ආයෙත් IT ප්‍රශ්නයක් .... උදව්

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මම PDF Online Tutorial බලාගෙන් VB.NET වලින් පොඩි Software එකක් ලිව්වා... ඒකේ තියන error හදාගෙන් දෙය්යෙනේ කියලා ටෙස්ට් රන් එහෙම කරල ඊයෙ ඔෆිස් එකෙ PC වලට දැම්මා... මම හදපු සොෆ්ට්වරෙ එක වයිරස් Guard වලින් අල්ලනවා.... Firewall Allow කරගෙන ඒකනම් OK කරගත්තා.

    Mata දන ගන්න ඕනෙ සොෆ්ට්වරෙ එකක් ලියද්දි කොහොමඩ Virus Guard වලින් Allow වෙන විඩියට ලියන්න්නෙ කියලා... සමහර විට පොඩි සීන් එකක් වෙන්න ඇති ඇත්තෙ.

    Software වැඩ්ඩො කියල දීපල්ලකො....
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,958
    1
    9,763
    113
    Gampaha
    dan issara wage allanne na codes wala awlak nathanam. mage pos eka kisima virus guard ekakin allanne na. safe to open kiyala enne.
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    3rd party ලයිබ්‍රරි පාවිච්චි කරාද? එහෙම නැත්නම් ඔහොම වෙන්න ඉඩක් නැහැ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    dan issara wage allanne na codes wala awlak nathanam. mage pos eka kisima virus guard ekakin allanne na. safe to open kiyala enne.

    මොකක්ද පාවිච්චි කරපු programming language එක?