ඔය phone series එකට KaiOS එන්නෙ. ඒකට apps store එකක් එහෙම තියෙනවා. Whatsapp, facebook, google search, google duo, youtube, google assistant, google maps වගෙ popular apps ගොඩක් වැඩ කරනව.
පාරෙ සම්බන්දේ මොකක්ද බං..කොහොමද secindary screen එකෙන් caller id එක බලල ෆිල්ප් වෙද්දිම answer වෙලා කනේ තියගෙන කතා කරද්දි පාර.
මේක අවුල්ද?වැඩක් නෑ උන් market එක නැති කරගත්තාඕකත් fail වෙනවා
![]()
Build quality case ban