ආයෙත් පළාත් පාලන ආයතන වලට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ආයෙත් පළාත් පාලන ආයතන වලට හිටපු හොරු ටිකම පත්කරන්න යන්නේ...
    කෝ බං ප්‍රජාතන්ත්‍රවාදෙ? මොකෝ උඹල හිටපු හොරු ටිකට ආයෙත් ඕවගේ මනාප නැතුවම ලගින්න දීල බලාගෙන ඉන්නවද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ආයෙත් පළාත් පාලන ආයතන වලට හිටපු හොරු ටිකම පත්කරන්න යන්නේ...
    කෝ බං ප්‍රජාතන්ත්‍රවාදෙ? මොකෝ උඹල හිටපු හොරු ටිකට ආයෙත් ඕවගේ මනාප නැතුවම ලගින්න දීල බලාගෙන ඉන්නවද?
    Ow 😕
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    ලංකාවෙ ඉන්න බහුතරයක් වෙච්ච අදබාල, මෝඩ ඡන්ද දායකයොන්ට අවබෝධ කරගන්න බැරි ඇත්තත් මේකම තමයි. ඒකයි දේශපාලුවන්ගෙ පස්සෙ වැටිලා උන්ට වහල්කම් කර කර උන්ගේ පදේට නටන රූකඩ ටිකක් විතරක් වෙන්න ලංකාවෙ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ. 😐😑

    quote-let-us-never-forget-that-government-is-ourselves-and-not-an-alien-power-over-us-the-franklin-d-roosevelt-25-8-0874.jpg
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    mewage kaputage wada ilanga presidential dinnama okata arrears ekka ranilagen hambenwa dan pohottu sup eka onee hindai sadda natuwa inne
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ආයෙත් පළාත් පාලන ආයතන වලට හිටපු හොරු ටිකම පත්කරන්න යන්නේ...
    කෝ බං ප්‍රජාතන්ත්‍රවාදෙ? මොකෝ උඹල හිටපු හොරු ටිකට ආයෙත් ඕවගේ මනාප නැතුවම ලගින්න දීල බලාගෙන ඉන්නවද?
    ඇයි අවුල් ද?

    Just migrate 😏
     
    • Sad
    Reactions: NRTG and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    මේ ආන්ඩුව ජන්ද නැතුව අවුරුදු 5ක් වත් තියෙන්න ඕනේ බන් දැන් නම්
    hmmmmmmmmmmmm minis tsunami yak awith hodagena yannama....................
     
    • Like
    Reactions: NRTG