ආයෙත් පාරක් try කරන්න පුතා

spider2k

Member
Sep 15, 2007
1,111
204
0
මකුනු දැලේ..
ආයෙත් පාරක් try කරන්න පුතා

සුන්ඳර අවිවාහක තරුණියක වූ සොෆි ඇය මවක් වීමට යන බැව් දැනගත් විගස එය තම මවට පැවසුවාය.

''අනේ දෙවියනේ, මොන යකාද උඹට මේ අපරාදේ කරේ?''

වහාම දුරකතනය වෙත ගිය සොෆි යමෙකුට දුරකතන ඇමතුමක් ගත් අතර පැයකට පමණ පසුව අධි සුඛෝපභෝගී මෝටර් රථයකින් බැසගත් ටයි කෝට් හැඳි කඩවසම් තරුණයෙක් ඉන් බැස නිවස තුළට පැමිණියේය. සොෆි, ඇයගේ මව සහ ඇයගේ පියා ඔහු කියන්නට යන්නේ කුමක්දැයි යන පැනයෙන් යුතුව දෑස් අයා බලා සිටින්නට විය.

''සොෆිට වුනු දේට වගකියන්න ඕන මම තමයි. ඒත් මට ඇයව විවාහ කරගන්න බෑ. ඒ වෙනුවට ඇයට ලැබෙන්නේ දුවෙක් වුනොත් කඩ කාමර දෙකකුත්, දෙමහල් නිවසකුත් කෝටියක මුදලකුත් මම දෙන්න කැමතියි. පුතෙක් ලැබුනොත් කම්හල් දෙකකුත්, නඟරාසන්නව නිවසකුත් කෝටියක මුදලකුත් මම දෙන්න කැමතියි. ලැබුනේ නිඹුල්ලු වුනොත් දෙන්නටම කෝටිය බැගින් ගිණුම් දෙකක් මම ලබා දෙනවා.

ඒත් වැරදිලාවත් ඉපදෙනකොට ළමයා නැති වුනොත් ඔයාල මට මොකද්ද කරන්න කියන්නේ???''

මදක් කල්පනාවේ නිමග්නව සිටි පියා තම කටහඬ අවදි කලේය.














''ආයෙත් පාරක් try කරන්න පුතා.''

ගත්තේ facebook එකෙන්​