ආයෙත් කුඩෝ එලියට බැහැලා නේද සිංහලු?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    උඹලැ පැතිවල තත්වෙ කියාගෙන යමල්ලා අපේ ගේ ඉස්සරහ පාර එහා පැත්තේ කුඩු exchange pott එකක් තියෙනවා බිල්ඩිමකට කවර් වෙච්ච තැනක් ඉස්සර නං ඕකට එක එකා හොරෙන් බයෙන් බයෙන් ත්‍රිවීල් බයික් වලින් ගිහිල්ලා deal එක කරගෙන එනවා, උන්ගේ පැත්තට flashlight එකක් ගහපු ගමන් ෂේප් එකේ මාරු වෙනව. යුක්තිය ු scene එකෙන් පස්සේ ඕක නැති වෙලා තිබුණා එහෙම් පිටින්ම.

    ඒකට දැන්, පොඩි කොල්ලෝ වැඩේට බැහැලා, කෙලින්ම බයික් වලින් රේස් කරන් ඇවිල්ල පාර ඉස්සරහම ඉඳන් ඩීල් එක කරලා හෙන සද්දෙට කතා කරලා කිසි ගාණක් නැතුව යනවා.
    පාර දිගටම ලයිට් කණු ඔක්කොම කඩල කුඩු ඇහිඳින්න එන කුඩ්ඩෝ වෙන එවුන්ට පේන්නැති වෙන්න

    පුනරුදේ හොඳටම උදාවෙලා කියලා පේනවා කුඩ්ඩන්ට නං
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔව් දැන් නං ටිකක් වැඩියි වගේ.

    පොලිසියට බයක් නැහැ මිනිසුන්ගේ.

    පොලිස් නිලධාරීනුත් ශේප් එකේ රස්සාව පරිස්සම් කරගෙන ඉන්නවා ඇරෙන්න වැඩි වැඩ නැහැ. මිඩියා වලින් පත්තු උනොත් ඔය කොහේ හරි ඉන්න කෙනෙක් අල්ලං තඩි බානවා ඇරෙන්න.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    පොලිසිය, නීතිය පාලනය කරන්නේ වෙනමම සෙට් එකක්. ලපයට කරන්න පුළුවන් දෙයක් නැහැ.
    ඔහොමත් කියන්න බැරි නැහැ දැන්.
     
    • Like
    Reactions: War Fighter

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    උඹලැ පැතිවල තත්වෙ කියාගෙන යමල්ලා අපේ ගේ ඉස්සරහ පාර එහා පැත්තේ කුඩු exchange pott එකක් තියෙනවා බිල්ඩිමකට කවර් වෙච්ච තැනක් ඉස්සර නං ඕකට එක එකා හොරෙන් බයෙන් බයෙන් ත්‍රිවීල් බයික් වලින් ගිහිල්ලා deal එක කරගෙන එනවා, උන්ගේ පැත්තට flashlight එකක් ගහපු ගමන් ෂේප් එකේ මාරු වෙනව. යුක්තිය ු scene එකෙන් පස්සේ ඕක නැති වෙලා තිබුණා එහෙම් පිටින්ම.

    ඒකට දැන්, පොඩි කොල්ලෝ වැඩේට බැහැලා, කෙලින්ම බයික් වලින් රේස් කරන් ඇවිල්ල පාර ඉස්සරහම ඉඳන් ඩීල් එක කරලා හෙන සද්දෙට කතා කරලා කිසි ගාණක් නැතුව යනවා.
    පාර දිගටම ලයිට් කණු ඔක්කොම කඩල කුඩු ඇහිඳින්න එන කුඩ්ඩෝ වෙන එවුන්ට පේන්නැති වෙන්න

    පුනරුදේ හොඳටම උදාවෙලා කියලා පේනවා කුඩ්ඩන්ට නං
    කොහෙද බන් ඔය? යුක්තිය කියල උනම කරනකන් බලන් ඉන්නෙ නැතුව උබල ටිකක් හරි ඕවට කතා කරපන්. ඔහොම ඔලුව නමන් හිටියොත් හෙට අනිද්ද උබලගෙ ගෙවල් වල තියන බඩුත් උස්සන් යයි,.
     
    • Like
    Reactions: wawula

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    උඹලැ පැතිවල තත්වෙ කියාගෙන යමල්ලා අපේ ගේ ඉස්සරහ පාර එහා පැත්තේ කුඩු exchange pott එකක් තියෙනවා බිල්ඩිමකට කවර් වෙච්ච තැනක් ඉස්සර නං ඕකට එක එකා හොරෙන් බයෙන් බයෙන් ත්‍රිවීල් බයික් වලින් ගිහිල්ලා deal එක කරගෙන එනවා, උන්ගේ පැත්තට flashlight එකක් ගහපු ගමන් ෂේප් එකේ මාරු වෙනව. යුක්තිය ු scene එකෙන් පස්සේ ඕක නැති වෙලා තිබුණා එහෙම් පිටින්ම.

    ඒකට දැන්, පොඩි කොල්ලෝ වැඩේට බැහැලා, කෙලින්ම බයික් වලින් රේස් කරන් ඇවිල්ල පාර ඉස්සරහම ඉඳන් ඩීල් එක කරලා හෙන සද්දෙට කතා කරලා කිසි ගාණක් නැතුව යනවා.
    පාර දිගටම ලයිට් කණු ඔක්කොම කඩල කුඩු ඇහිඳින්න එන කුඩ්ඩෝ වෙන එවුන්ට පේන්නැති වෙන්න

    පුනරුදේ හොඳටම උදාවෙලා කියලා පේනවා කුඩ්ඩන්ට නං
    inform police annonymously
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,120
    113
    ආශ්චර්යමත් රටක
    යුක්තිය ු scene එකෙන් පස්සේ ඕක නැති වෙලා තිබුණා එහෙම් පිටින්ම.

    ඒකට දැන්, පොඩි කොල්ලෝ වැඩේට බැහැලා,

    හරි බන් ඇත්ත ප්‍රශ්නෙ තේරුණා 😹😹

    හුක්තිය මෙහෙයුම කිව්වෙ අර පොලිසියෙන් අල්ලන්න හොයන, උසාවියෙන් අල්ලන්න නියෝග කරපු පල් හොරා කරපු එකද? 😆
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    ඔහොම කවුද බං කුඩු විකුණන්නෙ? කෝල් එක දුන්නා ඉල්ලුව, සල්ලි දැම්මා, එහෙං ලොකේෂන් තිබ්බ, කෝල් එක දීලා කිවුව. ඔහොම කරනවා නං එක්කො උඹ ඉන්නවා ඇත්තේ කුඩු කප්පිති ගමක. පොලිසිය එන්න බය ඇති. නැත්නම් සපෝට් ඇති.

    අනික දැන් ලොකේෂන් තියන්නෙ ලයිට් කණු ළඟ නෙවෙ. ඉස්සර වගේ කෑලි සිනිමලු වල ඔතන්නෙත් නැහැ.අතට දෙන්නෙ විස්වාසම එකෙක්ට විතරයි. ඉස්සර වගේ අරය නම්බරේ දුන්නෙ, අරය කිවුවේ මෙහෙන් ඉල්ලගන්න කියල කිවුවට දෙන්නෙ නැහැ. පුකට පයින් ගහල එලවයි.

    අනික කුඩ්ඩො ලයිට් කණු කඩලා නම් වයර් යන්නෙ බිම දිගේද?
     
    • Like
    Reactions: wawula

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,272
    6,792
    113
    East Blue (Goa Kingdom)
    ඔහොමත් කියන්න බැරි නැහැ දැන්.
    කියන්න බැරි නැහැ නෙමේ කිව්වා මුනුත් ,
    ඕක මුලින්ම පටන් ගත්තේ පඹයගේ යහපලනෙන් ,
    පොලිස් කොමිෂම ලු මොකක් හරි උනාම වගේ කියන්න කවුරුත් නැහැ ජනතා ඡන්දෙන් ගියපු .
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,961
    113
    Mother Earth
    මුහුද පස්සට යන්නෙ සුනාමියක් එන්න. සුනාමිය එන දවසට ලප කොටාගෙ බොඩි එක පාවෙයි.. :-)
     
    • Like
    Reactions: War Fighter

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හරි බන් ඇත්ත ප්‍රශ්නෙ තේරුණා 😹😹

    හුක්තිය මෙහෙයුම කිව්වෙ අර පොලිසියෙන් අල්ලන්න හොයන, උසාවියෙන් අල්ලන්න නියෝග කරපු පල් හොරා කරපු එකද? 😆
    මචං දැන් සුරපුරේ මැද ද ඉන්නේ
    අපේ @nul ඉන්නෙත් උඹත් එක්කමද
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සර පොලිසියෙන් අපෙ ගෙවල් පැත්තේ කැරකුනා නිතර නිතර බන්දනාගාරය ලග හින්දා දැන් යන්නෙ නෑ.

    කට්ටියක් ඇවිල්ලා බැමි අස්සේ බෝඩ් අස්සෙ ගහලා යනවා. ටික වෙලාවකින් ඩිමෝ බට්ටාගේ පරණ යකඩ ගන්න එන එකා එවා අරන් යනවා.
     
    • Like
    Reactions: ROCCO-X

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ලපය නීතිය හා සාමය පොලිසියට බාර දීල අත පිහිද ගත්තා.දේශපාලන අත පෙවීම් නෑ කියලා දැන් කියන්න පුළුවන් ආඩම්බරෙන්.ඇයි දන්නේ නෑ අපේ උන් ආණ්ඩුවක් පත් කර ගත්තේ.ගොන් හරක්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    meke lapayata kade giya unta dan hiki hiki gaga thama issarahata inna wenne..unta nam moko rateth nathi un ne..okunge lamayi kuddo unath unge gaanu kuddo athin rape unath api malimata gaana wahal naaki haththak okun. :lol: 🤌

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: 🤌

    Last edited: