්නැද්දි කුඩු බොන කොල්ලා අල්ලන් යනව හිරේට,ගනිකාමඩම් තියන් ඒන්න උන් ඉන්නැද්දි කෙල්ලො ටික අරන් යනව හිරේට..
    මේකද සාදාරනය මම ආයේ කියනවා මේ කාලකන්නියා අර කෙල්ල මැරුව නම් ඌව එල්ලුම් ගස් යවන්න ඕන හැබැයි මෙහෙම මරන එක ලොකු අනතුරක සේයාවක් බව හිතන්න ඕනෑ
    ..

    46933_778676038816561_756136653_n.jpg
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :yes: මේකේ ඉන්න ඉගන ගත්ත වුන්ට ත්රෙන්නේ නැත්තම් රටේ සාමාන්‍ය මිනිසුන්ට ත්රෙයිද
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    තනි සිද්ධියක් හැටියට ගත්තම කොහොමවුනත් සමාජෙ තියෙන දුර්වලකම් මේවගෙන් එලියට එනව.ඒවගෙ වෙලාවට මරන එක හොඳයි කියන උඹට වුනත් හෙට මේ ටික වෙන්න පුලුවන්:yes:

    සමාජෙ දුර්වල කම් කෙසේ වෙතත් මේ මිනිහා දුප්පත් පුන්චි දරුවෙක් දුශනය කරලා මරලා තියෙන බව අමතක කරන්න එපා.. උබගෙ දරුවෙකුට මේ දේ උනොට් උබේ ඔය බන ඒ වෙලාවටත් කියනවද?උබ කියන්නෙ සමාජෙ දුරවල කන් නිසා මේකව මරන්නෙ නෑතුව හිරේ දාලා අවුරුද්දකින් හමාරකින් නිදහස් වෙලා මේ වගෙ තව දෙයක් වෙන එක හොදයි කියලද...

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමාජෙ දුර්වල කම් කෙසේ වෙතත් මේ මිනිහා දුප්පත් පුන්චි දරුවෙක් දුශනය කරලා මරලා තියෙන බව අමතක කරන්න එපා.. උබගෙ දරුවෙකුට මේ දේ උනොට් උබේ ඔය බන ඒ වෙලාවටත් කියනවද?උබ කියන්නෙ සමාජෙ දුරවල කන් නිසා මේකව මරන්නෙ නෑතුව හිරේ දාලා අවුරුද්දකින් හමාරකින් නිදහස් වෙලා මේ වගෙ තව දෙයක් වෙන එක හොදයි කියලද...

    :rofl::rofl:

    කියලා තියන දේ ත්රුම් ගනින් මුලිම්ම
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සිරාවටම මචන්. සැකයකින් තොරව ඔප්පු වෙන මේ වගේ හෙන ගහන අපරාද කරන එවුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ බන්. මම නම් කියන්නේ මේ වගේ එවුන් වෙනුවෙන් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනේ. නිකන් ඉඩම් ආරවුල් වලට මිනී මරණ එවුන්ට ක්‍රියාත්මක නොකලත්. මට මාර දුකයි බන්. ඒ පොඩි කෙල්ලට මොනවා හිතෙන්න ඇද්ද. :( :(

    ලංකාවේ 90% ක්ම අපරාද නොකර ඉන්නේ හැදිච්ච කම නිසා නෙමෙයි. දඬුවම් වලට බයේ. ඒත් දැන් එල්ලුම් ගහ නැති නිසා මිනිස්සු අපරාද කරන්න බය නෑ. මොකද මේක කරපු එකා වගේ එවුන්ට හිර ගේ සැප වැඩියි ඉන්න ගෙදරට වඩා.

    Hats off to Sri Lankan Police..! :yes::yes::yes::yes:

    halo machan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඔන්න දැන් කට්ටිය මාව කන්න හදන්න එප මගෙ ජෙනුවින් අදහස කියන්නෙ...:angry:
    මම කියන්නේ මෙහෙම කැලෑ නීති මගින් සැකකරුවන්ට දඩුවම් දීම නොකල යුතුයි කියල.:yes:
    මොකද නීතිය පොලිසියේ ඕ.අයි.සී අතට ඇමති අතට ...ඔය වගේ එක එකාට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න ගියොත් නීතිය වල් වදිනවා..මූ අපරාද කාරයෙක් වෙන්න ඇති මම නෑ කියන්නේ නෑ නමුත් මූ අපරාද කලා නම් ඔප්පු කරල දඩුවම් දෙන්න ඕන.
    නැත්නම් පුදගලික තරහ පිරිමහින්න ඔය වල් වැදුන නීතිය පටන්ගන්න දවස් වැඩි ඈත නෑ. අර අගුලාන ඔ.අයි .සී කිව්වනම් මුන් මාන්චු පිටින් බොම්බ ගහන්න ගියා මම වෙඩි තිබා කියල මොන කතාද...අනික් දේ තමයි තොරතුරු යට ගහන්න මේ සැක කාරයො මරන එක කෙරෙනව..
    දැන් බලන්න අර කැටයම් චින්තක කියල එකෙක් මැරුවෙ පොලිසියෙ පොරක්ව මැරුව කියලා... දැන් බලාගෙන යනකොට කැටයම් චින්තකම තමයි පොපි මල් වගා කරල, කුඩු හදල, බෙදලා අප්‍රරාද ඔක්කොම කරල තියෙන්නේ..නෑ කැටයම් චින්තකගෙ අග මුල් හොයනකොට ලන්කාවට කුඩු ගේන ජාවරම් කාරයො,දෙශපාලුවො ඔක්කොම වැලට ඉන්න ඕනෙ..දැන් කිසි කතාවක් නෑ චින්තකට දුන්න ශොට් එක අනික් උන් ටික සැපට ඉන්නවා..
    අනික තමයි ඇයි යකො මේ සාමන්ය මිනිස්සු විතරක් මරන්නේ... ලන්කාවට කුඩු කන්ටේනර් ගේන උන් ඉන්දැද්දි,මහපාරෙ මන්ත්‍රී කෙනෙක්ම බල්ලෙක් වගේ මරල මට මතක් නෑ කියන උන් ඉන්නැද්දි..කොටි ගනන් යටි මඩි ගහන උන් ඉන්නැද්දි...ඇයි මේ පොඩි අපරාදකාරයො ව්තරක් මරන්නේ..ඔන්න සාදාරණය..හිර ගෙදරක් ලග උදේට බත් මුල් බැදගෙන හිරකාරයො බලන්න එන අහින්සක ගෑනු මිනිස්සු දැකල තියෙනවද,කෝ ඒපොලිම් වල ප්‍රාඩො වලින් බැහැල එන අය නැත්තෙ ඇයි,උන් අපරාද කරන්නෙ නැද්ද?කුඩු මුදලාලි ලා ඉන්නැද්දි කුඩු බොන කොල්ලා අල්ලන් යනව හිරේට,ගනිකාමඩම් තියන් ඒන්න උන් ඉන්නැද්දි කෙල්ලො ටික අරන් යනව හිරේට..
    මේකද සාදාරනය මම ආයේ කියනවා මේ කාලකන්නියා අර කෙල්ල මැරුව නම් ඌව එල්ලුම් ගස් යවන්න ඕන හැබැයි මෙහෙම මරන එක ලොකු අනතුරක සේයාවක් බව හිතන්න ඕනෑ
    ..

    46933_778676038816561_756136653_n.jpg

    ඔව් අර ටන්ගල්ලේ දුෂකයාව ඔහොම ආයුධ පෙන්නන්න එක්කං ගියේ නැත්තේ ඇයි
    උ කෙල්ලෙක්ව දුෂණය කලේ නැද්ද
    උ මිනිහෙක්ව මැරුවේ නැද්ද