ආයෙත්_තුරුම්පුවක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තාමත් මදිද බං මුන් මේ පිස්සු කෙලියා.. අධිකරණෙන් කිව්ව විදියට දැන්වත් පිස්සු කෙලින1 නවත්තල දාන්නේ නෑනෙ මේ හුටන්. බැසිලා දැන් පිස්සු බල්ලා වගේ ලාහට ගෙම්බො හොයනවා ඇති..
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    එහෙම දීලා බැලුවනම් හරි බන් ඔය පක්කිලි කොහොම කරාවිද කියලා ..
    ඔය තමයි මහා සක්කිලි රැල ..ඕකුන්ලා ඔක්කොම වැඩ බැරි ටාසන්ලා ..
    අර තිස්සමහාරාම ප්‍රාදේශීය සබාව කරන්න බැරිවෙච්ච කාලකන්නි රැල කොහොමද බන් ආණ්ඩු කරන්නේ :lol::lol::lol:

    na na ehema nemai awankea unta deela balanna ona kaiwaru gahanawata. ethakota minissunta terei. okunwa 0 tama dannanam bale deela balannama ona.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සියල්ලෝම පාට කන්නාඩි ගලවල මේක බලල වැරදි තියේ නම් පෙන්නලා දෙන්න.



     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගුල දැන් නම් ඇති.......
    මෙහෙම පිස්සු කෙලින්න ගත්තාම කෙලවෙන්නේ රටට.....
    කවුරු හරි දැන් අඩිය පිටිපස්සට ගන්න ඕනේ රට වෙනුවෙන්......

    any government is better than no government.....