මම ජාතිවාදී නොවෙමි.
නමුත් මට මගේ ජාතිය ආගම ගෙන කතා කිරීමට අයිතියක් ඇත.
එය රැක ගැනීමට අයිතියක් ඇත.
නමුත් මා මහ ජාතියෙ එකෙකු වීම නිසා මගෙ ජාතිය ගැන කතා කලවිට මම ජාතිවදියෙකු ලෙස හන්වඩු ගැසීමට සුලු ජාතීන්හා සර්වාගමික බුවාලා පෙල ගැසෙති.
සිoහලයන්ට ඇති එකම රටේ සිoහලයන් ගැන කතා කිරීමට නොහැකිව විපරීතව බලා සිටිමි.
එකට තමයි බන් අශ්චර්ය කියන්නේ, අපේ රට අපිට අරක්ෂා කරන්නත් බැහැ, ඒ ගැන කතා කරන්නත් බැහැ. එහෙම කලොත් අපි ජාතිවාදීන්. ආගමික සහජීවනයට යටත්වී අත්පා නොසොල්වා ඉන්න කියලනේ කියන්නේ . . .


