මේ හොනස්ට් වෙන්න බැහැ බන්
හොනසට් මහින්දගේ ගොට්ට නේ





ඔය හොනස්ට් කිලර් තමයි බං. මම ඕක සාක්කි එක්ක ඔප්පු කලා. බලපන්.![]()

වලියක් ඉවර වෙනකොට වලියක් පටන් ගන්නවා මිනිස්සුන්ට මඩ ගහන්න එපා ඔයි බැන් කරන්න සිදු වෙයි![]()
අනේ මන්දා බන්. කියන සමහර දේවල් ගොඩක් වෙලාවට හරි කියලා හිතනවා මම.
අනික හොන්ස්ට් jvp එකට පට්ට විරුද්දයි.
එත් දෙබඩි චරිත් රගපාන උන්ව නම් ගණන් ගන්න හිතෙන්නේ නැහැ




මේකත් බලපන් බං.![]()
![]()

ඇයි සහො තුප්පහි විදියට හැසිරෙන්නෙ
Uba owa kohenda bn hoyaganne.link save karanda inneමේකත් බලපන් බං.![]()
![]()

Uba owa kohenda bn hoyaganne.link save karanda inne![]()

මු මල් බබාද කොහෙද බන්මු මල් බබාද කොහෙද බන්

Aththa kathawak.ඔන්න දැන් කට්ටිය මාව කන්න හදන්න එප මගෙ ජෙනුවින් අදහස කියන්නෙ...
මම කියන්නේ මෙහෙම කැලෑ නීති මගින් සැකකරුවන්ට දඩුවම් දීම නොකල යුතුයි කියල.
මොකද නීතිය පොලිසියේ ඕ.අයි.සී අතට ඇමති අතට ...ඔය වගේ එක එකාට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න ගියොත් නීතිය වල් වදිනවා..මූ අපරාද කාරයෙක් වෙන්න ඇති මම නෑ කියන්නේ නෑ නමුත් මූ අපරාද කලා නම් ඔප්පු කරල දඩුවම් දෙන්න ඕන.
නැත්නම් පුදගලික තරහ පිරිමහින්න ඔය වල් වැදුන නීතිය පටන්ගන්න දවස් වැඩි ඈත නෑ. අර අගුලාන ඔ.අයි .සී කිව්වනම් මුන් මාන්චු පිටින් බොම්බ ගහන්න ගියා මම වෙඩි තිබා කියල මොන කතාද...අනික් දේ තමයි තොරතුරු යට ගහන්න මේ සැක කාරයො මරන එක කෙරෙනව..
දැන් බලන්න අර කැටයම් චින්තක කියල එකෙක් මැරුවෙ පොලිසියෙ පොරක්ව මැරුව කියලා... දැන් බලාගෙන යනකොට කැටයම් චින්තකම තමයි පොපි මල් වගා කරල, කුඩු හදල, බෙදලා අප්‍රරාද ඔක්කොම කරල තියෙන්නේ..නෑ කැටයම් චින්තකගෙ අග මුල් හොයනකොට ලන්කාවට කුඩු ගේන ජාවරම් කාරයො,දෙශපාලුවො ඔක්කොම වැලට ඉන්න ඕනෙ..දැන් කිසි කතාවක් නෑ චින්තකට දුන්න ශොට් එක අනික් උන් ටික සැපට ඉන්නවා..
අනික තමයි ඇයි යකො මේ සාමන්ය මිනිස්සු විතරක් මරන්නේ... ලන්කාවට කුඩු කන්ටේනර් ගේන උන් ඉන්දැද්දි,මහපාරෙ මන්ත්‍රී කෙනෙක්ම බල්ලෙක් වගේ මරල මට මතක් නෑ කියන උන් ඉන්නැද්දි..කොටි ගනන් යටි මඩි ගහන උන් ඉන්නැද්දි...ඇයි මේ පොඩි අපරාදකාරයො ව්තරක් මරන්නේ..ඔන්න සාදාරණය..හිර ගෙදරක් ලග උදේට බත් මුල් බැදගෙන හිරකාරයො බලන්න එන අහින්සක ගෑනු මිනිස්සු දැකල තියෙනවද,කෝ ඒපොලිම් වල ප්‍රාඩො වලින් බැහැල එන අය නැත්තෙ ඇයි,උන් අපරාද කරන්නෙ නැද්ද?කුඩු මුදලාලි ලා ඉන්නැද්දි කුඩු බොන කොල්ලා අල්ලන් යනව හිරේට,ගනිකාමඩම් තියන් ඒන්න උන් ඉන්නැද්දි කෙල්ලො ටික අරන් යනව හිරේට..
මේකද සාදාරනය මම ආයේ කියනවා මේ කාලකන්නියා අර කෙල්ල මැරුව නම් ඌව එල්ලුම් ගස් යවන්න ඕන හැබැයි මෙහෙම මරන එක ලොකු අනතුරක සේයාවක් බව හිතන්න ඕනෑ..
![]()
මු මල් බබාද කොහෙද බන්




මේකේ ඉන්න ගොඩක් උන් පොඩි කෙල්ලොන්ට කෙල හල හල ඉන්න උන්..නැත්නම් අර නරුමයා මැරුන එකට මේ තරම් දුක් වෙන්නේ මොන ලබ්බකටද.නෙදකින් කාලකන්ණි.

උන්ටත් ආයුධ පෙන්නන්න යන්න වෙයි කියල බයේ වෙන්න ඇති මෙතනත් සමහර උන් ඔය ළමාදූශකයට ආවඩන්නේ ... කාලකන්නි 
සහො අපිව වලි වලට පොලඹවන්න එපාඇයි සහො තුප්පහි විදියට හැසිරෙන්නෙ
අඩයි
Uba owa kohenda bn hoyaganne.link save karanda inne![]()


උඹ මේකෙ මෙම්බර්ලගෙ නම්ගම් හැමතැනම දාගෙන යන්නෙ මොකද? උඹ හෙන කෙරුම වගේ කියෙව්වට උඹේ ඇත්ත නරි හෙලුව ඔය වගේ වැඩවලින් එලිවෙනව. තෝ ගැන අපි නොදන්නව නෙමෙයි. ඒත් පුද්ගලික දේවල් දාන්නෙ නැත්තෙ අපිට උඹට වඩා හොඳ ප්‍රතිපත්ති තියෙන නිසා.
ඔය හොනස්ට් කිලර් තමයි බං. මම ඕක සාක්කි එක්ක ඔප්පු කලා. බලපන්.![]()

ඇයි සහො තුප්පහි විදියට හැසිරෙන්නෙ
උඹ මේකෙ මෙම්බර්ලගෙ නම්ගම් හැමතැනම දාගෙන යන්නෙ මොකද? උඹ හෙන කෙරුම වගේ කියෙව්වට උඹේ ඇත්ත නරි හෙලුව ඔය වගේ වැඩවලින් එලිවෙනව. තෝ ගැන අපි නොදන්නව නෙමෙයි. ඒත් පුද්ගලික දේවල් දාන්නෙ නැත්තෙ අපිට උඹට වඩා හොඳ ප්‍රතිපත්ති තියෙන නිසා.![]()
සහො අපිව වලි වලට පොලඹවන්න එපාඇයි සහො තුප්පහි විදියට හැසිරෙන්නෙ
![]()



මම අන්තිමට කියලා තියෙන්නේ බං. පොඩ්ඩක් හොඳ මතකයක් තියෙන එකෙක්ට මූව ඊසි හොයන්ට පුලුවන්. එහෙමත් නැත්නම් මූ කට ඇරිය ගමන් අධෝ මුඛෙන් පිට වෙන ගන්ධය නිසා කොහොමත් මූව මාට්‍ටු. 

ලින්ක් සේව් කරගන්න ඕනේ නෑ බං. මිනිහෙක් මැරෙනකොට මොලෙන් 30 % ක් වත් ප්‍රයෝජනයට ගන්නේ නැහැලුනේ බං. ඉතින් ඔය ගොඩක් තියෙන එකේ හාඩ් එකේ සේව් වෙලා තියනවා මතක සටහන් පොඩ්ඩක් දූවිලි පිහිදලා සර්ච් කරන්න විතරයි තියෙන්නේ ත්‍රෙඩ් එකේ නම ගහලා ගූගල් දෙයියන්ගෙන්.![]()


මම අන්තිමට කියලා තියෙන්නේ බං. පොඩ්ඩක් හොඳ මතකයක් තියෙන එකෙක්ට මූව ඊසි හොයන්ට පුලුවන්. එහෙමත් නැත්නම් මූ කට ඇරිය ගමන් අධෝ මුඛෙන් පිට වෙන ගන්ධය නිසා කොහොමත් මූව මාට්‍ටු.

මේකේ ඉන්න ගොඩක් උන් පොඩි කෙල්ලොන්ට කෙල හල හල ඉන්න උන්..නැත්නම් අර නරුමයා මැරුන එකට මේ තරම් දුක් වෙන්නේ මොන ලබ්බකටද.නෙදකින් කාලකන්ණි.
Me dakkahama aye sadda damagena ei.ara kimbulata wage ubatath pm ewai![]()
![]()
කිබුල් හැලය පීඑම් එකක් දාලනෙ.. මලම පැනල වෙන්න ඇති.. නැත්නම් ඔහොම පීඑම් පබ්ලික් දාන්නෙ නෑනෙ..![]()


හැබැයි මූ දැන් ටිකක් හැදිලා බං. කොහොමත් අර කිරියට ලොග් උනාම පොර ටෝක් දෙන ඩොලර් මීටර් කරකවන මෝඩ ජෝඩුවට වඩා මූ හොඳ කොල්ලා මොනවා නැතත්.