ආයෙත් ඹලුවට කෙලවෙන්ටයි යන්නේ.....

MAHAWELI

Member
Mar 3, 2015
300
20
0
ගෙදර
ආයෙත් ඹලුවට කෙලවෙන්ටයි යන්නේ.....

අප්‍රේල් 02 සිට ෆුල් ෆේස් හෙල්මට් බෑ
ෆුල් ෆේස් හෙල්මට් තහනම අප්‍රේල් දෙවැනි දා සිට යළි ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (25) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
හෙල්මටයේ වයිසරය සුදු පාටින් පමණක් තිබිය යුතු බව ද ඔහු පවසයි.