පළාත් සභා, පළාත් පාලන ආයතන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    පළාත් සභා, පළාත් පාලන ආයතන වල උන්ට තියන වරප්‍රසාදත් ඔක්කොම අකුලලා දාන්න ඕන...
    බලපන් මොන තරං වාහන සල්ලි උන් පුච්චනවද? ඡන්ද නොතිය ඕවගේ ඉන්න නිලධාරී හැත්ත දේශපලුවන්ටත් එහා හොරකෑමේ ඉන්නෙ මේ දවස් වල...
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    me wage podi ratakata gov stage thunak ona naha, single gov ekak thibbama athi,
    sudu ali hadala thiyennema gasgena kannai, putu rathkarannai, ewage bill gewannath ona meke inna unne...
    Eka nam atta. eth owa reverse karanna amaruyi. Indiyawayi demalunge prashnayi nisa
     
    • Sad
    Reactions: jhnnwp

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    maxresdefault.jpg