ආයෙත් රට යනව බොල

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,686
    2,775
    113
    රට ඉදල ආවෙ ආයෙ යන්න හිතාගෙන නෙමේ.
    ඒත් මේ අමුතු ඇටේ ඉදල් වැඩක් නෑ.
    මේ හුත්තෙ චන්දෙන් පස්සෙ මොනව වෙයිද කියන්නත් බෑ..
    මම යනව ආයෙ. මේ සැරේ යන්නෙ ලෙබනන්. එහෙනම් ගිහින් එන්නම් බිජ්ජෝ. ✈️
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ලෙබනන් කියන්නේ අපිට වඩා කෙලවෙච්චර රටක්නේ
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    සිරාද?:unsure:
    උන්ගේ අපේ රුපියල ඉහල ගියා වගේ කෙල වෙලා ගිය අවසානෙදි උන්ගේ මුදල් ඒකකෙත් වෙනස් කරා වගේ මතකයි බන් :lol: දැන් නම් අවුලක් නැද්ද දන්නේ නැහැ හැබැයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලෙබනන් වල මෙහෙම තොරන් තියෙනවද බොල?
    S77NRmG.jpg
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,775
    113
    උන්ගේ අපේ රුපියල ඉහල ගියා වගේ කෙල වෙලා ගිය අවසානෙදි උන්ගේ මුදල් ඒකකෙත් වෙනස් කරා වගේ මතකයි බන් :lol: දැන් නම් අවුලක් නැද්ද දන්නේ නැහැ හැබැයි
    ඉතියෝපියාවත් මෙහෙට වඩා හොදයි. චන්දෙන් පස්සෙ මම මේ කියපු එක මතක් කරගනින්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉතියෝපියාවත් මෙහෙට වඩා හොදයි. චන්දෙන් පස්සෙ මම මේ කියපු එක මතක් කරගනින්.
    උබ ඔය නොකියා කියන්නේ සජිත් දිනනවා කියලනේ. එහෙම වෙන්නේ නෑ බන්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උන්ගේ අපේ රුපියල ඉහල ගියා වගේ කෙල වෙලා ගිය අවසානෙදි උන්ගේ මුදල් ඒකකෙත් වෙනස් කරා වගේ මතකයි බන් :lol: දැන් නම් අවුලක් නැද්ද දන්නේ නැහැ හැබැයි
    ඔව් යකෝ මුගේ පචද කොහෙද
    ලෙබනන් හොම්බෙන් ගියේ
    පෙට්රෝල් පෝලිම්, බෙහෙත් නැති සීන් එහෙත් ගියා
    ලඟදි නම් ලොකු ආරංචියක් නෑ