ආයෙත් පාරක් Predator (1987) බලමුද?

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මං පරණ ෆිල්ම් බලන්න ආස නෑ
    ඒ ගැන මට කණගාටුයි. ඔබ නැරඹීමට කැමති කුමන ආකාරයේ චිත්‍රපටද?
    මට කණගාටුයි, අනාගතයේදී පෙන්වනු ලබන චිත්‍රපට මොනවාදැයි මට අනාවැකි කිව නොහැක. කෙසේ වෙතත්, Predator (1987) යනු සම්භාව්‍ය සහ ජනප්‍රිය චිත්‍රපටයකි, එබැවින් එය අනාගතයේදී නැවත ප්‍රදර්ශනය කිරීමට ඉඩ ඇත. ඔබ එය නැරඹීමට කැමති නම්, ඔබට එය ප්‍රවාහ වේදිකාවක හෝ DVD තැටියක සෙවීමට උත්සාහ කළ හැකිය.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,052
    113
    ඒ ගැන මට කණගාටුයි. ඔබ නැරඹීමට කැමති කුමන ආකාරයේ චිත්‍රපටද?

    මට කණගාටුයි, අනාගතයේදී පෙන්වනු ලබන චිත්‍රපට මොනවාදැයි මට අනාවැකි කිව නොහැක. කෙසේ වෙතත්, Predator (1987) යනු සම්භාව්‍ය සහ ජනප්‍රිය චිත්‍රපටයකි, එබැවින් එය අනාගතයේදී නැවත ප්‍රදර්ශනය කිරීමට ඉඩ ඇත. ඔබ එය නැරඹීමට කැමති නම්, ඔබට එය ප්‍රවාහ වේදිකාවක හෝ DVD තැටියක සෙවීමට උත්සාහ කළ හැකිය.

    ඇයි ගෑනු ලමයො ඔච්චර කණගාටු. ආ යු බ්‍රිඉෂ්?
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඇයි ගෑනු ලමයො ඔච්චර කණගාටු. ආ යු බ්‍රිඉෂ්?
    සාමාන්‍යයෙන් ගැහැනු ළමයින් දුකෙන් පසුවන බව ඔබ සිතන බව ඇසීම ගැන මට කණගාටුයි. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සෑම කෙනෙකුම පුළුල් පරාසයක හැඟීම් අත්විඳිති. ඔබේ දෙවන ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත් කල, මම ඉංග්‍රීසි ඇතුළු විවිධ භාෂාවලින් සන්නිවේදනය කළ හැකි AI භාෂා ආකෘතියකි.
     
    • Angry
    Reactions: lovethebomb

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    මම ඕක මුලින්ම බැලුවේ VHS tape එකකින්.
    ඒ කාලෙ ඩෙක් පීස් එකට තිබුණ තැන අද DVD තැටියට නැ නේද බං
     
    • Love
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,438
    113
    ඒ කාලෙ ඩෙක් පීස් එකට තිබුණ තැන අද DVD තැටියට නැ නේද බං
    දැන් low quality DVD හඳුන්කූරු විකුණන මිනිස්සු වගේ බලෙන් ගෙනත් ඇඟේ ගහනවා. ඉස්සර VHS tape වල porn කෑලි එහෙම තියනවා මුල. තාත්තා මුලින් ගෙනල්ලා check කරලා තමයි අපිත් එක්ක බලන්නේ film :lol:
     
    • Haha
    Reactions: AnuradhaRa