ආයෙත් wife සමිබන්ද advice case ඵකක්

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    ලගදි අපේ අම්ම ආවපාර, wife අම්ම ඵක්ක වචන හරබයක් ගියා.
    case electric kettle ඵක ට වඩා ගැස් වලින් වතුර උනු කරන්ඩ කිවා. ඵක wife ඇගට අරන් ඇගිලි ගහනව කියල,...... මම ගෙවන කරන්ට බිල අඩුවෙන්ඩ කිවෙ.

    case ථක මෙකයි ඵදාවත්, ඉට දවස් 4 පස්සෙ ඇවිත් යන්ඩ ගියත් අම්මට කතා කරෙ නෑ. දැන් wife ගේ අම්ම ඵනවලු මාත් යන දවසෙ කතා නොකර ඉන්ඩද?

    ඔව් wife බෙන්තර ගගෙන් ඵහා තමා, ගෙන්ඩනන් ඵපා
    උඹද දැන් මෙතන ගෑණි
     
    • Like
    Reactions: WristBand

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D ඔය වගේ ගෑනු හදන්න පුලුවන් ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියල කපල තමයි... උබ පලයන් ගෑනිගෙ අම්මගෙ ගෙදර.. හොදට කතා බහ කරල හොදටම ෆිට් වෙයන් නැන්දම්මත් එක්ක... හොදට සලකපං.. ඒ අස්සෙ ශේප් එකේ ගෑනිගෙ වැරදි නැන්දම්මත් එක්ක එකෙන් එක වැරදි කියපං දෝනිඇන්දා මෙහෙමයි මගේ අම්මට සලකන්නෙ කියල... උබේ හොද එක්ක ඒක්කිගෙ නරක ලොකු කරල පෙන්නපං... එක පාර වැරදි ඔක්කොම කියල ගම කාගන්න එපා.. ගෑනිගෙ ගෙදර මිනිස්සුන්ට ඒකිව එපා වෙන තැනට පත් කරපං.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    ඔවි, මොකද්ද opinion ඵක
    මුලින්ම පිරිමියෙක් වගේ හිතන්න පුරැදු වෙයන්. ඊට පස්සේ ප්‍රශ්නෙට උත්තර හොයපන්.
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    මුලින්ම පිරිමියෙක් වගේ හිතන්න පුරැදු වෙයන්. ඊට පස්සේ ප්‍රශ්නෙට උත්තර හොයපන්.
    Oyanan mokadda karanne, me wage welawaka?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,027
    113
    Rs 300 ithuru karaganna ne mey umbalage ammath kaa gahanne.. oya naki undalata paduwe inna deepan ban.. umba gonnek wage wenne nathuwa chill eke indapan.. umba gani wage hasire ne nathuwa. Ena un ekka katha karala fun eke indapan

    Habai ganitath kiyala deepan.. naki undala ekka shape eke jeewath wenna igana ganna kiyala..
     
    • Like
    Reactions: WristBand

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    . දැන් wife ගේ අම්ම ඵනවලු මාත් යන දවසෙ කතා නොකර ඉන්ඩද?

    ehema karanna epa.
    ehema karahama wife uba ekka thawa awul wenawa, eka nisa uba wenadata wada wife ge ammata salakapan. ewa balala wife hadei.
    oya wage podi podi seen lokuwata ganna epa.
     
    • Like
    Reactions: WristBand

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    ඉඟුරු පාන් මල්ලි එකේ හිටපු තේ පෝච්චි හාමිනේව මතක් වුණා. 😍
    1687360088633.jpeg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com
    උබ එච්චර සැර පොරක් නෙමෙයි නේද? ( සැර නොවී ඉන්න එපා බන් ඊටපස්සෙ ටික කාලයක් ගියාම උබෙන් දරමිටි බදින්න එනව)

    අම්ම උනත් වැරදියු නම් ඒ වැරැද්ද හදන්න ට්‍රයි එකක් දියන් . ගෑනි උනත් එහෙම තමා. මුල ඉදන්ම සීනි බෝල උනොත් බොක තමා රත්තරන්. දැන් බොක වෙලා තියෙන්නෙ මට හිතෙන විදියට.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    Oyanan mokadda karanne, me wage welawaka?
    මං කරන දේ ඔයාට හරි යන්නේ නැති වෙයි. මොකද ඔය සිද්ධිය හරියටම දන්නේ ඔතන හිටිය අය නිසා. නමුත් උඹ කියපු දේ අනුව මම තේරැම් ගත්ත දේත් අනුව මම කරන විදිහ මේකයි. හැබැයි මේක උඹට කරන්න බැරි වෙයි. උඹට නොගැලපෙයි.

    ( මෙතනදි මමනම් කරන්නේ - මම බිරිදගෙන් අහනවා මෙහෙම - අම්මා කියපු දේ ඇතුලේ වැරැද්දක් තියෙනවද? කියපු දේ හරිනම් ඒක ප්‍රායෝගිකව කරගෙන යන්න ඔයාට අමාරැ දෙයක්ද?. අම්මා කියපු දේ වැරදිනම් ඒක ඔයා කරගෙන ආපු විදිහට දිගටම කරගෙන යන්න. අම්මා කියපු දේ හරිත් වෙලා ඒක ඔයාට කරන්න අමාරැනම් ඒත් ඔයාගේ ක්‍රමේටම කරගෙන යන්න. අපේ පවුලේ කරන කියන දේවල් අපි දෙන්නට ඕන විදිහට තමයි වෙන්න ඕන. ඒ වගේම කුස්සියේ දේවල් ඔයාට ඕන පහසු ආකරයට තමයි වෙන්න ඕන. අරය මෙයා මොක කිවුවත් ඒක ප්‍රායෝගිකව කරන්න පුලුවන්නම් විතරක් ඔලුවට ගන්න. නැත්තනම් හිතින් විසි කරලා දාන්න. - හැබැයි මගේ අම්මට වෙනසක් කරන්න හිතන්නවත් එපා. එහෙම උනොත් ඒක අපි දෙන්න අතර ප්‍රශ්න ඇති වෙන්න කාරණාවක් වෙයි. මම මගේ අම්මට ආදරෙයි. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ.. මගේ අම්මා ඔයාගේ අම්මා මේ සේරම මට ගොඩක් වටින අය. ඒක නිසා බුද්ධිය මෙහෙයවලා වැඩ කරන්න - )

    :D ඔය වගේ ගෑනු හදන්න පුලුවන් ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියල කපල තමයි... උබ පලයන් ගෑනිගෙ අම්මගෙ ගෙදර.. හොදට කතා බහ කරල හොදටම ෆිට් වෙයන් නැන්දම්මත් එක්ක... හොදට සලකපං.. ඒ අස්සෙ ශේප් එකේ ගෑනිගෙ වැරදි නැන්දම්මත් එක්ක එකෙන් එක වැරදි කියපං දෝනිඇන්දා මෙහෙමයි මගේ අම්මට සලකන්නෙ කියල... උබේ හොද එක්ක ඒක්කිගෙ නරක ලොකු කරල පෙන්නපං... එක පාර වැරදි ඔක්කොම කියල ගම කාගන්න එපා.. ගෑනිගෙ ගෙදර මිනිස්සුන්ට ඒකිව එපා වෙන තැනට පත් කරපං.
    මං දන්න එකෙක් ඉන්නවා. ඌ උගේ ගෑණිගේ ප්‍රශ්න ගෑණිගේ අම්මාටයි නංගිටයි මල්ලිටයි කියන්න ගිහින් දැන් එකෙක්වත් ඌව ගනන් ගන්නේ නැහැ. පිරිමියා මුලින්ම ගෑණිගේ උන්ගේ ඉස්සරහා නෝන්ඩි වෙන්නේ ඕවා කියන්න ගියහමයි.
    ------ Post added on Jun 22, 2023 at 8:59 AM
     
    • Like
    Reactions: WristBand