සිරාවට කලින් දැනන් හිටියේ නෑ බන්..තෑන්ක්ස් :)
nvhcc89 Well-known member Feb 8, 2011 19,377 5,821 113 ගෙදර/බෝඩිමේ Apr 20, 2014 #61 සිරාවට කලින් දැනන් හිටියේ නෑ බන්..තෑන්ක්ස්
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,672 113 Lion always in his den Apr 21, 2014 #62 nvhcc89 said: සිරාවට කලින් දැනන් හිටියේ නෑ බන්..තෑන්ක්ස් Click to expand... ela ela
Diya Rakus Well-known member Jan 15, 2013 2,229 629 113 Apr 21, 2014 #63 AWRORA said: menna machan sebe minissu..... Click to expand... Prof මහාලින්ගම්,Prof.තුරේරාජා, Prof ජයසෙකර කියන්නේ පෙරාදෙනියෙ ඉන්ජිනෙරු පීටයෙන් බිහිවු අග්‍රම පලතමයි. නමුත් ඒකෙ වුන එක කනගාටුසිදු වීමක් කියන්නද.අචාර්ය.ජනක විජෙකුලසූරිය කියල අචාර්ය වරයෙක් ඉන්නවා ඔහු හොයා ගත්තු Analogue to Digital conversion ක්‍රමයක් මේ අචාර්ය වරයා සිය ශිශ්යයන්ට උගන්වල තියෙනවා. නමුත් මේක ඔහු පබ්ලිශ් කරල තිබුනේ නෑ ඒ වෙනකොට. නමුත් මේ ශිෂශයෙක්ම වෙනත් විශ්වවිද්යාල ප්‍රකාශනයකට මේ සොයාගැනීම ප්‍රසිද්ද කරල අහු වුනා. අපේ මිනිස්සුන්ට කෙලවන්නේ අපේම උන් තමයි. අන්තිමට අපිට උගන්වන කාලේ මේ සර් අලුත් කිසිම දෙයක් නැතුව නිර්දෙශ පොත්ක විතරක් උගන්වලා නිකම් හිටියා.
AWRORA said: menna machan sebe minissu..... Click to expand... Prof මහාලින්ගම්,Prof.තුරේරාජා, Prof ජයසෙකර කියන්නේ පෙරාදෙනියෙ ඉන්ජිනෙරු පීටයෙන් බිහිවු අග්‍රම පලතමයි. නමුත් ඒකෙ වුන එක කනගාටුසිදු වීමක් කියන්නද.අචාර්ය.ජනක විජෙකුලසූරිය කියල අචාර්ය වරයෙක් ඉන්නවා ඔහු හොයා ගත්තු Analogue to Digital conversion ක්‍රමයක් මේ අචාර්ය වරයා සිය ශිශ්යයන්ට උගන්වල තියෙනවා. නමුත් මේක ඔහු පබ්ලිශ් කරල තිබුනේ නෑ ඒ වෙනකොට. නමුත් මේ ශිෂශයෙක්ම වෙනත් විශ්වවිද්යාල ප්‍රකාශනයකට මේ සොයාගැනීම ප්‍රසිද්ද කරල අහු වුනා. අපේ මිනිස්සුන්ට කෙලවන්නේ අපේම උන් තමයි. අන්තිමට අපිට උගන්වන කාලේ මේ සර් අලුත් කිසිම දෙයක් නැතුව නිර්දෙශ පොත්ක විතරක් උගන්වලා නිකම් හිටියා.