ආයෙත් හිතෙනව බං ජීවිතේ නැති කරගන්න

nidarsha91

Well-known member


  • අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි. මේකෙන් පටන් ගනින් බොක්ක.

    සංගීත අසපුව, කරාටේ අසපුව වගේම ආආතල්ම දොරලොක් හෝම්ස් අහපන්. ඔය ලෙඩේ බේත් නැතුව ගොඩ යනවාමයි.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    සිය දිවි හානි කරගන්න අයගෙ අවයව ගන්නෙ නෑ නේද?
    මු කොහොමත් මැරෙන්න ඉන්න එකේ වකුගඩු එහෙම දැන් දීල පස්සේ මැරෙන්න පුළුවන්නේ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    වලතර දෙසට හැරියන්. බලපන් ඌ දිහා. තමන්ගෙ කියල කිසි කෙනෙක් නෑ. ඉන්නේ තට්ට තනියම. රස්සාවක් නෑ. යාලුවෙක් නෑ. උබටත් වඩා නාකියි. කලුයි. කැතයි.

    ඒත් බලපන් ඌ ඉන්නේ God වගේ.


    @scurvy
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    p185846_b_v8_ad.jpg


    niakn marenna epa hutto,vadakata athi deyak karapan adu gane familly ekata hari.
     
    • Like
    Reactions: jennt

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උඹට කියන්න ඕනි ටික ඔක්කොම කිව්වා. ඕනි එකක් කරගනින්. Ignore list එකට දානවා දැන්.
    කිව්වට වැඩක් නෑ බං දැන් 39ක් තව 30ක් වගේනෙ ඉනෙ ඔන්න ඕක ඔහොම හිටපු දෙන්
     
    • Like
    Reactions: jennt

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේ පාර බයෝ පේපරේ අමාරුයි කියල මහමායා කෙල්ලෙකුත් පෙරේදා සූසයිඩ් කරගෙන
    ඒ කෙල්ලට හොදටම depression බන්
    2nd shy කරලා තියෙන්නේ
    එයත් එක්ක a/l classes ගියපු හොදම යාලුවා පළවෙනි පාරම District 1st වෙලා campus ගිහිල්ලා
    bio paper එක අමාරු වැඩිකමට මැරෙන්න ඇති
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඒ කෙල්ලට හොදටම depression බන්
    2nd shy කරලා තියෙන්නේ
    එයත් එක්ක a/l classes ගියපු හොදම යාලුවා පළවෙනි පාරම District 1st වෙලා campus ගිහිල්ලා
    bio paper එක අමාරු වැඩිකමට මැරෙන්න ඇති
    අම්මලග් ප්‍රෙශර් එකෙන් ඕක එන්නෙ බ්‍රෝස්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,518
    67,861
    113
    ඒ කෙල්ලට හොදටම depression බන්
    2nd shy කරලා තියෙන්නේ
    එයත් එක්ක a/l classes ගියපු හොදම යාලුවා පළවෙනි පාරම District 1st වෙලා campus ගිහිල්ලා
    bio paper එක අමාරු වැඩිකමට මැරෙන්න ඇති
    Paw bn wasted pussy
     
    • Sad
    Reactions: jennt and su1993