ආයෙත් රජාට ප්‍රසස්තී...
ඔන්න රජයේ හොරණෑ ටික ආයෙත් රජාව සිංදු දාල පිලිගන්නවා...
අනේ මන්ද දැන්වත් මුන්ට ප්‍රසස්තී ගයන එක නවත්තන්න බැහැනේ?
ඕවගෙන් තමයි බලයට එන එකාට මම පොර කියන එක ඔලුවට ගහල. පිස්සු කෙලින්නේ...
වටේ ඉන්න උන් වැඳගෙන ප්‍රසස්තී කියනකොට, උන් රටේ මිනිස්සුන්ට පු# අරිනවා...
සැලකිය යුතුයි: මෙය ටොයි, බයි, ජෙපි හැම එකාටම අදාලයි.