ආයෙත් රජාට ප්‍රසස්තී...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ආයෙත් රජාට ප්‍රසස්තී...

    ඔන්න රජයේ හොරණෑ ටික ආයෙත් රජාව සිංදු දාල පිලිගන්නවා... :rofl:
    අනේ මන්ද දැන්වත් මුන්ට ප්‍රසස්තී ගයන එක නවත්තන්න බැහැනේ?
    ඕවගෙන් තමයි බලයට එන එකාට මම පොර කියන එක ඔලුවට ගහල. පිස්සු කෙලින්නේ...

    වටේ ඉන්න උන් වැඳගෙන ප්‍රසස්තී කියනකොට, උන් රටේ මිනිස්සුන්ට පු# අරිනවා...

    සැලකිය යුතුයි: මෙය ටොයි, බයි, ජෙපි හැම එකාටම අදාලයි. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න ආයෙ පටන් ගත්ත ගූ ඇන් පී අදෝනාව..රාජය මාධය ටික හරි ස්වාධීන ව්දිහට වැඩකරා නේද බන් උබේ රනිල ඉද්දි, බලපන්කො මුන් ඇවිල්ල සින්දු දාලනෙ උබලට බඩ යන්ඩ නේද..:angry::angry:
     
    අනේ මේ උකේ ස්වාධීන ටොකෙ නොදි ඉදපන් බන්, රනිලගෙ පුස් ඇටේ ලොව ලොව ස්වාධීන ටෝක් දෙන්ඩ එන්ඩ එපා..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    අනේ මේ උකේ ස්වාධීන ටොකෙ නොදි ඉදපන් බන්, රනිලගෙ පුස් ඇටේ ලොව ලොව ස්වාධීන ටෝක් දෙන්ඩ එන්ඩ එපා..

    :rolleyes::rofl::P:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,761
    113
    ඒක දැම්මොත් මෙත්පල් නිරිඳුගේ ගැම්ම යනවා...
    කොහොමත් දැන් රටේ ජනාධිපති මෙත්පල් නෙමේ...:P

    Hmm janadipathi agamathi pattam dekama mahinda karanne
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕන්න ආයෙ පටන් ගත්ත ගූ ඇන් පී අදෝනාව..රාජය මාධය ටික හරි ස්වාධීන ව්දිහට වැඩකරා නේද බන් උබේ රනිල ඉද්දි, බලපන්කො මුන් ඇවිල්ල සින්දු දාලනෙ උබලට බඩ යන්ඩ නේද..:angry::angry:

    It's UNP not ගූ ඇන් පී.

    Learn to respect other parties and their opinions first.
     
    • Like
    Reactions: Identity

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,761
    113
    ඇයි අරයා දැන් අඩි 6ක් පොළොව යට ගිහිල්ලද ආය අඩයිද දන් නැ උඩට ගන්න කියල

    Eya dan polawa mattame newei inne. Adi 6k withara udinui inne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    උබ උනත් කැමති නැද්ද කියක් හරි සාක්කුවට දාගන්න

    ඔන්න ඔහොම හිතන උන් ඉන්න නිසා තමයි බං මේ රට එක තැන.
    ඕන දෙයක් බලං ඉන්නවා සාක්කුවට වැටෙනවානම්. ඉතිං සල්ලි වලින් කට වහලා...:angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    Eya dan polawa mattame newei inne. Adi 6k withara udinui inne

    උඩින් නෙමේ බං මහින්දටත් යටිං වගේ...:P
    තව ටික දවසක් යද්දි කියයිද දන්නෙ නැහැ. යකෝ මමයි ජනපති උඹලට පේන්නෙ නැද්ද කියල. :rolleyes: