හිතවත් මුස්ලිම්.ලංකා මහතාණෙනි,
ඔබ මෙහි පැමිණිම ගැන සතුටු වෙමි. ඔය එළකිරිය වෙත සාදරයෙන් පිළිගනිමි. ඔබ රිසි පරිදි ඔබ පවසා ඇති ධර්ම යාත්‍රාෙව් යෙදේවා. නමුත් ඔබේ මතය අන්‍යයන් මත බලහත්කාරයෙන් පැටවීමට යොඑන්න. මක් නිසාද යත් බලහත්කාරය ඔබේ ආගම අනුදැන වදාරන බැවිනි.
ඔබේ ධර්ම යාත්‍රාව නිසි පරිදි කරගෙන යාමට නම්, මෙහි රැදී සිටිය අය අසන ප්‍රශ්න වලට නිවැරදි සහ තාර්කික පිළිතුරු ලබා දී ඔවුන් ගේ සැක දුරු කරන්න.
එසේ නොවන්නේ නම් අක්‍රෝෂ-පරිභවයන් ගෙන් මේ කිරිය නොපුරවා ඔබ මකබෑවීම මැනවි.

අප හට ඉස්ලාම් ධර්මය තුලින් කිසිඳු දෙයක් ඉගෙන ගැනීමට අවශ්‍යතාවයක් නොමැත හේතුව බුද්ධ දර්ශනයෙහි ඊට අදාල සෑම දෙයක්ම අඩංගු වන බැවිනි
අහන්න ඕනේ දේ කෙලින්ම gayathra28 අහල තියෙනවා, එක නිසා මම එක උපුටා ගන්නවා.
මෙන්න මේ පොස්ට් එකට තාම හරි උත්තරයක් ලැබිල නැහැ. කරුණාකරලා අහල තියෙන දේට උත්තර දෙන්න.
Originally Posted by gayathra28
මට තිබේ පහත සඳහන් ප්‍රශ්න මුස්ලිම් සහෝදර වරුන්ගෙන් ඇසීමට . මේවා කලින් ත්‍රෙඩ් එකක දී අසන ලදුව පිළිතුරු නොලැබුන ඒවා බව කරුණාවෙන් සලකන්න
1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.
2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.
4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?
5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.
6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?
7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
(i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?
8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
(i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?
9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?
5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?
10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?
11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,
ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?
12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
(i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?
(ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?
13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?
14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )
15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.
16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?

නැකැත් රාල;16449863 said:මේක දාපු ගනම්න් මුස්ලිම් උන්ගේ ත්‍රෙඩ් නවතින්නේ ඇයි? මේ ත්‍රෙඩ් එකත් මෙතනින් ඉවරයි වගේ.....
අපේ කපාල ධාරිතාවය අඩු ද වැඩි ද කියල බලන්න උත්තර දීල ඉදපං කෝ පුටේ..........මුස්ලිම්.ලංකා;16450029 said:ඉස්ලාම් භක්තිකයින්ගේ ගමන තව වසර අනන්ත ගණනක් පවතී. එය නැවත්වීම මට ද ඔබට එක සිහිනයකිනුදු කල නොහැක. ඔබලා අසා ඇති ප්‍රශ්න වලට උත්තර දුන්නත් එය වටහා ගැනීමට ඔබලාගේ මොලයේ කපාල ධාරිතාවය මදිය. ඉවසන්න සොයුර අපි ඔබට අයන්නේ සිට උගන්වන්නෙමු. එතකොට මෙම ප්‍රශ්නවලට පිළිතුරු ඉබේම ලැබෙන ඇත.
Simpleදැන් ඔයා ස්වීඩන් වල ගුවන් යාන කාර්මික තාක්ෂණ උපාධිය අරගෙනනෙ තියෙන්නෙ. ඒ කියන්නෙ science කලේ.
හරි දැන් ඔයා කියන්නෙ මේ ලෝකෙ තැටියක් කියලද?

දැන් ඔයා ස්වීඩන් වල ගුවන් යාන කාර්මික තාක්ෂණ උපාධිය අරගෙනනෙ තියෙන්නෙ. ඒ කියන්නෙ science කලේ.
හරි දැන් ඔයා කියන්නෙ මේ ලෝකෙ තැටියක් කියලද?

මුස්ලිම්.ලංකා;16450029 said:ඉස්ලාම් භක්තිකයින්ගේ ගමන තව වසර අනන්ත ගණනක් පවතී. එය නැවත්වීම මට ද ඔබට එක සිහිනයකිනුදු කල නොහැක. ඔබලා අසා ඇති ප්‍රශ්න වලට උත්තර දුන්නත් එය වටහා ගැනීමට ඔබලාගේ මොලයේ කපාල ධාරිතාවය මදිය. ඉවසන්න සොයුර අපි ඔබට අයන්නේ සිට උගන්වන්නෙමු. එතකොට මෙම ප්‍රශ්නවලට පිළිතුරු ඉබේම ලැබෙන ඇත.