ආයුබෝවන් යාලුවනි

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
vote_mark.jpg

heta thaamai deiyane kiyaka mulinma jande tiyenne :P eka danneth naa mokata dammath ekai :D

ela machan
 
smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වෙන මොකවත් හඬ නෙමේ අහන්නේ දන්නේ නැති හන්ද??:oo:
    චන්දෙ චන්දෙ කියන්නේ ....රත්මලානට නැද්ද බන් චන්දෙ ??????:dull::dull:
    අපිට ආවේ නැනේ චන්ද කාර්ඩ්:no: :dull:
    රත්මලානේ කාටවත් ඇවිත් නැ :dull::dull:

    රත්මලානට චන්දෙ නැත්තන් මොන එහෙකටද කදවල මද්‍ය මහා විද්‍යාලය චන්දෙට වහල තියෙන්:baffled::baffled:නේ

    රත්මලාන .....බොරුපන පැත්තේ ඉන්න කවරි හරි ඉන්නවනම් කියමුකෝ ....:nerd:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    වෙන මොකවත් හඬ නෙමේ අහන්නේ දන්නේ නැති හන්ද??:oo:
    චන්දෙ චන්දෙ කියන්නේ ....රත්මලානට නැද්ද බන් චන්දෙ ??????:dull::dull:
    අපිට ආවේ නැනේ චන්ද කාර්ඩ්:no: :dull:
    රත්මලානේ කාටවත් ඇවිත් නැ :dull::dull:

    රත්මලානට චන්දෙ නැත්තන් මොන එහෙකටද කදවල මද්‍ය මහා විද්‍යාලය චන්දෙට වහල තියෙන්:baffled::baffled:නේ

    රත්මලාන .....බොරුපන පැත්තේ ඉන්න කවරි හරි ඉන්නවනම් කියමුකෝ ....:nerd:

    රත්මලාන ගැන නම් දන්නේ නැහැ යාපනේ පැත්තේ නැතුව අනිත් හැම ඉස්කොලයක්ම වහල. රජයේ සේවකයෝ චන්ද වැඩට යන්න ඕනනේ. ඉස්කෝලත් චන්ද වැඩට ගන්නවා
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Denata awurudu 2k wenawa war eka iwara wela,
    Habai tawama eke pihiten tama election dinannne.
    Hemadama kiyanne rata bera deepu nisa vote karanna kiyala.
    Mata nama rata loku development ekak penenne ne.
    Anika oya pradesheeya sabha walin korana kehel malakuth ne.
    Mama nam me para newei mona parakawath katawath vote karanna yanne ne.
    Mokada moka awath anthimedi dinanne un witharai.
    Unta vote karapu minissu hemadamath e widiyatamai.
     
    uba potta wenna athi ehenam rate wena sanwardana wada penne nathnam. :baffled: