මෙතන ප්‍රශ්නය තියෙන්නේ මහින්දගේ නෙවෙයි බන් ...මහින්දගේ මාර්ගයෙන් එලිය බලන හෙන්චයියෝ නිසා....පොඩ්ඩක් බලපන් ..මහින්ද කිව්වද ITN එකට මහින්දට කඩේ යන්න කියල ..නෑ ..ITN එකේ ඉන්න කටු ලෙවකන බල්ලෝ ලකුණු දාගන්න මහින්දව promote කරා ...පැය 24ම මහින්ද ගැන පම්පෝරි ගහනවා ...එක නිසා ITN මිනිස්සුන්ට එපාම උනා ....දැන් මොකද වෙලා තියෙන්නේ ..දැන් UNP එකට කඩේ යනවා ...රාජ්‍ය මාධ්‍ය උනාම කඩේ යන්න ඕනි ..එත් ටිකයි ....මෙහෙම කඩේ ගියාම මිනිස්සුන්ට එපා වෙනවා ...
අනිත් එක මහින්ද හෝ රනිල් කවදාවත් මේවා නවත්තන්න උත්සහ කරන්නේ නෑ ...කෙලින් වැඩ කරන ,වරදට සමාව නොදෙන ,හොද බුද්ධිමත් මන්ත්‍රීවරුන් ඉන්න ආණ්ඩුවක් හැදුවා නම් අද අපේ රට මොන තරම් දියුණු වෙලාද ..එහෙනම් මහින්දව මිනිසුන්ට එපා වෙන්නේ නෑ ...හොදම උදාහරණය රුසියාවේ පුටින් මහත්තය ....දෙපාරක් ජනාධිපති උනා .ඊට පස්සේ අගමැති උනා ( එත් ආණ්ඩුව මෙහෙයවුයේ එයා ) , අයෙත් ජනාධිපති උනා ....කවදාවත් රුසියාවේ මිනිසුන්ට එයාව එපා උනාද ..නෑ ..මොකද නියම නායකයෙක් නිසා ...