උඹලැ පැතිවල තත්වෙ කියාගෙන යමල්ලා අපේ ගේ ඉස්සරහ පාර එහා පැත්තේ කුඩු exchange pott එකක් තියෙනවා බිල්ඩිමකට කවර් වෙච්ච තැනක් ඉස්සර නං ඕකට එක එකා හොරෙන් බයෙන් බයෙන් ත්‍රිවීල් බයික් වලින් ගිහිල්ලා deal එක කරගෙන එනවා, උන්ගේ පැත්තට flashlight එකක් ගහපු ගමන් ෂේප් එකේ මාරු වෙනව. යුක්තිය ු scene එකෙන් පස්සේ ඕක නැති වෙලා තිබුණා එහෙම් පිටින්ම.
ඒකට දැන්, පොඩි කොල්ලෝ වැඩේට බැහැලා, කෙලින්ම බයික් වලින් රේස් කරන් ඇවිල්ල පාර ඉස්සරහම ඉඳන් ඩීල් එක කරලා හෙන සද්දෙට කතා කරලා කිසි ගාණක් නැතුව යනවා.
පාර දිගටම ලයිට් කණු ඔක්කොම කඩල කුඩු ඇහිඳින්න එන කුඩ්ඩෝ වෙන එවුන්ට පේන්නැති වෙන්න
පුනරුදේ හොඳටම උදාවෙලා කියලා පේනවා කුඩ්ඩන්ට නං