මම මොකද කරන්ඩ ඹන දැන් (ගැණිගේ පුරෂ්න)?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    dan itin e lamayage jivithema iwarai
    mehema hitiyath awul lamaya pawu
    me wage thread tiyana eka hodai ayeth aya amaruwe wetenne nathi wenna
    ලංකාවේ මිනිස්සුන්ගේ කාලකන්නි මතයක් තියනවනේ කසාදෙ කොට උඩ නම් "ළමයෙක් හැදුවම හරි යනවා" කියල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    මෙක මෙ සමිබන් ද අවසාන thread ඵක, මෙ කලින් දාපු thread

    Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?

    Wife kiyanawa "salli thiyanawa kiyapu nisalu bande"

    Wife Math ekka tharaha welb gihin 3 days, gihi ekka endada

    How To Deal With Bad Wife

    මුලින්ම ගේ හදන්ඩ පටන් ගත්තා තාත්තගේ උදවි ඵක්ක. ගැණිගෙ ශතයක් ගන්නෙනැ

    ගැණි ඵපාර අපේ අමිමා නංගි එක්ක ගෙදර ඵනවට කැමති නැ කියනව. ඵගොල්ලො ඉන්නේ 4-6 days. මහගෙදර වහල 2 month වගේ . මොකද අම්මගේ ගර්භාෂ ඵකෙ cancer ඵක නිසා තුවාල වෙලෙනකන් හිටියේ අක්කා/නංගි ඵක්ක. දවස් 1-2 යනව මහ ගෙදර ශුද්ද කරන්ඩ.
    # ගැණි කියනව බදින්ඩ කලින් දෙමාපියො ඵක්ක ඉන්නව කිවෙ නැතිලු. යකෝ මේ පුෂ්ණ ඵක්ක මමත් දෙමාපියො ගැන බලන්ඩ ඵපැයි
    # බැදල 3 year (proposal) හොදින් ඉදල ඇත්තෙ දවස් 20 වගේ.
    # උන්ගෙ අම්මම කියනවා පොඩි කාලේ ගැණිට කෙටිටුයි කිවම කවිරැ හරි room ඵකට වෙලා අඩනවලු. Mental Case ඵකක් ඇගේ ගහල තියෙන්නෙ.
    # දැන්නන් අතාරින්ඩ හිතිල තියෙන්නේ. දරැව ගැන දුකයි ඵත් තවත් විදවනවද නොගැලපෙන අයත් ඵක්ක. ආයෙ අපේ අම්ම කියන්නේ ඹය ගැණි දරැව ඵක්ක ඇතාරල සල්ලන් වෙලා ජිවිතේ දුක් විදියුලු.

    දැන්න් මන් ඵපා වෙන්ඩම ගේමට තමා වැඩ

    මම මොකද්ද කරන්ඩ ඹන
    අයින් වෙයන් කෝ පේරන්ටින්ග් කරපන්. ගෑනිට ලමය එපා නම් උබ අරන් වෙන කසාදයක් කරගන්න . ඕවා ප්‍රශ්ණ ද බන්. ජීවත් වෙන්නේ පොඩි කාලයයි නේ
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    proposal case ohoma thamai bn . kenekwa aduraganna eka lesi na poddk yaluwela ashraya karanna one eka thamai krame itin.
    mta pena widiyata ube age gahala dn wife ubawa dominate kranna hadanne.
    toxic nm ain weyan bn. daruwa atharinna epa uba ain wela nidhase nidaganin hodata.
    මම දැන් තෝ ඹන දෙයක් කරගනින් කියල ඇතැරල ඉන්නෙ ගොඩ ගන්ඩ බෑ ඹන දෙයක්
     
    • Sad
    Reactions: Nidarshana_k

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    අදාළ නැති ප්‍රශ්නයක් අහන්නම්. උබලා පොරොන් දම් එහෙමත් බැලුවද? ඒවගේ තත්ත්වේ කොහොමද?
    කුජ දෝෂ, ශනි මංගල දෝෂ වගේ සීන් එහෙම තිබ්බද්ද බලපන්. මේ ගැන කැමති නම් කියන්න,

    ඩීවෝස් වෙන්න හදිස්සිවෙන්න එපා. උබ මාස 3ක් බලපන්. ගෙදර ඉන්න අනිත් මිනිස්සු ටික ඕකොටම කලින් යවපන්කෝ. ඒ අය ගියාට පස්සේ හිමින්සීරුවේ ගැනි එක්ක රොමැන්ටික් විදියට් ඉදපන්. ඩීනර්වලට එහෙම එක්කගෙන යන්න. ඇවිදින්න යන්න. ගෙදර වැඩ උබනේ කරන්නෙ. ඒවත් බැලන්ස් කරගෙන ඔහොම මාස 3ක් විතර් ඇදපන්. ඊට පස්සේ උබම ඒකිට ශේප් එකේ කියන්න, අපි වැඩ බෙදාගමු කියලා. මේ මාස 3 උබ ගෑනිට වචනයක්වත් කියන්න බැ හොදද. මාස 3කින් පස්සේ ත්‍රෙඩ් එකක් දාපන්කෝ.

    ඒත් මේකි හැදෙන්නෙ නැත්නම් උබ කැමති තීරණයක් ගනින් මචන්
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    hikuwahama prashan wisadenawanam tho wage manda mansika ponnayo jathaka une kohomada yako
    මන්ද මෝල් පොන්නය හිතන් ඉන්නෙ හුකන එකම විතරයි බැන්දට පස්සෙ කරන්නෙ කියලා. කතාවෙන්ම තේරෙනව ගෑනියෙක්ගෙ අතින්වත් අල්ලල නෑ කියල.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    උඹ දැම්මට පස්සේ තමයි මට තේරෙන්නේ මගේ Ex උඹේ ගෑනි වගේමයි නේද කියලා. ඒකිත් ඔහොමමයි. ඒකි එන දවසට උන්ගේ ගෙදරටත් එක්ක කන්න යවන්න ඕනේ. ඒකිට කෝටියක් වියදම් කරත් මදි. ඒකි මගේ income එකට සාපේක්ෂව ගණන් හදන්නේ. ඒකිගේ logic එකත් මම මැරිලා හරි ඒකිට කරන්න ඕන. ශේප් එකේ කතා කරලම නැවැත්තුවා. මගේ ජීවිතේ බේරුනා කියලා හිතෙන්නේ මේ වගේ thread දකිනකොට තමයි. මම උඹනම් ඩිවෝර්ස් වෙනවා. ජීවිත කාලෙම ඔය දුක විඳින්න පුලුවන්ද බං? මොක තිබුනත් ගෑනුන්ගේ එකට ජීවත් වෙන්න බැරිනම් වැඩක් නෑ.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,829
    1
    4,891
    113
    40
    හත් ඉලව්වෙ!
    Manasika nidahasak nathinam...hamadama prashna prashna nam...ain wela nidahase hitahan...
    loketa pennawath..geni paw kiyalawath inna epa...
    katha karala issella kiyahan ekita...mehama inna baha...wen wemu kiyala...

    habai depala bagayak denakan innawada danne naha..wena ekek set wigena innawada danne naha...nikan kiwwe...wenna puluwan posibility thiyenawa oya ganunge.. :rolleyes2:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,938
    113
    ප*යාගල
    sorry.com
    උඹ දැම්මට පස්සේ තමයි මට තේරෙන්නේ මගේ Ex උඹේ ගෑනි වගේමයි නේද කියලා. ඒකිත් ඔහොමමයි. ඒකි එන දවසට උන්ගේ ගෙදරටත් එක්ක කන්න යවන්න ඕනේ. ඒකිට කෝටියක් වියදම් කරත් මදි. ඒකි මගේ income එකට සාපේක්ෂව ගණන් හදන්නේ. ඒකිගේ logic එකත් මම මැරිලා හරි ඒකිට කරන්න ඕන. ශේප් එකේ කතා කරලම නැවැත්තුවා. මගේ ජීවිතේ බේරුනා කියලා හිතෙන්නේ මේ වගේ thread දකිනකොට තමයි. මම උඹනම් ඩිවෝර්ස් වෙනවා. ජීවිත කාලෙම ඔය දුක විඳින්න පුලුවන්ද බං? මොක තිබුනත් ගෑනුන්ගේ එකට ජීවත් වෙන්න බැරිනම් වැඩක් නෑ.
    අම්මො බන් මට ජිවිතෙට ඔහොම උන් හම්බෙලා නෑ. උබලා මාර විදියට අත්දැකීම් තියන පොරවල් නෙ
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    අම්මො බන් මට ජිවිතෙට ඔහොම උන් හම්බෙලා නෑ. උබලා මාර විදියට අත්දැකීම් තියන පොරවල් නෙ
    මට සෙට් වෙන්නෙම මරාල බං, පට්ට කෑලි හැබැයි මරාල... එක්කෝ බඩුවක්, එක්කෝ මානසික ලෙඩ තියෙන ගෑනු, එක්කෝ මේ වගේ මාව මරන් කන්න එන ගෑනියෙක්. බඳින්නත් බයයි මටනම්.
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    අදාළ නැති ප්‍රශ්නයක් අහන්නම්. උබලා පොරොන් දම් එහෙමත් බැලුවද? ඒවගේ තත්ත්වේ කොහොමද?
    කුජ දෝෂ, ශනි මංගල දෝෂ වගේ සීන් එහෙම තිබ්බද්ද බලපන්. මේ ගැන කැමති නම් කියන්න,

    ඩීවෝස් වෙන්න හදිස්සිවෙන්න එපා. උබ මාස 3ක් බලපන්. ගෙදර ඉන්න අනිත් මිනිස්සු ටික ඕකොටම කලින් යවපන්කෝ. ඒ අය ගියාට පස්සේ හිමින්සීරුවේ ගැනි එක්ක රොමැන්ටික් විදියට් ඉදපන්. ඩීනර්වලට එහෙම එක්කගෙන යන්න. ඇවිදින්න යන්න. ගෙදර වැඩ උබනේ කරන්නෙ. ඒවත් බැලන්ස් කරගෙන ඔහොම මාස 3ක් විතර් ඇදපන්. ඊට පස්සේ උබම ඒකිට ශේප් එකේ කියන්න, අපි වැඩ බෙදාගමු කියලා. මේ මාස 3 උබ ගෑනිට වචනයක්වත් කියන්න බැ හොදද. මාස 3කින් පස්සේ ත්‍රෙඩ් එකක් දාපන්කෝ.

    ඒත් මේකි හැදෙන්නෙ නැත්නම් උබ කැමති තීරණයක් ගනින් මචන්
    ඵවා බැලුව ලොකු අව්ලක් කිවෙ නැ
    ඵත්
    ගැණි ගැන කියල තිබ්බ "නැති දේවල් හිතින් මවාගෙන දුක් විදින ස්වභාවයක් පෙන්නනව" කියල
     
    • Wow
    Reactions: Ryan08

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඵවා බැලුව ලොකු අව්ලක් කිවෙ නැ
    ඵත්
    ගැණි ගැන කියල තිබ්බ "නැති දේවල් හිතින් මවාගෙන දුක් විදින ස්වභාවයක් පෙන්නනව" කියල
    PM එකක් දැම්මා. බලන්න
     
    • Like
    Reactions: WristBand

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මට සෙට් වෙන්නෙම මරාල බං, පට්ට කෑලි හැබැයි මරාල... එක්කෝ බඩුවක්, එක්කෝ මානසික ලෙඩ තියෙන ගෑනු, එක්කෝ මේ වගේ මාව මරන් කන්න එන ගෑනියෙක්. බඳින්නත් බයයි මටනම්.
    patta kali godak marala ban.

    un lassana wikunala hodatama salli thiyena ekawa badaganna hoyanne.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තාමත් කසාද බැදලා නැති උන්ට කියන්නේ තමන්ගේ ගෑණිගේ පොඩි හරි අවුලක් නොගැලපීමක් පේනවා නම් එහෙම ගෑණු එක්ක ළමයි හදන්න ඉක්මන් වෙන්න එපා. මොකද ගෑණි අතාරිනවා තරම් ළමයි අතාරින්න ලේසි නෑ
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    patta kali godak marala ban.

    un lassana wikunala hodatama salli thiyena ekawa badaganna hoyanne.
    ඒක ඇත්ත, සමහර කෙල්ලෝ ඉන්නවා හැබැයි ඒකිගේ වියදම් හොයාගෙන කොල්ලටත් වියදම් කරන. තමන්ට සපෝර්ට් එකක් වෙන කෙල්ලෙක් බඳින්න ඕනේ. සල්ලිවලින් නෙවෙයි, නිකන් මානසිකව හරි. අඩු ගානේ මගේ ගෑනි මට ඉන්නවනේ කියල හරි හිතෙන්නේ එතකොට තමයි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    uba eka para dwesha sahagathawa hara yanta epa... wade piliwelakata denna katha wela karapn...

    mokada duka ganna aiyala rata wateeema innawa ubala ohoma kalama waasiya untai...

    ita passe anunge lamaintath kanta denna wenawa,.. ekath poddak hithapan... good luck! ikmanata prashna wisadagamu
     
    • Like
    Reactions: WristBand

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    118661216_342772607087507_3010669877177375241_n.jpg
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒක ඇත්ත, සමහර කෙල්ලෝ ඉන්නවා හැබැයි ඒකිගේ වියදම් හොයාගෙන කොල්ලටත් වියදම් කරන. තමන්ට සපෝර්ට් එකක් වෙන කෙල්ලෙක් බඳින්න ඕනේ. සල්ලිවලින් නෙවෙයි, නිකන් මානසිකව හරි. අඩු ගානේ මගේ ගෑනි මට ඉන්නවනේ කියල හරි හිතෙන්නේ එතකොට තමයි.
    Mage wife nan kavadavath salli illala na Dan nan salary eka mage vage thun gunekata kittui hebei 😂 Hebei issarath mona hari vatinne nathi deyak unath mama genath dunnoth sahena vatina deyak vage use karanava. Alevel ivara una gaman liberty plaza eken glass pendant ekak thiyena normal nulak dala thiyena malayak aran dunna. Meya thama weddings vage evata ehema oka danne kochchara gold eva thibbath.
     
    • Sad
    Reactions: WristBand

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Gani gana 2020 indan danagena indalath umba lamai haduwe ai kiyana prashneta uththara deela naha ne?

    gewal walin bala karada lamayi ona kiyala?