බලහංකෝ මෙන්න ආයුර්වේද වෙද්දු වැක්සින් ඉල්ලනවා. මුන් ගේ කයිය කෝමද? දෙනවා හෙල වෙදකමෙන් ආයිත් නැ කොවිඩ් වලට දුන්න කියලා. නමුත් අන්තිමේදි වැක්සින් ඕනාලු.
මම කිව්වේ හැමදාම. ආයුර්වේද කාරයෝ කරන්නේම බොරුව.
https://lankacnews.com/කොරෝනාවට-ආයුර්වේද-බෙහෙත/
මම කිව්වේ හැමදාම. ආයුර්වේද කාරයෝ කරන්නේම බොරුව.
https://lankacnews.com/කොරෝනාවට-ආයුර්වේද-බෙහෙත/