ආයෙත්_තුරුම්පුවක්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ආයෙත්_තුරුම්පුවක්

    එජාපයට ආණ්ඩුව නොදෙයි..? තුරුම්පුවක් ගහන්න ජනපති යළි සූදානම් වෙයි..?

    නව ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14දා) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    එ.ජ.නි.ස. මන්ත්‍රිවරු 95 දෙනා සහ එක්වූ මන්ත්‍රිවරුන් පස්දෙනා සහ තවත් පිරිසක් අලුතින් එකතු කර මෙම අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම නව ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දේශපාලන ගමනක් යෑමට අකැමැති එ.ජා.ප. මන්ත්‍රිවරුන් හෝ ජ.වි.පෙ. ඇතුළු සෙසු සුළු පක්‍ෂවල සහාය මේ සඳහා ලබා ගැනීම පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවට බඳුන්වී ඇති බවද වාර්තාවෙයි.

    neth
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ කාලකන්නියා රටත් එක්ක සෙල්ලම් කරනවා නේ. 🤔
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අැති බං මේ මගුල
    අධිකරණයෙන් දීල තියනවනන් ව්‍යවස්තා විරෝදී කියලා අන්ඩුව කරගෙන යන්න එ් අදාල අයට දෙන්න ඔනි
    මෙහෙම බලෙන් ගේම අැදල හරියන්නෑ
    තිබ්බ නම කැත වෙන එක වෙන්නේ
    2020දී කරන දෙයක් කරන්න දැන් අඩියක් පස්සට ගන්න එක තමා අනිත් සෙට් එකට තියෙන්නෙ
    නැත්තන් අගමැතිල නැති පාර්ලිමේන්තු නැති රටක් නේ දැන් තියෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අැති බං මේ මගුල
    අධිකරණයෙන් දීල තියනවනන් ව්‍යවස්තා විරෝදී කියලා අන්ඩුව කරගෙන යන්න එ් අදාල අයට දෙන්න ඔනි
    මෙහෙම බලෙන් ගේම අැදල හරියන්නෑ
    තිබ්බ නම කැත වෙන එක වෙන්නේ
    2020දී කරන දෙයක් කරන්න දැන් අඩියක් පස්සට ගන්න එක තමා අනිත් සෙට් එකට තියෙන්නෙ
    නැත්තන් අගමැතිල නැති පාර්ලිමේන්තු නැති රටක් නේ දැන් තියෙන්නේ
    :yes:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    JVP eka illuwa neda dawasak me lagadi anduwa. anna dan munta deela baluwanam hari. UPFA eka unwa back kerei. wadak kerella pennna JVP ekata deela baluwanam hari.aniwa ehema unoth UNP pasupela ayath back kerenawa.
    PM JVP kenek dala baluwanam hari. Anurayata niyama chance eka wadak kerela pennanna. Or TNA ekata PM kama dennath puluwan.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මට මේක එකෙක් කියපල්ලා..

    තීන්දුව දුන්නෙ පාර්ලිමේන්තුව විසිරවපු එක ව්‍යවස්ථා විරෝධී කියලානේ.
    අගමැති පත් කිරීම වැරදී කියලා තීන්දුවක් දුන්නෙ නෑ නෙ.

    අනෙත් කාරනේ,

    ජනාධිපතිට අභිමත කෙනෙක් අගමැති විදියට පත් කරන්න පුළුවන්.

    දැං එතකොට ඇයි මහින්ද අගමැති කමෙන් අයින් වෙන්නෙ? ඒ ඉන්න එක ව්‍යවස්ථා විරෝධී නෑ නෙ,,
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    What the fuck..
    Enough drama. Let UNP continue the remaining duration of the parliament. Even if they sell the country doesn't really matter cuz according to the SC verdict that's what people in 2015 wanted.
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    What the fuck..
    Enough drama. Let UNP continue the remaining duration of the parliament. Even if they sell the country doesn't really matter cuz according to the SC verdict that's what people in 2015 wanted.

    nadan puthe nadan. oya kakkuma tibbada mahinda wikunaddi rata? nane dan puke nodee indapan :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    nadan puthe nadan. oya kakkuma tibbada mahinda wikunaddi rata? nane dan puke nodee indapan :lol:

    yeah that's what i'm saying. If my3 continues this bloody drama the economy will crash beyond recovery. the best thing is to let UNP rule.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    මට මේක එකෙක් කියපල්ලා..

    තීන්දුව දුන්නෙ පාර්ලිමේන්තුව විසිරවපු එක ව්‍යවස්ථා විරෝධී කියලානේ.
    අගමැති පත් කිරීම වැරදී කියලා තීන්දුවක් දුන්නෙ නෑ නෙ.

    අනෙත් කාරනේ,

    ජනාධිපතිට අභිමත කෙනෙක් අගමැති විදියට පත් කරන්න පුළුවන්.

    දැං එතකොට ඇයි මහින්ද අගමැති කමෙන් අයින් වෙන්නෙ? ඒ ඉන්න එක ව්‍යවස්ථා විරෝධී නෑ නෙ,,

    Ow. Agamathiwa iwath kireema gana theenduwak deela na.
    Abimatha kiyana wachanaya kiwwoth waradi wage neda? Parlimenthuwe bahutharaya athi manthriwa agamathi karanawa. Kohoma unath janadipathige kamaththa ethana thiyenawa wage. Eeth abimathaya kiyana wachane tikak awul wage. Kohomahari my3 mr wa agamathi karane. Eeth mr ta 113k nathi nisa vishwasabangen mr wa agamathi kamen ain kara. Eeth janadipathi eka piliaragena na wage. Ranilta nathuwa wena kenekta agamathikama dennai minihage kalpanawa
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    එජාපයට ආණ්ඩුව නොදෙයි..? තුරුම්පුවක් ගහන්න ජනපති යළි සූදානම් වෙයි..?

    නව ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14දා) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    එ.ජ.නි.ස. මන්ත්‍රිවරු 95 දෙනා සහ එක්වූ මන්ත්‍රිවරුන් පස්දෙනා සහ තවත් පිරිසක් අලුතින් එකතු කර මෙම අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම නව ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දේශපාලන ගමනක් යෑමට අකැමැති එ.ජා.ප. මන්ත්‍රිවරුන් හෝ ජ.වි.පෙ. ඇතුළු සෙසු සුළු පක්‍ෂවල සහාය මේ සඳහා ලබා ගැනීම පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවට බඳුන්වී ඇති බවද වාර්තාවෙයි.

    neth

    bahuthare natuwa mona anduda? sira guti kanna wage yanne. kohomath dan aye anduwa aran nagannawata wada UNP unuth balanne Siratai Maratai chater wenna denna.
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    JVP eka illuwa neda dawasak me lagadi anduwa. anna dan munta deela baluwanam hari. UPFA eka unwa back kerei. wadak kerella pennna JVP ekata deela baluwanam hari.aniwa ehema unoth UNP pasupela ayath back kerenawa.
    PM JVP kenek dala baluwanam hari. Anurayata niyama chance eka wadak kerela pennanna. Or TNA ekata PM kama dennath puluwan.
    එහෙම දීලා බැලුවනම් හරි බන් ඔය පක්කිලි කොහොම කරාවිද කියලා ..
    ඔය තමයි මහා සක්කිලි රැල ..ඕකුන්ලා ඔක්කොම වැඩ බැරි ටාසන්ලා ..
    අර තිස්සමහාරාම ප්‍රාදේශීය සබාව කරන්න බැරිවෙච්ච කාලකන්නි රැල කොහොමද බන් ආණ්ඩු කරන්නේ :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    එහෙම දීලා බැලුවනම් හරි බන් ඔය පක්කිලි කොහොම කරාවිද කියලා ..
    ඔය තමයි මහා සක්කිලි රැල ..ඕකුන්ලා ඔක්කොම වැඩ බැරි ටාසන්ලා ..
    අර තිස්සමහාරාම ප්‍රාදේශීය සබාව කරන්න බැරිවෙච්ච කාලකන්නි රැල කොහොමද බන් ආණ්ඩු කරන්නේ :lol::lol::lol:

    Okunge kaiwaru witarai.. Kaiwaru gahanna nam niyamai..