ballo hepuwata ballage hapanne ne ban minissuමාත් යන දවසෙ කතා නොකර ඉන්ඩද
අනික් අය වටෙ යද්දි , to the point fair answer,ballo hepuwata ballage hapanne ne ban minissu
උඹද දැන් මෙතන ගෑණිලගදි අපේ අම්ම ආවපාර, wife අම්ම ඵක්ක වචන හරබයක් ගියා.
case electric kettle ඵක ට වඩා ගැස් වලින් වතුර උනු කරන්ඩ කිවා. ඵක wife ඇගට අරන් ඇගිලි ගහනව කියල,...... මම ගෙවන කරන්ට බිල අඩුවෙන්ඩ කිවෙ.
case ථක මෙකයි ඵදාවත්, ඉට දවස් 4 පස්සෙ ඇවිත් යන්ඩ ගියත් අම්මට කතා කරෙ නෑ. දැන් wife ගේ අම්ම ඵනවලු මාත් යන දවසෙ කතා නොකර ඉන්ඩද?
ඔව් wife බෙන්තර ගගෙන් ඵහා තමා, ගෙන්ඩනන් ඵපා
ඔය වගේ ගෑනු හදන්න පුලුවන් ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියල කපල තමයි... උබ පලයන් ගෑනිගෙ අම්මගෙ ගෙදර.. හොදට කතා බහ කරල හොදටම ෆිට් වෙයන් නැන්දම්මත් එක්ක... හොදට සලකපං.. ඒ අස්සෙ ශේප් එකේ ගෑනිගෙ වැරදි නැන්දම්මත් එක්ක එකෙන් එක වැරදි කියපං දෝනිඇන්දා මෙහෙමයි මගේ අම්මට සලකන්නෙ කියල... උබේ හොද එක්ක ඒක්කිගෙ නරක ලොකු කරල පෙන්නපං... එක පාර වැරදි ඔක්කොම කියල ගම කාගන්න එපා.. ගෑනිගෙ ගෙදර මිනිස්සුන්ට ඒකිව එපා වෙන තැනට පත් කරපං.මුලින්ම පිරිමියෙක් වගේ හිතන්න පුරැදු වෙයන්. ඊට පස්සේ ප්‍රශ්නෙට උත්තර හොයපන්.ඔවි, මොකද්ද opinion ඵක
Oyanan mokadda karanne, me wage welawaka?මුලින්ම පිරිමියෙක් වගේ හිතන්න පුරැදු වෙයන්. ඊට පස්සේ ප්‍රශ්නෙට උත්තර හොයපන්.
උබෙ නම උත්ති වගේ දැක්කෙ එකපාරට...
. දැන් wife ගේ අම්ම ඵනවලු මාත් යන දවසෙ කතා නොකර ඉන්ඩද?
උබෙ නම උත්ති වගේ දැක්කෙ එකපාරට...
Inguru isma anupanen pana ena padamata anapu..
මං කරන දේ ඔයාට හරි යන්නේ නැති වෙයි. මොකද ඔය සිද්ධිය හරියටම දන්නේ ඔතන හිටිය අය නිසා. නමුත් උඹ කියපු දේ අනුව මම තේරැම් ගත්ත දේත් අනුව මම කරන විදිහ මේකයි. හැබැයි මේක උඹට කරන්න බැරි වෙයි. උඹට නොගැලපෙයි.Oyanan mokadda karanne, me wage welawaka?
මං දන්න එකෙක් ඉන්නවා. ඌ උගේ ගෑණිගේ ප්‍රශ්න ගෑණිගේ අම්මාටයි නංගිටයි මල්ලිටයි කියන්න ගිහින් දැන් එකෙක්වත් ඌව ගනන් ගන්නේ නැහැ. පිරිමියා මුලින්ම ගෑණිගේ උන්ගේ ඉස්සරහා නෝන්ඩි වෙන්නේ ඕවා කියන්න ගියහමයි.ඔය වගේ ගෑනු හදන්න පුලුවන් ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියල කපල තමයි... උබ පලයන් ගෑනිගෙ අම්මගෙ ගෙදර.. හොදට කතා බහ කරල හොදටම ෆිට් වෙයන් නැන්දම්මත් එක්ක... හොදට සලකපං.. ඒ අස්සෙ ශේප් එකේ ගෑනිගෙ වැරදි නැන්දම්මත් එක්ක එකෙන් එක වැරදි කියපං දෝනිඇන්දා මෙහෙමයි මගේ අම්මට සලකන්නෙ කියල... උබේ හොද එක්ක ඒක්කිගෙ නරක ලොකු කරල පෙන්නපං... එක පාර වැරදි ඔක්කොම කියල ගම කාගන්න එපා.. ගෑනිගෙ ගෙදර මිනිස්සුන්ට ඒකිව එපා වෙන තැනට පත් කරපං.