ආයෙත් flip phone හදන nokia 😍

Outlook

Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    ඔය phone series එකට KaiOS එන්නෙ. ඒකට apps store එකක් එහෙම තියෙනවා. Whatsapp, facebook, google search, google duo, youtube, google assistant, google maps වගෙ popular apps ගොඩක් වැඩ කරනව.
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මමත් nokia lover කෙනෙක් කොහොම හරි පහුගිය කාලේ nokia වලට උන ඩේ ගැන දුකයි.
     
    • Like
    Reactions: NRTG