ආයු අපේක්ෂාව

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    1940 දී ආයු අපේක්ෂාව වූයේ අවුරුදු 58 කි , දැන් පවතින තත්වය අනුව එය ගැහැණියකට 71 දක්වාත් , පිරිමියෙකුගේ 69 අගයන් වල පවතී ... මෙහි පවතින විශේෂ කාරණාවනම් , අද අවුරුදු 20 සීමාවේ සිටින පුද්ගලයෙකුගේ ආයු කාලය අවුරුදු 120 දක්වා පවතින බවයි , තවද 2040 වන විට එය 140 දක්වා වැඩිවන බව සොයාගෙන ඇත...
    අයු අපේක්ෂාව වැඩිම රට චීනයයි එය 90 ආසන්න ප්‍රමාණයකි.

    මීට අමතරව ශ්‍රී ලංකාවේ ජන ගහන වර්ධනය ප්‍රතිශතයක් ලෙස මෙසේය

    සිංහල = 0.75%
    දෙමළ = 2 %
    මුස්ලිම් = 5 %
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    :shocked:maarai neh...ane manda...

    eka sansandanawa beluwoth 1940 wage kaala wakawanuwaka aurudu 50 pudgalayeku , dan aurudu 50 pudgalayekugi photo tiyala beluwoth , ara prana pudgalaya sehenna wayasin wediii