ආයෙත් පාගමනක්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,314
    1,847
    113
    United States
    මහනුවර ඉඳන් කොළඹට ආයෙත් පාගමනක් එනවා කියලා දැක්කම මට හිතුණේ මේ පාර නම් කට්ටියට ඇවිදින්න පුළුවන් වෙයිද කියලා බන්.
     
    • Like
    • Haha
    Reactions: waca and topkollek

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,627
    3,926
    113
    43
    Wakanda
    මේ ඉන්නෙ ඔය ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධානයෙ අධ්‍යක්‍ෂ වරයෙක්. රැකියාවෙන් මුරකරුවෙක්. මූ මට කීව එකපාරක් මේ හාමුදුරුවො රුසියානු තානාපතිකාර්යාලයට සංදේශයක් දීල රුසියාවයි යුක්රේනයයි අතර සාමගිවිසුමක් ගැහුව කියල. ලේසිවෙන්නෙ නෑ ජෙප්පොන්ට මේපාරනම්.
    @LINDA_ADERSON_22 මුගෙ අයිය





     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,722
    -2,489
    113
    ගම මහනුවරයි - Nicaragua
    මේ ඉන්නෙ ඔය ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධානයෙ අධ්‍යක්‍ෂ වරයෙක්. රැකියාවෙන් මුරකරුවෙක්. මූ මට කීව එකපාරක් මේ හාමුදුරුවො රුසියානු තානාපතිකාර්යාලයට සංදේශයක් දීල රුසියාවයි යුක්රේනයයි අතර සාමගිවිසුමක් ගැහුව කියල. ලේසිවෙන්නෙ නෑ ජෙප්පොන්ට මේපාරනම්.
    @LINDA_ADERSON_22 මුගෙ අයිය






    hati balapanko muge 😹😂
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,197
    899
    113
    ----- Hill City ----
    deepstate eke ewun kohomahari laws walin control kranna bari, society eka ultra sensitive path ekak hoya gaththa :P ... ooka dan digatama repeat karai ekek dennek marenakan ..paarawal block karala..traffic jam hadala.... hamduruwo police clash wena eka wadi wenna..
    next election waladi good marketing material oowa..media campaign walata ehema :rolleyes:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,533
    365
    83
    වදාරන දේ උන්වහන්සේටවත් තේරෙන්නෙ නැහැ...

    මේ පැවිදි උතුමන් එක්ක, ගිහි උපාසක උපාසිකාවෝ සම අසුන් අරගෙන ඉන්න විදිය..
    අනික කවුරුත් ඔය දේවල් වලට වාරන දැම්මෙ නැහැ නේ..
    කලින් එකත් මහජනතාවට භාධාවක් නැතිවෙන්න විහාරමහදේවි එකේ නොකර උලපනේ සාදුගෙ පන්සලේ වගේ කලානම් තාමත් තියනවා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,953
    1
    17,117
    113
    පාගමන් බිස්නස් එක ප්‍රොෆිට් වගෙයි... :lol: :lol: :lol: ;)