ආයුර්වේදයෝ එන්නත් ඉල්ලති

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    බලහංකෝ මෙන්න ආයුර්වේද වෙද්දු වැක්සින් ඉල්ලනවා. මුන් ගේ කයිය කෝමද? දෙනවා හෙල වෙදකමෙන් ආයිත් නැ කොවිඩ් වලට දුන්න කියලා. නමුත් අන්තිමේදි වැක්සින් ඕනාලු.

    මම කිව්වේ හැමදාම. ⁣ආයුර්වේද කාරයෝ කරන්නේම බොරුව.

    https://lankacnews.com/කොරෝනාවට-ආයුර්වේද-බෙහෙත/
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දෙකේ වෙනස පැහැදිලිව දක්වනු මැන.
    ආයුර්වේද දොස්තරලා කියන්නෙ MBBS කරන්න Bio කරලා ලකුණු මදි වෙලා BAMS කරපු අය,පාරම්පරික වෙද්දු කියන්නෙ පරම්පරාවෙන් ගෙනාපු වේද කම කරන මිනිස්සු,උදාහරණයකට හොරිවිල වගේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දෙකේ වෙනස පැහැදිලිව දක්වනු මැන.
    ආයුර්වේදය යනු ඉන්දියාවෙන් මෙහෙට ලැබුණු වෙද කමයි .මේක තමයි ආයුර්වේද වෙදකම කියල ආණ්ඩුවෙ විශ්වවිද්‍යාල වල උගන්වන්නේ .හෙළ වෙදකම කියන්නේ අපේ රටේ තිබුණු වෙදකමයි. හෙළ වෙදකම අයුරේව්ද විශ්වවිද්‍යාල වල උගන්වන්නේ නෑ එක පරම්පරාවෙන් පරම්පරාවට තමයි යන්නේ (ඔයදෙකේ පොදු කරුණු විශ්වවිද්‍යාල වල උගන්වනවා වගේම අපේ වේද පරම්පරාවල අය කියනවා ඉන්දියාවේ තියෙන්නේ මෙහෙන් අරන් ගිය වෙදකමේ කොටසක් කියල )
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕයි මුන් හෙලුවෙන් එයි නේ විදන් යන්න.. පක්කු පොර ටෝක්ස් දිදී මිනිස්සු රෑවෑට්ටුවා. දෑන් ප්‍රමුඛතාවය ඉල්ලනවද?
     
    • Like
    Reactions: xxc

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ආයුර්වේදය යනු ඉන්දියාවෙන් මෙහෙට ලැබුණු වෙද කමයි .මේක තමයි ආයුර්වේද වෙදකම කියල ආණ්ඩුවෙ විශ්වවිද්‍යාල වල උගන්වන්නේ .හෙළ වෙදකම කියන්නේ අපේ රටේ තිබුණු වෙදකමයි. හෙළ වෙදකම අයුරේව්ද විශ්වවිද්‍යාල වල උගන්වන්නේ නෑ එක පරම්පරාවෙන් පරම්පරාවට තමයි යන්නේ (ඔයදෙකේ පොදු කරුණු විශ්වවිද්‍යාල වල උගන්වනවා වගේම අපේ වේද පරම්පරාවල අය කියනවා ඉන්දියාවේ තියෙන්නේ මෙහෙන් අරන් ගිය වෙදකමේ කොටසක් කියල )
    okkomath hari ban, mehe eka indiawata aran giya kiawwama nam poddak hinawa nawattaganna bari una,
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    okkomath hari ban, mehe eka indiawata aran giya kiawwama nam poddak hinawa nawattaganna bari una,
    ඒකම තමයි බන් අපේ උන්ට හැමදාම කෙලවෙලා තියෙන්නේ .කවදාවත් අපේ උන් හොයල බලල තීරණ ගන්නේ නැනේ කොහෙහරි එකෙක් කියන එකක් ඔලුවේ තියාගෙන යනවා .උබට කියන්නේ මට ඔට්ටු දාල කියන්න පුළුවන් අද තියෙන වකුගඩු ලෙඩේට හෙළ වෙදකමේන් හොදකරන්න පුළුවන් හොද උණු ගොඩක් උන් මම පොද්ගලිකව දන්නවා .ඕව කරන්න පුළුවන් හෙළ වෙදකමේ විතරයි මේ එකක් විතරයි කිව්වේ(youtube වෙද්දු ගැන මම දන්නේ නෑ හොදේ ) තව එකක් තිස්ස සර්ගේ පුතාගේ කතාවත් අහල බලන්න (එකත් ෂුවර් නැත්නම් ඕනෙනම් ගිහිල්ල අහන්න පුළුවන්)
     
    • Haha
    Reactions: Mohowk