ඔන්න මමත් එළකිරි එක්ක එකතු වුණා..මෙච්චර කාලයක් එළකිරි එකේ වෙන දේවල් පැත්තක ඉඳන් බැලුව මටත් ආසාවක් හිතුණා..දැන් මටත් ත්රෙඩ් දාන්නත්,කමෙන්ට් කරන්නත් රෙප් දෙන්නත් පුලුවන්..යේ යේ...එළකිරී