ආයුබොවන්_එලකිරි
ආයුබොවන් එලකිරි එකෙ ඔක්කොම අයට. මම අලුත් නම් නෙවෙයි. මම එලකිරි එක 2006 දී පාවිච්චි කරා. නමුත් දැන් ඒ පාවිච්චි කරපු නම පාස්වර්ඩ් මතක නෑ. පුලු පුලුවන් වෙලාවට එලකිරි එක පැත්තේ ඇවිල්ලා ගියා. ඒත් අලුත් ගිනුමක් නම් හැදුවේ නෑ. දැන් තමයි එකක් හදා ගත්තේ. ඉතින් ඒ හදා ගත්තේ කාටවත් පරිබව කරන්නවත් අනුන්නව කොටවන්නවත් අනුන්ව අපහාසයට ලක් කරන්නවත් නෙවෙයි. අලුතෙන් දෙයක් එක්ක ඔයලා ඔක්කොම එක්ක සතුටින් කාලය ගෙවන්නයි මට ඔන. ඉතින් මචන්ලා උබලා මාව කොඉ විදියට පිලි ගනීවිද දන්නෙ නෑ. මේක බොරු ගිනුමක් නම් නෙවෙයි මචන්ලා. උබලා මාව පිලිගන්න කැමතිද?